..::: හයිකු කවි :::..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේකට ආපුවාම වෙනස්ව හිතන්න පුරුදු කරනවා වගේ හිතෙනවා
එදිනෙදා දේවල් දිහා වෙනස් විදිහට හිතෙනවා මොකෝ කියන්නේ :cool:

:yes: අමුතුම thrill එකක් තියනවා... අනික ගොඩාක් කියවන්නත් නෑ.. පෙලියයි දෙකයි තුනයි... ගැඹුරු අදහස් ඒවායින් දෙනවා... එහෙම එකක් ලියන්න හිතෙනකොටත් හැකියාවක් තිබ්බත් නැතත් ගොඩක් ගැඹුරු වගේම ගොඩක් සංවේදී කරුණු කාරණා ඔස්සේ හිත ඇදි යනවා... ස්වභාවධර්මයා වෙත යනවා.. අතීතය කරා යනවා... හිතවතුන් කෙරෙහි සංවේදී වෙනවා... සිතේ ඇතිවන සිතැඟි පරිසරයේ සංසිද්දීන් සමඟ සංකලනයෙන් ඉදිරිපත් වෙනවා.. ඉතාම විචිත්‍රයි... :yes:

මිනිස්සු සාහිත්‍ය සමඟ යම්තාක් දුරට හෝ රැඳෙනවා නම් යාන්ත්‍රික රොබෝවරුන්ගේ මානසික තත්වයෙන් තරමක් ඈත් වෙලා සැහැල්ලු, විශ්ලේෂනාත්මක හා විචිත්‍ර සිතකට හිමිකම් කියාවි.. :)
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දොන් නදිය ඉවුරු තලා
ගැලීය චෙරි කුසුම්
හැකිවේද නිවන්නට සොව නුඹට
බැලලයිකාව???

11.gif
:yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයිකු කවියක් පේලි 3කට සිමා වෙන්න ඕනේ නේ ?
    එහෙමම නෑ...නමුත් අතිශය කෙටි වෙන්න ඕන.....
    හයිකු කියන්නේ ජපන් කවි සම්ප්‍රදායක්/අඛ්‍යයනයක්. එයින් ලබා දෙන්නේ අතිශය තීව්‍ර, මිනිසුක් තමන් ගේ ආත්ම එක්ක හිතන්න පුරුදු කරන හැගීම්...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයිකු නොවුනත් සේකර ලියපු කවි වගේ කවි ලියන්න අපි සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕන මම හිතන්නේ.......
    සේකර තමන් ගේ පුතා ගේ පොතක මෙහෙම ලියල තිබුණ ලු!!

    “මල වට කටු අකුලක් නොව
    කටු අකුලක මල වුව මැන
    ජීවිතයේ තෙර නොපෙනෙන දුක ඇතුලත
    චමත්කාරයක් වුව මැනව.........................“
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙමම නෑ...නමුත් අතිශය කෙටි වෙන්න ඕන.....
    හයිකු කියන්නේ ජපන් කවි සම්ප්‍රදායක්/අඛ්‍යයනයක්. එයින් ලබා දෙන්නේ අතිශය තීව්‍ර, මිනිසුක් තමන් ගේ ආත්ම එක්ක හිතන්න පුරුදු කරන හැගීම්...........

    අදුරුයි ගුප්තයි හරියට ලෙණක් වගේ රයිට් ?
    තැන්කු කිබුලෝ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හයිකු කවියක් පේලි 3කට සිමා වෙන්න ඕනේ නේ ?
    :sorry:හරියටම කියන්න දන්නේ නැ එත් පලුවන් ටරම් කෙටි විය යුතුයි කියලයි හිතන්නේ :yes:
    එහෙමම නෑ...නමුත් අතිශය කෙටි වෙන්න ඕන.....
    හයිකු කියන්නේ ජපන් කවි සම්ප්‍රදායක්/අඛ්‍යයනයක්. එයින් ලබා දෙන්නේ අතිශය තීව්‍ර, මිනිසුක් තමන් ගේ ආත්ම එක්ක හිතන්න පුරුදු කරන හැගීම්...........
    :cool::cool::cool: ඔය කිව්වේ නියමෙටම
    මාර බාසාවක් නේ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සිත කදු වලට එහා සිට
    හමයි වියරු සුළගේ විලාපය
    නමුදු ගහ කොළ නොසෙල්විය

    _Translation 01_
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙමම නෑ...නමුත් අතිශය කෙටි වෙන්න ඕන.....
    හයිකු කියන්නේ ජපන් කවි සම්ප්‍රදායක්/අඛ්‍යයනයක්. එයින් ලබා දෙන්නේ අතිශය තීව්‍ර, මිනිසුක් තමන් ගේ ආත්ම එක්ක හිතන්න පුරුදු කරන හැගීම්...........

    :yes::yes::yes:හයිකු ලියන්න මහා ගැඹුරු සාහිත්‍ය දැනුමක් අවශ්‍ය නෑ......
    තමුන් දකින සරල දෙයක් වචන වලට පෙරලීමක් තමයි වෙන්නේ
    විරිතක් ඇත්තෙත් නැහැනේ:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කිබුලා
    පුක අත ගා
    සද්දෙට ඇරියා
    පඩයක්
    නර්ස් ඇන්ටි
    දඩස් ගා
    බිම