බින්දු;16810260 said:නිල වාර්ථාව™© නැතුව උඹ කියන ඒවා පිලිගන්න බෑ![]()

uba balan inne mewath polispathi kiyanakan da?
බින්දු;16810260 said:නිල වාර්ථාව™© නැතුව උඹ කියන ඒවා පිලිගන්න බෑ![]()

uba balan inne mewath polispathi kiyanakan da?
Ow test boleryek hatiyata consistancy ne ekekuta..Eth Erangayanan marama adi keepayak thibba me series eke..Mata duka Surangayata test ekak hambechchi nethi eka gana...ape un new ball eken ball karanwa elata etapasse momentum eka halenawa . test huru nathi kamata . trying too much un consistanly ekama lenghth eke danna patien madi.. erangaya nam tikak ekama widiyta danna balanawa. 230 awula thiyenne unge tail kath ekka spin unoth herath kadai . pradeep form une nathnam 230 amaru wei.ow goda awa eka nam ela sydney test eka wage wade kawe nathi unoth athi
man nam hithannwa mahela uge oneday shot tikak use karoth hodai upper cut wage drive ekata wada eka hodai. kaushal nam aparade godak leave kara
meke nikan idala hariyanne na koi wele yanna wei da danee na
![]()



uba balan inne mewath polispathi kiyanakan da?
![]()

අඩේ කොහොමද පොලිස්පති මීඩියා කන්ෆරන්ස් එකක් දාලා ඔව් දැන් දිමුත් කරුණාරත්න දැවී ගියා. අපගේ ලන්ඩන් අපරාධ කොට්ඨාශ නිලධාරින් ඒ බව තහවුරු කරා. මෙය කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද, තරඟ පාවාදීමක්ද යන්න ගැන වැඩිදුර පොලිස් පරීක්ශන පැවැත්වේ කියලා නෝටිස් දුන්නා නම් 

බින්දු;16810276 said:අඩේ කොහොමද පොලිස්පති මීඩියා කන්ෆරන්ස් එකක් දාලා ඔව් දැන් දිමුත් කරුණාරත්න දැවී ගියා. අපගේ ලන්ඩන් අපරාධ කොට්ඨාශ නිලධාරින් ඒ බව තහවුරු කරා. මෙය කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද, තරඟ පාවාදීමක්ද යන්න ගැන වැඩිදුර පොලිස් පරීක්ශන පැවැත්වේ කියලා නෝටිස් දුන්නා නම්
![]()






බින්දු;16810276 said:අඩේ කොහොමද පොලිස්පති මීඩියා කන්ෆරන්ස් එකක් දාලා ඔව් දැන් දිමුත් කරුණාරත්න දැවී ගියා. අපගේ ලන්ඩන් අපරාධ කොට්ඨාශ නිලධාරින් ඒ බව තහවුරු කරා. මෙය කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද, තරඟ පාවාදීමක්ද යන්න ගැන වැඩිදුර පොලිස් පරීක්ශන පැවැත්වේ කියලා නෝටිස් දුන්නා නම්
![]()
paw ethin api uwa biite ekata gathata
ara chesse kallakin gahapu ekata nam nila warthwak one. expire wechcha ekakda nadda kiyla . ajith rohana kiwwoth tama hari 
Ow test boleryek hatiyata consistancy ne ekekuta..Eth Erangayanan marama adi keepayak thibba me series eke..Mata duka Surangayata test ekak hambechchi nethi eka gana...
Pradeep ta mole kaladak ne..Eth mara lassana ,flawless action ekak thiyenne...Hadagaththoth hodai waradi..Uta nan kotuwakin gahala hadanta ona ekek wage podi ekek,...
Meka hoda learning curve ekak ape bowlerslata...ODI T20 100kata wada...me taet deka watinawa....
Issella deficit eka erase karala mole marama widihata pawichchi karoth hodai...
Gahana eun gahanta wei puluwan welawe..Neththan dannema nethuwa all out wei...Okkoma experience,condition therum aragena pawichchi karanta thiyenne....
patience wadagath headingly wala new ball cloud cover ekath ekka lakunu 10kta last 5 gannath puluwan yannath puluwan etin game eka atha arinnama narakai
new ball nathi unath cloud cover ekath ekka
ow mole godak use karanna one cook wa backfoot danna nam uta one nathi dihata field danna wenna play karanna one overly attack karala newe but upper cut eka nam wadagath.:yes condition eka cloud ekath ekka wenas wena nisa momentum tibbath weather ekata anuwa play karanna one .
Mehe ehema gahanta ba..Ban...Gahanawa nan 150k wathlead thiyala patan ganta oone...Kohe gahuwath mehe amarui..Anthimeta netta puke gahaganta thama wenne....Ara ODI ekakath Manchester wala 67ta out une..E wage pitch mewa...Hedingley nan kohomath ba...




