හෆොයි..... බල්ලෝ පැනලා එක පාරක් මම පොලොන්නරු ගිහින් එනකොට, ඉස්සරහින් ගිය ලෑලි සීට් එක ගියපු දෙන්නත් එක්ක පාර මැද ඩොක්ක පතන්......
![]()
බල්ලෝ පනිනවට විසදුම ඉතින් හෙමින් යන එක තමා.......![]()
මේ නාකි මාමේ. ඔයාට ඔයාගේ පල්සරේ ලොකු ඇති.


ඒ වගේම තමයි අපිටත් අපේ ඒව ලොකුයි නිකන් ලෑලි සීට් අර සීට් මේ සීට් කියන්න එන්න එපා හරිය. ඔය පල්සර් 150, 180 තියෙන්නේ මහ ගොබ්බ නාකි ලුක් එකක්. ඒකට බලාපන් 135 මැක්ස ස්පෝටි ලුක් එක. උබ ඒකට ලෑලි සීට් කියන්නේ ඉඳගත්තම පුක රිදෙනවද? එහෙනම් පුක පෙන්නගනින්. සමහරවිට පුකේ ගෙඩි වෙන්න ඇති 

අපිත් අනන්තවත් පදිනව ඔය කියන කිසි අමාරුවක් නෑ.යකෝ ජපනෙක් පදින එකෙක් කිව්ව නම් කමක් නෑ.

පල්සර්ම පැද පැද පස්සරේමට ගරහනව. දැන් තේරෙනව උබේ මෙන්ටලිටි එක මොකක්ද කියල. උබ භාවිතා කරන හැම දේම සෝක් අනිත් හැම දේම ජරාව. අර Hp ලැප්ටොප් අරහන් කතාවම වගේ තමයි. උබ ජපනෙක් ගත්ත දාට. මෙච්චර කල් පැද්ද පස්සරේටත් ගරහයි.
අනේ යකෝ.
හෆොයි..... බල්ලෝ පැනලා එක පාරක් මම පොලොන්නරු ගිහින් එනකොට, ඉස්සරහින් ගිය ලෑලි සීට් එක ගියපු දෙන්නත් එක්ක පාර මැද ඩොක්ක පතන්......
යකෝ අච්චර අපි කොටළු මොඩල් කියන හීරෝ + හොන්ඩා කුකුළටවත් මෙච්චර රිදිලා තියෙනවා දැකලා නෑ මම.......






වොරන්ටි ඉවර වෙලා තව තව ලෙඩ ආවොත්