next target for abuse 
meka apita aye medal ekak ganna thiyena chance ekak2024 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් වෙයි ද?
![]()
ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම පිළිබඳව යළි ත් කතාබහක් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සාකච්ඡා කරමින් සිටී.
මේ පිළිබඳ අවසන් තීරණය 2017 වසරේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
ඔලිම්පික් උළෙල සඳහා අලුතින් එක් කළ යුතු බවට යෝජිත ක්‍රීඩා අතරට පන්දු වාර 20 ක්‍රිකට් තරග ද ඇතුළත් ය.
එහෙත්, ඒ සඳහා ගැටලු කිහිපයක් උද්ගත වී තිබේ.
ඉන් ප්‍රධාන ගැටලුවක් වන්නේ, මූල්‍ය අපහසුතා ය. රටවල් 12ක් අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට විශාල මුදලක් වැය වන හෙයින් එය ඔලිම්පික් උළෙලට අමතර ආර්ථිකමය බරක් වනු ඇතැයි කරුණු ඉදිරිපත් වී තිබේ.
මීට අමතරව, ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් කිරීම සඳහා එංගලන්ත සහ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩල දැඩි විරෝධය පළ කර තිබීම ද ගැටලුවක් වී ඇත.
කෙසේ වෙතත්, මෙම බාධක මගහැර ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගතහොත් 2024 වසරේ සිට එය ඔලිම්පික් උළෙලට එක්වනු ඇත.
newsfirst
කට්ටියගේ අදහස් දැනගන්න කැමතියි ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් විය යුතුද?? එසේ නැත්නම් නොවිය යුතුද ?? එසේ නම් හේතුව
මම නම් කැමතියි එතකොට අපිට ඔලිම්පික් පදක්කමක් ගන්න පුලුවන් හැම ඔලිම්පික් ක්‍රිඩා උළෙලකම

unta ekale thiyena matches walin ena salli nathi wenawalu,
) ඒ නිසා අනිවා සංගා මේ වර්තාව කඩනවා 

meka apita aye medal ekak ganna thiyena chance ekak
eth indian , england ewn kamathi na ithin oka kerenne naunta ekale thiyena matches walin ena salli nathi wenawalu,
icc eketh kamattak na awrudu 4 kata sarayak loku kalayak okata yana nisa, ehenam wt20 eka nawattala thanikara olympic eka witarak gahanna one.

ඉන්දියාව ලංකාව වගේ පදක්කම් ගන්න අමාරු රට වලට පදක්කම් ගන්න පුලුවන් වෙනවා මේ එත් මේ ඉන්දියාවේ උන්ට රටට ලැබෙන් කීර්තියට වැඩා සල්ලි ලොකුයි නේ 
![]()
අපිට ඊලග ටෙස් මැච් එක තියෙන්නේ දකුණු අප්‍රිකාවත් එක්ක ගාල්ලේ නේ ( සංගගේ ප්‍රියතම Ground එකේ) ඒ නිසා අනිවා සංගා මේ වර්තාව කඩනවා
ilagata apita thiyena matches wala time tables dapanko, test, odi, t20

worldcup eka wenakan thiyena ewa
patta

ado ela wadak bn...cricket famous wenawa looke watee.. ai indian un kamathi natte2024 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් වෙයි ද?
![]()
ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම පිළිබඳව යළි ත් කතාබහක් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සාකච්ඡා කරමින් සිටී.
මේ පිළිබඳ අවසන් තීරණය 2017 වසරේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
ඔලිම්පික් උළෙල සඳහා අලුතින් එක් කළ යුතු බවට යෝජිත ක්‍රීඩා අතරට පන්දු වාර 20 ක්‍රිකට් තරග ද ඇතුළත් ය.
එහෙත්, ඒ සඳහා ගැටලු කිහිපයක් උද්ගත වී තිබේ.
ඉන් ප්‍රධාන ගැටලුවක් වන්නේ, මූල්‍ය අපහසුතා ය. රටවල් 12ක් අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට විශාල මුදලක් වැය වන හෙයින් එය ඔලිම්පික් උළෙලට අමතර ආර්ථිකමය බරක් වනු ඇතැයි කරුණු ඉදිරිපත් වී තිබේ.
මීට අමතරව, ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් කිරීම සඳහා එංගලන්ත සහ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩල දැඩි විරෝධය පළ කර තිබීම ද ගැටලුවක් වී ඇත.
කෙසේ වෙතත්, මෙම බාධක මගහැර ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගතහොත් 2024 වසරේ සිට එය ඔලිම්පික් උළෙලට එක්වනු ඇත.
newsfirst
කට්ටියගේ අදහස් දැනගන්න කැමතියි ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් විය යුතුද?? එසේ නැත්නම් නොවිය යුතුද ?? එසේ නම් හේතුව
මම නම් කැමතියි එතකොට අපිට ඔලිම්පික් පදක්කමක් ගන්න පුලුවන් හැම ඔලිම්පික් ක්‍රිඩා උළෙලකම

ilagata apita thiyena matches wala time tables dapanko, test, odi, t20
worldcup eka wenakan thiyena ewa

ඒත් එම තරගාවලිය තවම තහවුරු කරලා නෑ ස්තීරවම තියනවද කියලා 

www.espncricinfo.com/ci-icc/content/current/story/754429.htmlado ela wadak bn...cricket famous wenawa looke watee.. ai indian un kamathi natte![]()
eeth 2024 ape team eka kohoma thanaka idida dan na![]()