බින්දු;16813550 said:සොන්නයා වගේ ඔන්න ආවා මම
![]()

ජංගිය හොද ෂොට් එකක් ගැහුවෙ ඒත් ඉතින් බොලෙ වැටෙන තැන එකෙක් හිටන් හිටියනෙ..

machan chandimal gena nam hoda kiyanna epa ban. porata domestic gahanna danna one. gu 70i![]()


danagahapiya
![]()


ජංගිය හොද ෂොට් එකක් ගැහුවෙ ඒත් ඉතින් බොලෙ වැටෙන තැන එකෙක් හිටන් හිටියනෙ..

ඒකයි හේතුව 
බින්දු;16813581 said:ඔව් බන් පරට්ටි මගේ ජංගියත් ගැලෙව්වා
Okay![]()

paw yako




ඇයි චන්දි ගැහුව 7 ලකුණු නෙවෙයිද??? 



තිරිමාන්නයා 2ම 0යිබින්දු;16813625 said:ඇයි චන්දි ගැහුව 7 ලකුණු නෙවෙයිද???
තිරිමාන්නයා 2ම 0යි
මහේල සංගා වගේ හොදම යාලුවෝ දෙන්නා නේ උන් 
උන් දෙන්නම එකම බෝටුවේ බන්මහේල සංගා වගේ හොදම යාලුවෝ දෙන්නා නේ උන්
![]()

achchara ida thibila chandimal hitapu ekama fielder ge athatama gahuwa ne.
එංගලන්නේ උන් හොදට චන්දියලේ දුර්වලතා බලලා තියනවාඔව් බන් පොරගේ දුර්වලතාවයක් ඒක කලින් ගොඩ සැරයක් ඔය සොට් එකෙන් චන්දි අවුට් වෙලා තියෙනවා බවුන්සර් එකක් දානකොට පොරට ඔටෝම ඒ සොට් එක ගැහෙනවාඑංගලන්නේ උන් හොදට චන්දියලේ දුර්වලතා බලලා තියනවා
thawa ekek maga enawa jangiya galawagena... maha reta evith comment ekak dala yai den ithin.![]()


