.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16810131 said:
    අන්තිම දවස් වල පිච් එක ක්‍රැක් වෙන නිසා අපිටත් චාන්ස් එකක් තියනවා වගේ. දිමුත් අද නම් එළට අල්ලන් යනවා:D
    Ow balamuko..!
    :) but our bowling attack z d concern:(
    Meke 1948 eka Bradmange Invincible team eka chase kare anthima dawase...E kale dawasata overs 120k yawanawalune...
    315 chas ekare 2001 Ashes eke...Gilchrist captain idala wicket thiyagena decly karala..Marck Bucher thaniyen marama innings ekak gahala...
    Lagadi gahapu 180 pakko chase kare Aus walata ara Amir,Asif,Butt suspend wenta issella Eng wala test 2k gahuwane Aus ekka..Ekath anthiam mohothe Hussey allapu catch eka dunnanan karakenawa...
    Anthimata gahanta lesi ne...
    Ape bowling attack eka ethi wage hithenne nedda 230k wage awoth..Untath pressure ne...
    Habai me ganada goda awa marai..Eye thibba hatiyata un hitiye 500k withara gahala apiwa thambanta.....
    Meka tikak 2012 Sydney test eka wage kiyala hithenne....Mole pawichchi karoth maru wadak karanta puluwan...Eth neththan parade kiyala hithei godda kalekata..Mathaka thiyena kalekata...:(:(:(:eek::eek:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16810185 said:
    :no::no::no: දිමුත් කාරයා බැට් කරන විදිය ගැන මට එච්චර ශුවර් එකක් නෑ. :(:(:(:growl::growl::growl:

    මුගේ කට :angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ මගේ ෆේක් එක කොහොමෙයි. මන් ලාවට දැක්කා ඇමසියා මමයි උඹයි එකෙක් කියලා තියෙනවා. :D:D:lol::lol:
    :shocked:
    තුහ් තුහ් තුහ්. කට කට. උඹ නම් අවුල නෑ ඒත් අර ඔ‍ටු සොන්නයා කට වහගෙන ඉන්න තරමට තමයි හොඳ. ඌ එදා කෞශාල්ට හොඳ කිව්වා කිව්ව ගමන් ඌ අවුට් උනා, සංගට හොඳ කිව්වා එතකොට ඌ අවුට් උනා, චන්දි හොඳට ගහනවා කිව්වා ඌට කෙළ උනා. :growl::growl:
    :shocked:
    ඔ‍ටු පකාට ඊයේ ගේමක් දුන්නා:lol:
    :shocked::nerd:
    :(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014_06_22_152820.png
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    kohomat mahelaapu gaman foot movement awul nisa off eke outswing ekata awul mun modayo wage short danawa . ugeback eke awula nisa duck karanawa adui kiyla ath mahelata drive eka tama awul outswig weddi:yes:
    Eda Mahelaya tikak in wage hitiye...Issella gahapu drive ekata peretha kame thama drive gahuwe...Trap ekata jarama widihata ahu una...:(:(
    Ow Plunckett.(Lunckett:lol::lol::lol:)Haraka wage eka digata short danawa..Back up eka good length bolayak damme ne..Ehema dammanan mahelaya iwarai..Gona....Duwan duwan awilla pora wage eka digata agata short danawa.....:lol::lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    තුහ් තුහ් තුහ්. කට කට. උඹ නම් අවුල නෑ ඒත් අර ඔ‍ටු සොන්නයා කට වහගෙන ඉන්න තරමට තමයි හොඳ. ඌ එදා කෞශාල්ට හොඳ කිව්වා කිව්ව ගමන් ඌ අවුට් උනා, සංගට හොඳ කිව්වා එතකොට ඌ අවුට් උනා, චන්දි හොඳට ගහනවා කිව්වා ඌට කෙළ උනා. :growl::growl:
    මගේ කටත් වෙලාවකට එහෙමයි බං. එහෙමයි කියල ඕක අවුට් උන්ටොහ් මාව අල්ලගන්නෙප ඕං:no:
    මන් නම් කියන්නේ බං අල්ල අල්ල ඉඳලා හරි යන්නේනෑ ගහන්ට ඕනේ ඇටෑක් කරන්ට ඕනේ. අපේ උන් ඩිෆෙන්සිව් ගිය ගමන් උන් කිසි ප්‍රේශර් එකක් නැතිව බෝල් කරන්ට අරගෙන අපේ උන්ට නියමෙට ප්‍රෙශර් දෙනවා. ඇටෑක් කලානම් තමයි ලේසි. තව මම හිතනවා මයියා ආව ගමන් ඊට පහලින් මැතිව්ස් සහ තිරියට කලියෙන් චන්දිව එව්වනම් හොඳයි කියලා බං. :D:D:yes::yes:
    වැඩිය ඇටෑක් කරන්නත් යන්න හොඳ නෑ බං. ඒත් අපේ උන් දැන් දන්න ඩිෆෙන්සිව් ගැහිල්ලට වඩා ඒක හොඳයි. අඩුම ගානෙ ලකුණු ටිකක් හරි වැඩිපුර තියනවා. මම දැකපු චාම විදියට ඩිෆෙන්සිව් බැට් කරන ටීම් එක ආවෙ මැතිව්ස් කැපා උනාට පස්සෙ.:growl: බැටිං ඕඩර් එක ටේලේන්ඩර්ස්ලට ආපු ගමන් මැතිව්ස් සෙට් උනොත් බඩුම තමයි. ඒත් මැතිව්ස් එළ බැටා. :yes:
    තිරියා අවිත් ආයෙ කලින් වගේ ඕවරෙන් දෙකෙන් ගියොත් අපේ උන් පෝලිමට යනවා. හෙන ප්‍රෙෂර්. මැතිව්ස් ආව නම් හරි බං මම කියන්නෙ 3 ඩවුන්. ඊට පස්සෙ චන්දිමාල්. :Dතිරියට චාන්ස් එක දෙන්න ඕන බෝලෙ පුලුවන් තරම් පරන වෙනකම් ඉඳල:nerd:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මන් නම් කියන්නේ බං අල්ල අල්ල ඉඳලා හරි යන්නේනෑ ගහන්ට ඕනේ ඇටෑක් කරන්ට ඕනේ. අපේ උන් ඩිෆෙන්සිව් ගිය ගමන් උන් කිසි ප්‍රේශර් එකක් නැතිව බෝල් කරන්ට අරගෙන අපේ උන්ට නියමෙට ප්‍රෙශර් දෙනවා. ඇටෑක් කලානම් තමයි ලේසි. තව මම හිතනවා මයියා ආව ගමන් ඊට පහලින් මැතිව්ස් සහ තිරියට කලියෙන් චන්දිව එව්වනම් හොඳයි කියලා බං. :D:D:yes::yes:
    Mehe ehema gahanta ba..Ban...Gahanawa nan 150k wathlead thiyala patan ganta oone...Kohe gahuwath mehe amarui..Anthimeta netta puke gahaganta thama wenne....Ara ODI ekakath Manchester wala 67ta out une..E wage pitch mewa...Hedingley nan kohomath ba...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ow balamuko..!

