එහෙම කලාම ඉතිං පෝස්ට් ගාන වැඩි වෙනවා දන්නෙම නැතුව.. දවසෙන් වැඩි හරියක් කොල්ලා එළකිරියෙනේ..

බුවා දවසෙම එළකිරියෙනේ ඉන්නෙ.. එයා ඔය පිංතූර දාන ත්‍රේඩ් එහෙම දානකොට පිංතූර සීයක් දැම්මොත් පෝස්ට් සීයක් දානවා.. ඒ කියන්නෙ එක පෝස්ට් එකකට එක පිංතූරයයි ඇඩ් කරන්නෙ..එහෙම කලාම ඉතිං පෝස්ට් ගාන වැඩි වෙනවා දන්නෙම නැතුව.. දවසෙන් වැඩි හරියක් කොල්ලා එළකිරියෙනේ..
කොහොම වුනත් සිරා කොල්ලෙක්.. ඒ වගේ උන් එළකිරියෙ ඉන්න ඕනි..

එකෙක් පෝස්ට් දාලා ගිනස් එකක් තියෙනවා.මම ත්‍රෙඩ් වැඩි ගානක් දාලා රෙකෝඩ් එකක් තියන්න යන්නේ.හැම පෝස්ට් එකක්ම අලුත් ත්‍රෙඩ් එකක් විදිහට දැම්මම හරි![]()

ඒක මිනිස්සුන්ට කරදරයක් ඕයි.. අනිවා උඹ ආයෙම බෑන් වෙනවා..

බුවා දවසෙම එළකිරියෙනේ ඉන්නෙ.. එයා ඔය පිංතූර දාන ත්‍රේඩ් එහෙම දානකොට පිංතූර සීයක් දැම්මොත් පෝස්ට් සීයක් දානවා.. ඒ කියන්නෙ එක පෝස්ට් එකකට එක පිංතූරයයි ඇඩ් කරන්නෙ..එහෙම කලාම ඉතිං පෝස්ට් ගාන වැඩි වෙනවා දන්නෙම නැතුව.. දවසෙන් වැඩි හරියක් කොල්ලා එළකිරියෙනේ..
කොහොම වුනත් සිරා කොල්ලෙක්.. ඒ වගේ උන් එළකිරියෙ ඉන්න ඕනි..
ඌ ඇඩ්මින් කෙනෙක් නෙවෙයි බං පොඩි කොල්ලෙක් ඉතින් ගෙදර ඉන්න නිසා දවසෙම මේකෙ තමයි ඉන්නෙ.Wolverine GTR kiyanne elakiri eke user kenek newei admin kenek u post dada elakiri eka promote karanawa
me wage thawa account hugak thiyenawa ewa post karanne elakiri eke owner lamai
රඹා;16808304 said:මූ නිකම් බොරු පෝස්ට් දාන්නෙත් නෑ. ඔක්කොම සිරා ඒව