ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    :shocked: හෆොයි..... බල්ලෝ පැනලා එක පාරක් මම පොලොන්නරු ගිහින් එනකොට, ඉස්සරහින් ගිය ලෑලි සීට් එක ගියපු දෙන්නත් එක්ක පාර මැද ඩොක්ක පතන්...... :dull:

    බල්ලෝ පනිනවට විසදුම ඉතින් හෙමින් යන එක තමා....... :yes:

    මේ නාකි මාමේ. ඔයාට ඔයාගේ පල්සරේ ලොකු ඇති. :lol::lol::lol: ඒ වගේම තමයි අපිටත් අප‍ේ ඒව ලොකුයි නිකන් ලෑලි සීට් අර සීට් මේ සීට් කියන්න එන්න එපා හරිය. ඔය පල්සර් 150, 180 තියෙන්නේ මහ ගොබ්බ නාකි ලුක් එකක්. ඒකට බලාපන් 135 මැක්ස ස්පෝටි ලුක් එක. උබ ඒකට ලෑලි සීට් කියන්නේ ඉඳගත්තම පුක රිදෙනවද? එහෙනම් පුක පෙන්නගනින්. සමහරවිට පුකේ ගෙඩි වෙන්න ඇති :lol::lol::lol: අපිත් අනන්තවත් පදිනව ඔය කියන කිසි අමාරුවක් නෑ.

    යකෝ ජපනෙක් පදින එකෙක් කිව්ව නම් කමක් නෑ. :growl::lol: පල්ස‍ර්ම පැද පැද පස්සරේමට ගරහනව. දැන් තේරෙනව උබේ මෙන්ටලිටි එක මොකක්ද කියල. උබ භාවිතා කරන හැම දේම සෝක් අනිත් හැම දේම ජරාව. අර Hp ලැප්ටොප් අරහන් කතාවම වගේ තමයි.

    උබ ජපනෙක් ගත්ත දාට. මෙච්චර කල් පැද්ද පස්සරේටත් ගරහයි. :growl: අනේ ‍යකෝ.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බයික් එක අඩි 7ක් විතර අදිල ගිහින් තිබ්බ :shocked::shocked:

    කොහොමත් අනිවාර්යෙන්ම ජපනෙක් ඉන්දියන් එකකට වඩා ඕන පැත්තකින් ඉදිරියෙන් ඉන්නවා. ඉන්දියන් බයික් එකක් ගන්න ගානට. අලුතින් ජපනෙක් හිතන්නවත් පුලුවන්ද? අවුරුදු 16ක් 20ක් පට්ට ගහපු කෑලි දාල අටවපු ඒවත් මෙහේ 3ක් විතර වෙනව. ඉන්දියන් උන් මේ දෙන ගානට දෙන්න පුලුවන් වෙන්න තමයි ඕව හදන්නේ. ජපන් කොලිටියට ඕව හදන්න ගියොත් මෙහේ ආස්චර්යයේ බදුත් එක්ක කාර් එකක ගනන් වෙයි. ඉතින් අපි ඒක බලාපොරොත්තුවෙන් දැන ගෙන යන්න ඕන.

    ගොඩක් උන් මහ මෝඩ ගොන් තර්ක දානව ඉන්දියන් ඒවලු අම්බානෙකට ඇක්සිඩන්ට් වෙන්නේ. පොලිසිවල, උසාවි වල යාඩ් වල පරිල තියෙන්නේ ඉන්දියන් ඒවලු අනම් මනම් ගොන් කතා කෝටියයි. යකෝ එහෙම වෙන්න එපැයි. ලංකාවේ 99%ක්ම උන් පදින්නේ ඉන්දියන් ඒව. ඒකත් එදිනෙදා වැඩ වලට. ජපන් හුඟක් පදින්නේ ආසාවට පදින උන්. උන්ටත් ස්පීඩ් පැදල පළපුරුද්ද තියෙන උන්. ඉතින් ඉන්දියන් වල ඇක්සිඩන්ට් ප්‍රතිශතය ඉහල යන එක අහන්නත් දෙයක්ද. අනේ අම්මප.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,399
    17,342
    113
    Auckland

