Wolverine GTR

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකා මාර බුවෙක්නේ.2009 අන්තිම කාලේ ඇවිල්ලා පෝස්ට්ස් ලක්ෂ දෙකක් දාලා.දවසකට 100 ගානේ දැම්මොත් අවුරුද්දට 36000යි.අවුරුදු පහට එක්ලක්ෂ අසූ දහයි
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
2014_06_21_201324.png
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බුවා දවසෙම එළකිරියෙනේ ඉන්නෙ.. එයා ඔය පිංතූර දාන ත්‍රේඩ් එහෙම දානකොට පිංතූර සීයක් දැම්මොත් පෝස්ට් සීයක් දානවා.. ඒ කියන්නෙ එක පෝස්ට් එකකට එක පිංතූරයයි ඇඩ් කරන්නෙ..:yes: එහෙම කලාම ඉතිං පෝස්ට් ගාන වැඩි වෙනවා දන්නෙම නැතුව.. දවසෙන් වැඩි හරියක් කොල්ලා එළකිරියෙනේ..:D

    කොහොම වුනත් සිරා කොල්ලෙක්.. ඒ වගේ උන් එළකිරියෙ ඉන්න ඕනි..:)
     
    එකෙක් පෝස්ට් දාලා ගිනස් එකක් තියෙනවා.මම ත්‍රෙඩ් වැඩි ගානක් දාලා රෙකෝඩ් එකක් තියන්න යන්නේ.හැම පෝස්ට් එකක්ම අලුත් ත්‍රෙඩ් එකක් විදිහට දැම්මම හරි:yes:
     
    :(:(
    ඒක මිනිස්සුන්ට කරදරයක් ඕයි.. අනිවා උඹ ආයෙම බෑන් වෙනවා..:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,987
    113
    බුවා දවසෙම එළකිරියෙනේ ඉන්නෙ.. එයා ඔය පිංතූර දාන ත්‍රේඩ් එහෙම දානකොට පිංතූර සීයක් දැම්මොත් පෝස්ට් සීයක් දානවා.. ඒ කියන්නෙ එක පෝස්ට් එකකට එක පිංතූරයයි ඇඩ් කරන්නෙ..:yes: එහෙම කලාම ඉතිං පෝස්ට් ගාන වැඩි වෙනවා දන්නෙම නැතුව.. දවසෙන් වැඩි හරියක් කොල්ලා එළකිරියෙනේ..:D

    කොහොම වුනත් සිරා කොල්ලෙක්.. ඒ වගේ උන් එළකිරියෙ ඉන්න ඕනි..:)

    Naha ban ehema thamangema thread eke post dammata post gana wadi wenne naha.
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    Wolverine GTR kiyanne elakiri eke user kenek newei admin kenek u post dada elakiri eka promote karanawa

    me wage thawa account hugak thiyenawa ewa post karanne elakiri eke owner lamai
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Wolverine GTR kiyanne elakiri eke user kenek newei admin kenek u post dada elakiri eka promote karanawa

    me wage thawa account hugak thiyenawa ewa post karanne elakiri eke owner lamai
    ඌ ඇඩ්මින් කෙනෙක් නෙවෙයි බං පොඩි කොල්ලෙක් ඉතින් ගෙදර ඉන්න නිසා දවසෙම මේකෙ තමයි ඉන්නෙ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මූ නිකම් බොරු පෝස්ට් දාන්නෙත් නෑ. ඔක්කොම සිරා ඒව
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    රඹා;16808304 said:
    මූ නිකම් බොරු පෝස්ට් දාන්නෙත් නෑ. ඔක්කොම සිරා ඒව

    eka thamai kiyanne mu admin kenek kiyala
    :lol::lol::lol::lol::lol: