◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16810653 said:
    :growl::growl: එයා කාන්තාවෝ සෙල්ලම් කරන මැච් විතරයි බලන්නේ. :lol::lol: ඔය අයිඩී එක ශුවර් සිරිපාලයගේ. ඌ නැතිවුනත් හරි ඉන්දුත් නෑ :shocked::shocked::lol::lol:
    එයා මේදවස් වල අර පවුල් සැලසුම් වල නැතෙයි :lol::lol::lol:
    මල මගුලයි තව පොඩ්ඩෙන් බින්දු ගේ වෙනවා :lol::lol::lol:
    එක අනිවා කාගේ හරි ෆේක් එකක් :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹලා නම් වැඩක් නෑ. පාප මිත්‍රයෝ :no::no: ගසා උන්නද මලාද කියලා හොයන්නේ නෑ. මම නම් ඌට දීර්ඝායුශ ප්‍රාර්තනා කරන්න උගේ ටැග් එකක් තමයි ආපු ගමන් මුලින්ම ත්‍රෙඩ් එකේ දාන්නේ :growl::growl: ඒක දැක්කම බුවාගේ වැඩ මතක් වෙලා බලන එවුන් උගේ වගේම ගෙදර එවුන්ටත් වැඩි වැඩියෙන් ආයුශ ප්‍රාර්ථනා කරනවා :lol::lol::no::no:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එයා මේදවස් වල අර පවුල් සැලසුම් වල නැතෙයි :lol::lol::lol:
    මල මගුලයි තව පොඩ්ඩෙන් බින්දු ගේ වෙනවා :lol::lol::lol:
    එක අනිවා කාගේ හරි ෆේක් එකක් :(

    :eek::eek: ජොනී බට්ට තමයි ඔය වලස්ත කතාව ප්‍රචාරය කරේ. :eek::eek:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16810661 said:
    මේ කෝ හූ නෝ මී?? :eek::eek::confused::confused:
    එයා කොයි ලෝකේ හරි ඉදන් අපි දිහා බලාගෙන ඇති :(
    පව් අසරනි මේ වෙලාවේ මොනවා කොරනවා ඇත්ද ?:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16810673 said:
    උඹලා නම් වැඩක් නෑ. පාප මිත්‍රයෝ :no::no: ගසා උන්නද මලාද කියලා හොයන්නේ නෑ. මම නම් ඌට දීර්ඝායුශ ප්‍රාර්තනා කරන්න උගේ ටැග් එකක් තමයි ආපු ගමන් මුලින්ම ත්‍රෙඩ් එකේ දාන්නේ :growl::growl: ඒක දැක්කම බුවාගේ වැඩ මතක් වෙලා බලන එවුන් උගේ වගේම ගෙදර එවුන්ටත් වැඩි වැඩියෙන් ආයුශ ප්‍රාර්ථනා කරනවා :lol::lol::no::no:
    :D:D:D
    උට හරිගිහින් කියන්නේ :yes::yes:
    දෙයියා පල් වෙලා කියලා එදවස් වල කිව්වා මතකයි ;):lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16810680 said:
    :eek::eek: ජොනී බට්ට තමයි ඔය වලස්ත කතාව ප්‍රචාරය කරේ. :eek::eek:
    ;);) අන්න මිනිස්සු පින් ටිකක් දෙන්න ;) අපේ සරතැස නිවනවට මෙහෙම :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :eek::eek:අහා එහෙනම් අවුලක් නැ :P කියන්නකෝ මැරෙන එකත් මැරෙනවා වගේ වැඩක්ද කියලා එහෙනම් ;);)
    :confused::confused::confused::confused:

    ;);) අන්න මිනිස්සු පින් ටිකක් දෙන්න ;) අපේ සරතැස නිවනවට මෙහෙම :D

    ඒ මොකක්දැයි සරතැස කියන්නේ?:shocked::shocked:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එයා කොයි ලෝකේ හරි ඉදන් අපි දිහා බලාගෙන ඇති :(
    පව් අසරනි මේ වෙලාවේ මොනවා කොරනවා ඇත්ද ?:(

    ඇයි ඒ මනුස්සයට මොකක් වෙලාද :confused::confused:

    :D:D:D
    උට හරිගිහින් කියන්නේ :yes::yes:
    දෙයියා පල් වෙලා කියලා එදවස් වල කිව්වා මතකයි ;):lol:

    මොහොමඩ් වටරැක වෙන්න ගිහින් වැඩේ අලබතල වෙලාද දන්නේ නෑ :eek::eek::shocked::shocked:

    ;);) අන්න මිනිස්සු පින් ටිකක් දෙන්න ;) අපේ සරතැස නිවනවට මෙහෙම :D

    :lol::lol: ඕකා උඹටත් කවද හරි ඔහොම කට කැඩිච්ච කතාවක් කියයි පුටේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16810702 said:
    ඇයි ඒ මනුස්සයට මොකක් වෙලාද :confused::confused:

    මොහොමඩ් වටරැක වෙන්න ගිහින් වැඩේ අලබතල වෙලාද දන්නේ නෑ :eek::eek::shocked::shocked:

    :lol::lol: ඕකා උඹටත් කවද හරි ඔහොම කට කැඩිච්ච කතාවක් කියයි පුටේ
    ukama ආගිය අතක් නැත :(

    හ්ම්ම් වටරැක යනු විහින් තුන් කලක් වූ කෙනාද
    සාසනයට අපහාස නොවේවා !!

    අනේ අම්මේ :eek::eek::eek: එදාට ඉතින් වෙන id එකක පිහිටයි :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ukama ආගිය අතක් නැත :(

    හ්ම්ම් වටරැක යනු විහින් තුන් කලක් වූ කෙනාද
    සාසනයට අපහාස නොවේවා !!

    අනේ අම්මේ :eek::eek::eek: එදාට ඉතින් වෙන id එකක පිහිටයි :(

    :eek::eek::eek: උඹලගේ ෆුල් බොක්ක නේ.හොයලා බැලුවේ නැද්ද?? කන්ටැක්ට්ස් නැද්ද?? :eek::eek::eek: ආච්චි මැරිලා කියලා ත්‍රෙඩ් එකකුත් දැම්මේ. මට ශුවර් නෑ. මෙතන මොකක් හරි අල ගෝනියක් තියෙනවා. වෙන අයිඩී එකකින් එනවාද මන්දා :eek::eek::eek::confused::confused::confused:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16810734 said:

    නැ බන් සොයා බැලීමට හැකි සැම අයුරින්ම උත්සාහ කොලා :yes:
    සමහර විට එක්සැම් ලග ඇති අවසන් :(:(
    නැ දන්න තරමින් වෙන id එකකින් එන්නේ නැ :yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16810734 said:
    :eek::eek::eek: උඹලගේ ෆුල් බොක්ක නේ.හොයලා බැලුවේ නැද්ද?? කන්ටැක්ට්ස් නැද්ද?? :eek::eek::eek: ආච්චි මැරිලා කියලා ත්‍රෙඩ් එකකුත් දැම්මේ. මට ශුවර් නෑ. මෙතන මොකක් හරි අල ගෝනියක් තියෙනවා. වෙන අයිඩී එකකින් එනවාද මන්දා :eek::eek::eek::confused::confused::confused:
    රැකියාවට ගිය පළමු දවස කොහොමද ?
    කොහොමද ඒ දවස ?
    මොනවගේ අත්දැකීමක්ද ලැබුවේ ?:yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    0146Q.jpg
     
    Status
    Not open for further replies.