එළකිරි කොල්ලෙක්;16810228 said:මගේ කටත් වෙලාවකට එහෙමයි බං. එහෙමයි කියල ඕක අවුට් උන්ටොහ් මාව අල්ලගන්නෙප ඕං
වැඩිය ඇටෑක් කරන්නත් යන්න හොඳ නෑ බං. ඒත් අපේ උන් දැන් දන්න ඩිෆෙන්සිව් ගැහිල්ලට වඩා ඒක හොඳයි. අඩුම ගානෙ ලකුණු ටිකක් හරි වැඩිපුර තියනවා. මම දැකපු චාම විදියට ඩිෆෙන්සිව් බැට් කරන ටීම් එක ආවෙ මැතිව්ස් කැපා උනාට පස්සෙ.බැටිං ඕඩර් එක ටේලේන්ඩර්ස්ලට ආපු ගමන් මැතිව්ස් සෙට් උනොත් බඩුම තමයි. ඒත් මැතිව්ස් එළ බැටා.
තිරියා අවිත් ආයෙ කලින් වගේ ඕවරෙන් දෙකෙන් ගියොත් අපේ උන් පෝලිමට යනවා. හෙන ප්‍රෙෂර්. මැතිව්ස් ආව නම් හරි බං මම කියන්නෙ 3 ඩවුන්. ඊට පස්සෙ චන්දිමාල්.තිරියට චාන්ස් එක දෙන්න ඕන බෝලෙ පුලුවන් තරම් පරන වෙනකම් ඉඳල
![]()


machan ube wife dan lankave maget ekka inne. mara athal ekak denne.![]()


බලපන් වෙස්ට් ඉන්ඩීස්වල ඉතුරු වෙලා ඉන්න එකම සිරාම බැටා ඌ. දැං අපි නම් සඟා 1 ඩවුන් නේ යවන්නේ. වෙස්ට් ඉන්ඩීස් කාරයෝ මූට පල නොකියා පලා බෙදන්නා වගේ ඌව දාලා තියෙනවා ලොවර් මිඩ්ල් ඕඩර් එකට. හැමදාම මූ බැට් කරන්නේ බෝලර්ස්ලා සෙට් එකත් එක්ක. කොහොම හරි ඌ ටීම් එක ඇදගෙන ගිහින් 200 පන්නවලා, ඌත් යන්තම් 50-60ක් ගහගන්නවා. ඌව 1 ඩවුන් වගේ එව්වා නම් වෙස්ට් ඉන්ඩීස් ටීම් එක කොච්චර බැලන්ස් වෙයිද 

ඕකා ෆේල් වෙනකන්ද කොහෙද උන්ගෙ බෝඩ් එක බලන් ඉන්නේ කපලම දාන්න 
මහ ජරා වැඩ 
බලපන් මට මතක විදියට ඕකත් ටෙස්ට් රන්ස් 12000ක් විතර ගහලා ඉන්නේ