    :lol::lol::lol::lol::lol::lol:

    උබ ඉස්සෙල්ලාම ඔය ලෑලි සිට් කට්ට පැත්තකින් තියල පැදල බලපන් ජපන් එකක්, එදාට උබට අර මොකක්ද නුවන පහල වෙයි, මචන් ජපන් බයික් හැප්පෙන්නෙ නැත්තෙ බ්‍රෙක් ගැහුවම ඉන්දියන් වගේ වැටෙන්නෙ නැති හින්ද. අනික බැලන්ස් එක.. මෙව්ව කටින් උඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ.. අනික අනික අටවපු එව්ව නෙවෙ පරන උනත් හොද ජපන් බයික් තියනව හොයාගන්න ඕනෙ තරන්.

    බයික් පරන වෙන්නෙ නෑ බන්.. අවුරුද්ද පරන උනත් බයික් පරන වෙන්නෙ නෑ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හානේ චූටි පුටෙක්ට හොදටම රිදිලා....... :lol: ලෑලි සීට් කිව්වට රිදිලා..... :rofl: යකෝ අච්චර අපි කොටළු මොඩල් කියන හීරෝ + හොන්ඩා කුකුළටවත් මෙච්චර රිදිලා තියෙනවා දැකලා නෑ මම....... :rofl: :P :lol:

    HP හිටන් මතක් කරන්න රිදිලා......... :eek: :lol: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ නාකි මාමේ. ඔයාට ඔයාගේ පල්සරේ ලොකු ඇති. :lol::lol::lol: ඒ වගේම තමයි අපිටත් අප‍ේ ඒව ලොකුයි නිකන් ලෑලි සීට් අර සීට් මේ සීට් කියන්න එන්න එපා හරිය. ඔය පල්සර් 150, 180 තියෙන්නේ මහ ගොබ්බ නාකි ලුක් එකක්. ඒකට බලාපන් 135 මැක්ස ස්පෝටි ලුක් එක. උබ ඒකට ලෑලි සීට් කියන්නේ ඉඳගත්තම පුක රිදෙනවද? එහෙනම් පුක පෙන්නගනින්. සමහරවිට පුකේ ගෙඩි වෙන්න ඇති :lol::lol::lol: අපිත් අනන්තවත් පදිනව ඔය කියන කිසි අමාරුවක් නෑ.

    යකෝ ජපනෙක් පදින එකෙක් කිව්ව නම් කමක් නෑ. :growl::lol: පල්ස‍ර්ම පැද පැද පස්සරේමට ගරහනව. දැන් තේරෙනව උබේ මෙන්ටලිටි එක මොකක්ද කියල. උබ භාවිතා කරන හැම දේම සෝක් අනිත් හැම දේම ජරාව. අර Hp ලැප්ටොප් අරහන් කතාවම වගේ තමයි.

    උබ ජපනෙක් ගත්ත දාට. මෙච්චර කල් පැද්ද පස්සරේටත් ගරහයි. :growl: අනේ ‍යකෝ.

    ආ කුකුලෝස්...:)

    කටද මේ ඌයිය වෙලා තියෙන්නේ..:lol: ක්ලබ් එක නොකා හිටියොත් හොඳයි.:frown:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :lol: :lol: :lol: :lol: :lol:
     
    අඩෝ මුන්ට පිස්සු බං.. :nerd:
    ඔය ලෑලි සීට් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
    යන්න නම් හොදයි (රයිඩර් සීට් එකේ විතරයි) නවත්තන්න නරකයි.. :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුලෝස්...:)

    කටද මේ ඌයිය වෙලා තියෙන්නේ..:lol: ක්ලබ් එක නොකා හිටියොත් හොඳයි.:frown:

    මාමාට බනිද්දි චංචලා අඩන්නේ ඇයි.. :lol: :lol:

