.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    2024 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් වෙයි ද?

    cricket_olympic.jpg

    ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම පිළිබඳව යළි ත් කතාබහක් ඇති වී තිබේ.

    මේ සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සාකච්ඡා කරමින් සිටී.

    මේ පිළිබඳ අවසන් තීරණය 2017 වසරේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

    ඔලිම්පික් උළෙල සඳහා අලුතින් එක් කළ යුතු බවට යෝජිත ක්‍රීඩා අතරට පන්දු වාර 20 ක්‍රිකට් තරග ද ඇතුළත් ය.

    එහෙත්, ඒ සඳහා ගැටලු කිහිපයක් උද්ගත වී තිබේ.

    ඉන් ප්‍රධාන ගැටලුවක් වන්නේ, මූල්‍ය අපහසුතා ය. රටවල් 12ක් අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට විශාල මුදලක් වැය වන හෙයින් එය ඔලිම්පික් උළෙලට අමතර ආර්ථිකමය බරක් වනු ඇතැයි කරුණු ඉදිරිපත් වී තිබේ.

    මීට අමතරව, ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් කිරීම සඳහා එංගලන්ත සහ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩල දැඩි විරෝධය පළ කර තිබීම ද ගැටලුවක් වී ඇත.

    කෙසේ වෙතත්, මෙම බාධක මගහැර ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගතහොත් 2024 වසරේ සිට එය ඔලිම්පික් උළෙලට එක්වනු ඇත.

    newsfirst

    කට්ටියගේ අදහස් දැනගන්න කැමතියි ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් විය යුතුද?? එසේ නැත්නම් නොවිය යුතුද ?? එසේ නම් හේතුව

    මම නම් කැමතියි එතකොට අපිට ඔලිම්පික් පදක්කමක් ගන්න පුලුවන් හැම ඔලිම්පික් ක්‍රිඩා උළෙලකම :D:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    meka apita aye medal ekak ganna thiyena chance ekak :rofl:
    eth indian , england ewn kamathi na ithin oka kerenne na :( unta ekale thiyena matches walin ena salli nathi wenawalu,
    icc eketh kamattak na awrudu 4 kata sarayak loku kalayak okata yana nisa, ehenam wt20 eka nawattala thanikara olympic eka witarak gahanna one.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10435129_828306480532169_5376152068587142463_n.jpg

    අපිට ඊලග ටෙස් මැච් එක තියෙන්නේ දකුණු අප්‍රිකාවත් එක්ක ගාල්ලේ නේ ( සංගගේ ප්‍රියතම Ground එකේ:)) ඒ නිසා අනිවා සංගා මේ වර්තාව කඩනවා :yes::yes::):cool:
     
    :yes::yes:

    ඒක ඇත්ත එත් මේක ඔලිම්පික් උලෙලකට දැම්මා නම් තවත් ජනප්‍රිය වෙනවා :) ඉන්දියාව ලංකාව වගේ පදක්කම් ගන්න අමාරු රට වලට පදක්කම් ගන්න පුලුවන් වෙනවා මේ එත් මේ ඉන්දියාවේ උන්ට රටට ලැබෙන් කීර්තියට වැඩා සල්ලි ලොකුයි නේ :growl:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    10435129_828306480532169_5376152068587142463_n.jpg

    අපිට ඊලග ටෙස් මැච් එක තියෙන්නේ දකුණු අප්‍රිකාවත් එක්ක ගාල්ලේ නේ ( සංගගේ ප්‍රියතම Ground එකේ:)) ඒ නිසා අනිවා සංගා මේ වර්තාව කඩනවා :yes::yes::):cool:

    thawa match1k england wala thiyanawa ban..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Kumar-Sangakkara-008.jpg

    Kumar Sangakkara Test average: in
    Aus 60.33
    Eng 41.04
    NZ 66 .80
    SA 35.75
    UAE 62
    WI 34
    ZIM 140.50

    HOME 63.27
    Away 53.10

    Kumar Sangakkara in tests this year:

    Matches : 7*
    Runs : 991
    Average : 90.09
    100s : 3
    50s : 6
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    2024 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් වෙයි ද?

    cricket_olympic.jpg

    ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම පිළිබඳව යළි ත් කතාබහක් ඇති වී තිබේ.

    මේ සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සාකච්ඡා කරමින් සිටී.

    මේ පිළිබඳ අවසන් තීරණය 2017 වසරේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

    ඔලිම්පික් උළෙල සඳහා අලුතින් එක් කළ යුතු බවට යෝජිත ක්‍රීඩා අතරට පන්දු වාර 20 ක්‍රිකට් තරග ද ඇතුළත් ය.

    එහෙත්, ඒ සඳහා ගැටලු කිහිපයක් උද්ගත වී තිබේ.

    ඉන් ප්‍රධාන ගැටලුවක් වන්නේ, මූල්‍ය අපහසුතා ය. රටවල් 12ක් අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට විශාල මුදලක් වැය වන හෙයින් එය ඔලිම්පික් උළෙලට අමතර ආර්ථිකමය බරක් වනු ඇතැයි කරුණු ඉදිරිපත් වී තිබේ.

    මීට අමතරව, ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් කිරීම සඳහා එංගලන්ත සහ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩල දැඩි විරෝධය පළ කර තිබීම ද ගැටලුවක් වී ඇත.

    කෙසේ වෙතත්, මෙම බාධක මගහැර ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගතහොත් 2024 වසරේ සිට එය ඔලිම්පික් උළෙලට එක්වනු ඇත.

    newsfirst

    කට්ටියගේ අදහස් දැනගන්න කැමතියි ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් විය යුතුද?? එසේ නැත්නම් නොවිය යුතුද ?? එසේ නම් හේතුව

    මම නම් කැමතියි එතකොට අපිට ඔලිම්පික් පදක්කමක් ගන්න පුලුවන් හැම ඔලිම්පික් ක්‍රිඩා උළෙලකම :D:)
    ado ela wadak bn...cricket famous wenawa looke watee.. ai indian un kamathi natte:frown:
    eeth 2024 ape team eka kohoma thanaka idida dan na:nerd:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ilagata apita thiyena matches wala time tables dapanko, test, odi, t20
    worldcup eka wenakan thiyena ewa

    Sri Lanka Cricket Super 4's Twenty20 Tournament Jun 27 - jul 2 ( Clt20 වලට ටිම් එකක් යවන්න SLPL වෙනුවට තියෙන්නේ ;)

    - South Africa tour of Sri Lanka (Jul 6-jul 28) |3ODI And 2Test |-

    - Pakistan tour of Sri Lanka (Aug 6-Aug 30) |3ODI And 2Test |-

    Clt20

    ODI Tri - Series එකක් 2014 oct වල බංගලාදේශයේ තියන්න සැලසුම් කරලා තියනවා sri lanka bangladesh zim එක්ක :D ඒත් එම තරගාවලිය තවම තහවුරු කරලා නෑ ස්තීරවම තියනවද කියලා :yes:

    - England tour of Sri Lanka (NOV 26- Dec 16) |7 ODI|-

    - Sri Lanka tour of new Zealand( Dec 26- Jan 29(2015)) |7 ODI - 2 Test |-

    ICC Cricket World Cup 2015:cool::cool::cool: