.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් බන් පොරගේ දුර්වලතාවයක් ඒක කලින් ගොඩ සැරයක් ඔය සොට් එකෙන් චන්දි අවුට් වෙලා තියෙනවා බවුන්සර් එකක් දානකොට පොරට ඔටෝම ඒ සොට් එක ගැහෙනවා :yes: එංගලන්නේ උන් හොදට චන්දියලේ දුර්වලතා බලලා තියනවා

    me matches waladi chandi ge footwork wala wenasak penunada umbata. tikak wkt eken eliyata awidagena enawa, amla wage. anderson eka hinda wennathi yorkers, fuller length bowl tikak dala baluwe.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    me matches waladi chandi ge footwork wala wenasak penunada umbata. tikak wkt eken eliyata awidagena enawa, amla wage. anderson eka hinda wennathi yorkers, fuller length bowl tikak dala baluwe.

    :yes::yes: batman kenak fail weddi eyalage batting style wage dewal wenas karanawa coach la , ekan hodata bat karannath puluwan thibbata wadiya chaa wennath puluwan dan chandiyata wela thiyanneth oka , oya yaka apu daws wala bat kale supriyata
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahelage shot eka aparade,,,,
    Eth awlak ne....:yes::yes:
    Well played Mathews...!:yes::yes::cool::cool:

    Mahela ge awula etin okane off eke eliye out swing ekata drive karana eka:( uta lakunu. Nathuwa tikak wela gitiya man ekai u okata giye sanga wage bole enakamma. Nogaha inne nane. Lakunu nathi unama lakunu hoyan yanawa:yes: ada cloudy gathiya adu nisa apita wasi. Un bat karana awa fanan fully overcast unoth ela:D mathews. Nam ela :yes: chandiya trap wenawa tama sanga hitiyanam habai kiyla denawa:) dhamikka nam ane manda. 250 damooth ela :) butcher ge innigs ekw video ekak nadda? Mata tawa eka innings ekak gahuwa matakai ponting u etin short ball deiyane:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lead eka 200+
    dan ithin thawa tikak dagattama baya na wadiya :)
    ape un hondai sahenna mechchara dura genawa :D

    ape ewun perform karapu widiha comparatively balaganna puluwan dan indiawe kabbo tika Eng awilla sambaru wenna kawa ma

    api me match eka paradunath awulak nah, elata sellam karanawa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ape ewun perform karapu widiha comparatively balaganna puluwan dan indiawe kabbo tika Eng awilla sambaru wenna kawa ma

    api me match eka paradunath awulak nah, elata sellam karanawa

    චන්දි පලවෙනි ඉනිමෙ ලකුනු 45ක් ගහලා ටිම් එකට යම් වටිනාකමක් එක් කරාට දේවනි ඉනිමෙ සුපුරුදු ගොන් ශොට් එක නිසා එකත් මැකිලා ගියා මු කි පාරක් ඔය පහරෙන් අවුට් උනාද මු හැදෙන බුරුවෙක් නෙමෙ මට මතක විදියට 15ක් විතර ඔකෙන් ඔකා අවුට් උනෙ යුගයෙ සුපිරි බැටා කියන අයට කියන්නෙ වැරදි හදා ගන්නෙ නැත්නම් යුගයෙ ලංකා ටිම් එක වලපල්ලට දාපු බැටා චන්දිමාල් වෙනවා:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    187803.jpg

    මෙන්න කට්ටියක් කදමලු බැදන් එංලගන්තේ එනවා හොදට කාලා යන්න :D
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Mahela ge awula etin okane off eke eliye out swing ekata drive karana eka:( uta lakunu. Nathuwa tikak wela gitiya man ekai u okata giye sanga wage bole enakamma. Nogaha inne nane. Lakunu nathi unama lakunu hoyan yanawa:yes: ada cloudy gathiya adu nisa apita wasi. Un bat karana awa fanan fully overcast unoth ela:D mathews. Nam ela :yes: chandiya trap wenawa tama sanga hitiyanam habai kiyla denawa:) dhamikka nam ane manda. 250 damooth ela :) butcher ge innigs ekw video ekak nadda? Mata tawa eka innings ekak gahuwa matakai ponting u etin short ball deiyane:D