    Meke 1948 eka Bradmange Invincible team eka chase kare anthima dawase...E kale dawasata overs 120k yawanawalune...
    315 chas ekare 2001 Ashes eke...Gilchrist captain idala wicket thiyagena decly karala..Marck Bucher thaniyen marama innings ekak gahala...
    Lagadi gahapu 180 pakko chase kare Aus walata ara Amir,Asif,Butt suspend wenta issella Eng wala test 2k gahuwane Aus ekka..Ekath anthiam mohothe Hussey allapu catch eka dunnanan karakenawa...
    Anthimata gahanta lesi ne...
    Ape bowling attack eka ethi wage hithenne nedda 230k wage awoth..Untath pressure ne...
    Habai me ganada goda awa marai..Eye thibba hatiyata un hitiye 500k withara gahala apiwa thambanta.....
    Meka tikak 2012 Sydney test eka wage kiyala hithenne....Mole pawichchi karoth maru wadak karanta puluwan...Eth neththan parade kiyala hithei godda kalekata..Mathaka thiyena kalekata...:(:(:(:eek::eek:

    ape un new ball eken ball karanwa elata etapasse momentum eka halenawa . test huru nathi kamata . trying too much un consistanly ekama lenghth eke danna patien madi.. erangaya nam tikak ekama widiyta danna balanawa. 230 awula thiyenne unge tail kath ekka spin unoth herath kadai . pradeep form une nathnam 230 amaru wei.:( ow goda awa eka nam ela sydney test eka wage wade kawe nathi unoth athi:( man nam hithannwa mahela uge oneday shot tikak use karoth hodai upper cut wage drive ekata wada eka hodai. kaushal nam aparade godak leave kara:yes: meke nikan idala hariyanne na koi wele yanna wei da danee na:)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොන්නයො ටික තටම තටම ගහනවා.තව තුන්සීයක්වත් ගහපියව්:growl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ape un new ball eken ball karanwa elata etapasse momentum eka halenawa . test huru nathi kamata . trying too much un consistanly ekama lenghth eke danna patien madi.. erangaya nam tikak ekama widiyta danna balanawa. 230 awula thiyenne unge tail kath ekka spin unoth herath kadai . pradeep form une nathnam 230 amaru wei.:( ow goda awa eka nam ela sydney test eka wage wade kawe nathi unoth athi:( man nam hithannwa mahela uge oneday shot tikak use karoth hodai upper cut wage drive ekata wada eka hodai. kaushal nam aparade godak leave kara:yes: meke nikan idala hariyanne na koi wele yanna wei da danee na:)

    නිල වාර්ථාව™© නැතුව උඹ කියන ඒවා පිලිගන්න බෑ :lol::lol: