ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් නම් කතාකරන්න එපා..:shocked:
    ඉස්සරහ එකක් ඕනෙමයි...:frown:

    තව ටිකක් දුවල මාරු කරනවා...:yes:

    :growl: එහෙනම් ඉතින් දැම්ම හොයන්න පටන් ගන්න වෙයි.... :dull:

    මාරු කරන්න ලං වෙලා හොයා ගන්න ලැබෙයිද.....?? ඔය ටයර් එකටම කොච්චර නැටුවද..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: එහෙනම් ඉතින් දැම්ම හොයන්න පටන් ගන්න වෙයි.... :dull:

    මාරු කරන්න ලං වෙලා හොයා ගන්න ලැබෙයිද.....?? ඔය ටයර් එකටම කොච්චර නැටුවද..... :P

    නෑ නෑ හොයාගන්න පුලුවන් වෙයි..:)

    දැන් ඉඳලම වැඩ පටන් ගන්න ඕනේ..:yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    f5491d98-f897-48e9-bb60-2c1e66deca3d.jpg


    me mokadaa oyi......?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    f5491d98-f897-48e9-bb60-2c1e66deca3d.jpg


    me mokadaa oyi......?

    ෆ්ලේම් ත්‍රෝවර් එකක්..:yes:

    නැට්ට කැඩෙන්න රේස් කරල අත ඇරියම නිකම් බටේ තිබ්බත් ටිකක් විතර එනව මං දන්න තරමින්.

    සමහර ඒවට පෙට්‍රල් සප්ලයි එකක් දෙනවද දන්නෑ..:dull:

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි සුභ උදෑසනක්..... 7400Km ගානක් වෙනකම් කරකවගත්තා යන්තම්..... :D

    හරේ..:D

    තව ඔය විදියටම යමූ...:yes:

    තව බාගයයි...:D:D

    එපා වෙනවා බොල දැන්නම්. :no:සති අන්තෙ ඉවරයි. :(ඇතිවෙලා තියෙන්නෙ.:sorry::(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ යුරාජ් මාමා සහ නැන්දව දැකල නැති අයට..:P:P


    VH-Family-Guy_o_42025.jpg
     
    Status
    Not open for further replies.