    හුටා චංචලා නෙමේ පොඩි එකා.. ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ නාකි මාමේ. ඔයාට ඔයාගේ පල්සරේ ලොකු ඇති. :lol::lol::lol: ඒ වගේම තමයි අපිටත් අප‍ේ ඒව ලොකුයි නිකන් ලෑලි සීට් අර සීට් මේ සීට් කියන්න එන්න එපා හරිය. ඔය පල්සර් 150, 180 තියෙන්නේ මහ ගොබ්බ නාකි ලුක් එකක්. ඒකට බලාපන් 135 මැක්ස ස්පෝටි ලුක් එක. උබ ඒකට ලෑලි සීට් කියන්නේ ඉඳගත්තම පුක රිදෙනවද? එහෙනම් පුක පෙන්නගනින්. සමහරවිට පුකේ ගෙඩි වෙන්න ඇති :lol::lol::lol: අපිත් අනන්තවත් පදිනව ඔය කියන කිසි අමාරුවක් නෑ.

    යකෝ ජපනෙක් පදින එකෙක් කිව්ව නම් කමක් නෑ. :growl::lol: පල්ස‍ර්ම පැද පැද පස්සරේමට ගරහනව. දැන් තේරෙනව උබේ මෙන්ටලිටි එක මොකක්ද කියල. උබ භාවිතා කරන හැම දේම සෝක් අනිත් හැම දේම ජරාව. අර Hp ලැප්ටොප් අරහන් කතාවම වගේ තමයි.

    උබ ජපනෙක් ගත්ත දාට. මෙච්චර කල් පැද්ද පස්සරේටත් ගරහයි. :growl: අනේ ‍යකෝ.

    මේ මචෝ පේනව ඇති නේද මෙතන ඉන්න අය ඔය වගේ කතාකරනේ නෑ කියල වලි දාගන්න ඕනෙ නම් වෙන කොහේහරි ගිහින් ඕන එකක් කරපන් මෙතන කැත කරන්නෙ නැතුව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මේ දැන් ටිකකට කලින් අපේ ගෙදරට උඩ පාරෙ බල්ලෙක් වැදිල කියල කෝල් එකක් ආව අම්මගෙන් ( අම්ම දොස්තර අද නයිට් ඩියුටි හොදෙ ) ඉතින් අපි බය වෙලා පාරට දුවන් ගියා සින්කෝන් එක බලන්න,අපේ ගොන් බල්ල ඔතන ඉදන් පාරෙ යන වාහන වලට පනිනව කියලත් මම දන්නව.. ඉතින් බල්ලගෙ අවසානෙ නම් ඒකටත් හිත හදන් ගියා බලන්න, යනකොට කොල්ලො සෙට් එකක් සහ බයික් 3ක් සහ 3විල් එකක් තිබ්බ ගිහින් ඇහුව මෙතන බල්ලෙක් හැප්පුනාද කියල, ලග කඩයක් කරන දන්න පොරක් හිටිය, මිනිහ පෙන්නුවා පාරෙ මාක් එක.. බල්ල පැනල දිව්වලු කෑ ගහ ගහ....මොකෙක්වත් පෙන්න හිටියෙ න ලග පාතක

    බයික් එකක් වැදිල බල්ලගෙ ඇදිල ගිහින් පට්ට දුරක් ඉට පස්සෙ ගියා බයික් එක මොකක්ද බලන්න, ආය ඉතින් වෙන මොකක්ද පුල්සරා 150 එකක්. ක්‍රෑශ් බාර් එක ඇද වෙලා හැඩල් එක ඇද වෙලා කවුලින් ලයිට් හිරිල ගිහින්, බ්‍රේක් ලිවර් ග්‍රිප් ගෙවිල ඇදිල ගිය එකට, උන් එක්ක ටිකක් කතා කර කර ඉදල ආය ගෙදර ආව, මෙන්න අපේ බලුවා නැට්ට ගගහ උඩ පැන පැන ඉන්නව යසට

    ඉට පස්සෙ ඉතින් ඔලුවට ආවෙ බල්ලගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් , එකි වෙන්න ඇති හැප්පෙන්න අත්තෙ කියල ගෙදට ගියා බල්ලත් එක්කම, ඇතුලට එනකොට මට තේරුන මේකගෙ අමුත්තක් සෙල්ලම වැඩි, අල්ලන් බැලුව මෙකගෙ ඇගෙ හිරුන් තුවාල 2-3ක් !!!