    Mark Butcher 173

    Stew Waugh injured wechcha hinda Gilchrist capa...Ethakotath Eng..Ashes paradila..5-0 gahanta yanta thama Gilla innings 2kam Decly karanne..Eka dawasak wassata lost welath ekka...Eth me innings eka maru...Ada Nazar Husain kiwwa pitch eka aul wela thibbe ne kiyala..,4th innings pitch ekak wage newei thibila thiyenne...Kohomath AUS attack ekatane gahanne...:yes::yes:
    Mahelaya 100k gahuwanan niyamai...aparade..Off side fishing inherent to Mahela...Patient kohomath pressure eddi porata aul...first innings eketh tiping point eke thama out une...
    Chaniya hithan inne u..Aravinda kiyala..Hook,Pull raja kiyala..Haraka..Aparade Hambena Chance miss karaganna buuuruwek...:no::no::growl:
    Mathewes godak dura awith..Eth mata thama bayay monawahari gonma gonpart mati wadak karai kiyala...:lol::lol::growl::growl:Sarjha final day eka holaman karanawa u..gana hodak hithena hama welawema..:lol::lol::lol::lol:
    New bolen bowl karana widiha anuwa thama ithin gema thiyenne...wicket 3kwath karanta oone ithin..!:nerd:
    Meka jara match ekak unoth mata ethi..Dinanatama oone ne..Eth dinanta oone..Giggiyo....:lol::lol::lol::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16813822 said:
    :(:(:( දැං මට මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් දාන්නත් මොකක්ද වගේ :(:(:(
    :nerd: එ මොකො
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දි පලවෙනි ඉනිමෙ ලකුනු 45ක් ගහලා ටිම් එකට යම් වටිනාකමක් එක් කරාට දේවනි ඉනිමෙ සුපුරුදු ගොන් ශොට් එක නිසා එකත් මැකිලා ගියා මු කි පාරක් ඔය පහරෙන් අවුට් උනාද මු හැදෙන බුරුවෙක් නෙමෙ මට මතක විදියට 15ක් විතර ඔකෙන් ඔකා අවුට් උනෙ යුගයෙ සුපිරි බැටා කියන අයට කියන්නෙ වැරදි හදා ගන්නෙ නැත්නම් යුගයෙ ලංකා ටිම් එක වලපල්ලට දාපු බැටා චන්දිමාල් වෙනවා:(

    hm, uta welawakata uge limitations therenne nathuwa yanawa. eh shot eka nam henama gon, ekama eka fielder hitiye deep, ganata gahuwa ne uootama.

    habai pora 1st inning sellam karapu widiha nam ela. individual ewunge ups and downs thibbata api team ekak hatiyata hondata sellam karanawa, eka wadagath.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hm, uta welawakata uge limitations therenne nathuwa yanawa. eh shot eka nam henama gon, ekama eka fielder hitiye deep, ganata gahuwa ne uootama.

    habai pora 1st inning sellam karapu widiha nam ela. individual ewunge ups and downs thibbata api team ekak hatiyata hondata sellam karanawa, eka wadagath.
    :yes::yes:

    කොහොම හරි ඇන්ජි 110 ක් වත් ගහ ගත්තොත් 250 ටාගට් එක දෙන්න පුලුවන් නම් ගෙමක් තියෙයි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :nerd: එ මොකො

    :(:( ගෙරි බින්දුවා මගේ රෙද්ද ගැලෙව්වා. මදැයි කට හදාගෙන ආවා අද නම් චන්දියා මැතිව්ස් එක්ක සෙට් වෙලා මැච් එක ගොඩ දානවා කියන්න :(:( පෝස්ට් එක දාන්නත් කලින් බූතයා අවුට් :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16813863 said:
    :(:( ගෙරි බින්දුවා මගේ රෙද්ද ගැලෙව්වා. මදැයි කට හදාගෙන ආවා අද නම් චන්දියා මැතිව්ස් එක්ක සෙට් වෙලා මැච් එක ගොඩ දානවා කියන්න :(:( පෝස්ට් එක දාන්නත් කලින් බූතයා අවුට් :(:(
    :(:( මොඩ ගහක් බන්