.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
chandimal nam anthimai machan. :( brain less batsmen kenek wage play kale. international arena eke experience thiyena player kenek vidihata kisima samawak ne e gahapu gon shot ekata. :(
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජංගිය හොද ෂොට් එකක් ගැහුවෙ ඒත් ඉතින් බොලෙ වැටෙන තැන එකෙක් හිටන් හිටියනෙ..

    :(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බින්දු;16813550 said:
    :(:( සොන්නයා වගේ ඔන්න ආවා මම :(:(

    machan chandimal gena nam hoda kiyanna epa ban. porata domestic gahanna danna one. gu 70i :sorry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බින්දු;16813581 said:
    ඔව් බන් පරට්ටි මගේ ජංගියත් ගැලෙව්වා :(:(



    Okay :(:(

    thawa ekek maga enawa jangiya galawagena... maha reta evith comment ekak dala yai den ithin. :rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16813625 said:
    :(:(:(:(:( ඇයි චන්දි ගැහුව 7 ලකුණු නෙවෙයිද??? :(:(:(:(:( තිරිමාන්නයා 2ම 0යි

    උන් දෙන්නම එකම බෝටුවේ බන් ;) මහේල සංගා වගේ හොදම යාලුවෝ දෙන්නා නේ උන් :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    achchara ida thibila chandimal hitapu ekama fielder ge athatama gahuwa ne.

    ඔව් බන් පොරගේ දුර්වලතාවයක් ඒක කලින් ගොඩ සැරයක් ඔය සොට් එකෙන් චන්දි අවුට් වෙලා තියෙනවා බවුන්සර් එකක් දානකොට පොරට ඔටෝම ඒ සොට් එක ගැහෙනවා :yes: එංගලන්නේ උන් හොදට චන්දියලේ දුර්වලතා බලලා තියනවා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බන් පොරගේ දුර්වලතාවයක් ඒක කලින් ගොඩ සැරයක් ඔය සොට් එකෙන් චන්දි අවුට් වෙලා තියෙනවා බවුන්සර් එකක් දානකොට පොරට ඔටෝම ඒ සොට් එක ගැහෙනවා :yes: එංගලන්නේ උන් හොදට චන්දියලේ දුර්වලතා බලලා තියනවා

    :eek:
    porata edan wetenna ekak demmama brain eke blue screen giya man hithanne. ekai ara gon shot eka gehuwe.