    ඉට පස්සෙ අම්මට කතා කරල කිව්ව අපේ ගොබිල තමා වැඩේ කරල තියෙන්නෙ කියල, ඌ එක පාරට පැනල පාරෙ උඩ කැලේ ඉදන් පාරට සුපිරි හින්දුස්තාන් බ්‍රේක් පද්දතිය සහ බැලන්ස් එකට පින්සිද්ද වෙන්න අරුගෙ නියපොත්තක් ගිහින් අතයි උරහිසයි ලෙලි ගිහින්

    හැප්පිච්ච එකා පව් බන්.:sorry:

    පුල්සරා බ්‍රේක් ටිකක් අවුල් මටත්. බ්‍රේක් තදට වදිනවා හැබැයි තදටම ගැහුවොත් අමාරුයි කන්ට්‍රෝල් කරගන්න.:no:
     
    0775930052

    Member
    Dec 21, 2012
    213
    7
    0
    pulser 150 or 180 use karapu bike wikunanna thiyenawada????
    podi ganak dila ganna finace thiyena ekak unath godak hodai.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුලෝස්...:)

    කටද මේ ඌයිය වෙලා තියෙන්නේ..:lol: ක්ලබ් එක නොකා හිටියොත් හොඳයි.:frown:

    :lol: පොඩි උන්ගේ ආසාවනේ.... ගණන් ගන්න එපා..... :D

    අඩෝ මුන්ට පිස්සු බං.. :nerd:
    ඔය ලෑලි සීට් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
    යන්න නම් හොදයි (රයිඩර් සීට් එකේ විතරයි) නවත්තන්න නරකයි.. :lol:

    :rofl: ලෑලි සීට් විතරක් නෙවේ..... කොයි ඉන්දියන් එකත් එකයි..... බ්‍රේක් ඉතින් හොයන්න ඕනා..... :(

    මගේ එකෙත් මේ දවස් ටිකේම පස්ස බ්‍රේක් එක පාවිච්චියක් නැති නිසා, මලකඩ අල්ලලද කොහෙද.... බ්‍රේක් මදි හොදටම..... :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුබ උදෑසනක් වේවා

    බලහන් යුරාජ් අයියේ මගේ බයික් රාජයාට සර්විස් දානවා කියලා ඇහුන ගමන් සද්ද බද්ද ලෙඩ මොකවත් නෑ.ඊයේ හවසත් බබා වගේ යනවා.අද උදෙත් කිසිම අවුලක් නෑ.ඉතින් සර්විස් ගිහින් පෙන්නුවොත් උන් කියන්නේ කිසිම අවුලක් නෑ කියලා.දවල්ටයි හවසටයි නම් ටිකක් විතර අවුල තියෙනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුබ උදෑසනක් වේවා

    බලහන් යුරාජ් අයියේ මගේ බයික් රාජයාට සර්විස් දානවා කියලා ඇහුන ගමන් සද්ද බද්ද ලෙඩ මොකවත් නෑ.ඊයේ හවසත් බබා වගේ යනවා.අද උදෙත් කිසිම අවුලක් නෑ.ඉතින් සර්විස් ගිහින් පෙන්නුවොත් උන් කියන්නේ කිසිම අවුලක් නෑ කියලා.දවල්ටයි හවසටයි නම් ටිකක් විතර අවුල තියෙනවා
    පුලුවන් තරම් වොරන්ටි ගන්න ට්‍රයි කරපන් බන් මන්නම් කියන්නෙ.ලෙඩ තියෙද්දිත් බයික් එක දුවන බව ඇත්ත ඒත් අලුතෙන් ගත්ත එකකට ඔහොම කටු කන්න ඕන්නෑ බන් සිරවටම :confused: වොරන්ටි ඉවර වෙලා තව තව ලෙඩ ආවොත් :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,399
    17,342
    113
    Auckland
    පුලුවන් තරම් වොරන්ටි ගන්න ට්‍රයි කරපන් බන් මන්නම් කියන්නෙ.ලෙඩ තියෙද්දිත් බයික් එක දුවන බව ඇත්ත ඒත් අලුතෙන් ගත්ත එකකට ඔහොම කටු කන්න ඕන්නෑ බන් සිරවටම :confused: වොරන්ටි ඉවර වෙලා තව තව ලෙඩ ආවොත් :sorry:

    :yes::yes::yes::yes:

    patta waliyak adinna thiyenne

    eth ithin okata bajaj eke wada karana ekek alla ganna wenawa hariyata claim ekak ganna nam..
    okun maha jara ballo, minis kamak gawilawath na, sell karanakan thama okkoma.. part ekak ganna giyath un katha karanneth high part eken :growl::growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පුලුවන් තරම් වොරන්ටි ගන්න ට්‍රයි කරපන් බන් මන්නම් කියන්නෙ.ලෙඩ තියෙද්දිත් බයික් එක දුවන බව ඇත්ත ඒත් අලුතෙන් ගත්ත එකකට ඔහොම කටු කන්න ඕන්නෑ බන් සිරවටම :confused: වොරන්ටි ඉවර වෙලා තව තව ලෙඩ ආවොත් :sorry:
    ඔව් බන් මාර කට්ටක් මටත් සෙට් වෙලා තියෙන්නේ
    :yes::yes::yes::yes:

    patta waliyak adinna thiyenne

    eth ithin okata bajaj eke wada karana ekek alla ganna wenawa hariyata claim ekak ganna nam..
    okun maha jara ballo, minis kamak gawilawath na, sell karanakan thama okkoma.. part ekak ganna giyath un katha karanneth high part eken :growl::growl:
    එකට වොරන්ටි නෑ කියලා කියන්න කටවල් හදාගෙනමයි ඕකුන් ඉන්නේ :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් වේවා

    බලහන් යුරාජ් අයියේ මගේ බයික් රාජයාට සර්විස් දානවා කියලා ඇහුන ගමන් සද්ද බද්ද ලෙඩ මොකවත් නෑ.ඊයේ හවසත් බබා වගේ යනවා.අද උදෙත් කිසිම අවුලක් නෑ.ඉතින් සර්විස් ගිහින් පෙන්නුවොත් උන් කියන්නේ කිසිම අවුලක් නෑ කියලා.දවල්ටයි හවසටයි නම් ටිකක් විතර අවුල තියෙනවා

    :shocked: එහෙනම් හැමදාම බයික් එකට ඈහෙන්න සර්විස් දානවා කියලා කතා වෙමු...... :P

    ඒවා හරි යන්නේ නෑ..... අර මගේ යාළුවා සෙට් කරපු බුවාව හම්බ වෙලා, සීන් එක කියලා, ඕකේ ලෙඩේ හරියට හදා ගන්න..... එක දවසකට ලෙඩ.... තව දවසකට නෑ කිය කියා ඉදලා හරි යන්නේ නෑ...... :no:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදෑසනක් වේවා

    බලහන් යුරාජ් අයියේ මගේ බයික් රාජයාට සර්විස් දානවා කියලා ඇහුන ගමන් සද්ද බද්ද ලෙඩ මොකවත් නෑ.ඊයේ හවසත් බබා වගේ යනවා.අද උදෙත් කිසිම අවුලක් නෑ.ඉතින් සර්විස් ගිහින් පෙන්නුවොත් උන් කියන්නේ කිසිම අවුලක් නෑ කියලා.දවල්ටයි හවසටයි නම් ටිකක් විතර අවුල තියෙනවා

    දමලා ඇරු ටිකක්..

    3ට වගේ දාල වැඩිපුර රේස් වෙන්න අල්ලන්න..
    සමහරවිට හරියයි.

    කික් එක බහින එක පෙන්නන්න..:yes::yes:
     
    Status
    Not open for further replies.