![]()
porata edan wetenna ekak demmama brain eke blue screen giya man hithanne. ekai ara gon shot eka gehuwe.









![]()
porata edan wetenna ekak demmama brain eke blue screen giya man hithanne. ekai ara gon shot eka gehuwe.









ඔව් බන් පොරගේ දුර්වලතාවයක් ඒක කලින් ගොඩ සැරයක් ඔය සොට් එකෙන් චන්දි අවුට් වෙලා තියෙනවා බවුන්සර් එකක් දානකොට පොරට ඔටෝම ඒ සොට් එක ගැහෙනවාඑංගලන්නේ උන් හොදට චන්දියලේ දුර්වලතා බලලා තියනවා
me matches waladi chandi ge footwork wala wenasak penunada umbata. tikak wkt eken eliyata awidagena enawa, amla wage. anderson eka hinda wennathi yorkers, fuller length bowl tikak dala baluwe.

batman kenak fail weddi eyalage batting style wage dewal wenas karanawa coach la , ekan hodata bat karannath puluwan thibbata wadiya chaa wennath puluwan dan chandiyata wela thiyanneth oka , oya yaka apu daws wala bat kale supriyataදිනේෂ් චන්දිමාල ලකුනු විස්සට වඩා ගහන්නේ නෑ.
ලංකාවේ ටීම් එකට පොන්නයො ගහනකම් අබ සරණයි.![]()
ලංකාවේ ටීම් එකට අබ සරණයි.![]()

Mahelage shot eka aparade,,,,
Eth awlak ne....
Well played Mathews...!![]()
uta lakunu. Nathuwa tikak wela gitiya man ekai u okata giye sanga wage bole enakamma. Nogaha inne nane. Lakunu nathi unama lakunu hoyan yanawa
ada cloudy gathiya adu nisa apita wasi. Un bat karana awa fanan fully overcast unoth ela
mathews. Nam ela
chandiya trap wenawa tama sanga hitiyanam habai kiyla denawa
dhamikka nam ane manda. 250 damooth ela
butcher ge innigs ekw video ekak nadda? Mata tawa eka innings ekak gahuwa matakai ponting u etin short ball deiyane
lead eka 200+
dan ithin thawa tikak dagattama baya na wadiya
ape un hondai sahenna mechchara dura genawa![]()
ape ewun perform karapu widiha comparatively balaganna puluwan dan indiawe kabbo tika Eng awilla sambaru wenna kawa ma
api me match eka paradunath awulak nah, elata sellam karanawa

Mahela ge awula etin okane off eke eliye out swing ekata drive karana ekauta lakunu. Nathuwa tikak wela gitiya man ekai u okata giye sanga wage bole enakamma. Nogaha inne nane. Lakunu nathi unama lakunu hoyan yanawa
ada cloudy gathiya adu nisa apita wasi. Un bat karana awa fanan fully overcast unoth ela
mathews. Nam ela
chandiya trap wenawa tama sanga hitiyanam habai kiyla denawa
dhamikka nam ane manda. 250 damooth ela
butcher ge innigs ekw video ekak nadda? Mata tawa eka innings ekak gahuwa matakai ponting u etin short ball deiyane
![]()








Sarjha final day eka holaman karanawa u..gana hodak hithena hama welawema..








බින්දු;16813822 said:දැං මට මේ ත්රෙඩ් එකේ කමෙන්ට්ස් දාන්නත් මොකක්ද වගේ
![]()
එ මොකොdhoni ya naki wela bn![]()
මෙන්න කට්ටියක් කදමලු බැදන් එංලගන්තේ එනවා හොදට කාලා යන්න![]()
චන්දි පලවෙනි ඉනිමෙ ලකුනු 45ක් ගහලා ටිම් එකට යම් වටිනාකමක් එක් කරාට දේවනි ඉනිමෙ සුපුරුදු ගොන් ශොට් එක නිසා එකත් මැකිලා ගියා මු කි පාරක් ඔය පහරෙන් අවුට් උනාද මු හැදෙන බුරුවෙක් නෙමෙ මට මතක විදියට 15ක් විතර ඔකෙන් ඔකා අවුට් උනෙ යුගයෙ සුපිරි බැටා කියන අයට කියන්නෙ වැරදි හදා ගන්නෙ නැත්නම් යුගයෙ ලංකා ටිම් එක වලපල්ලට දාපු බැටා චන්දිමාල් වෙනවා![]()
hm, uta welawakata uge limitations therenne nathuwa yanawa. eh shot eka nam henama gon, ekama eka fielder hitiye deep, ganata gahuwa ne uootama.
habai pora 1st inning sellam karapu widiha nam ela. individual ewunge ups and downs thibbata api team ekak hatiyata hondata sellam karanawa, eka wadagath.


එ මොකො

ගෙරි බින්දුවා මගේ රෙද්ද ගැලෙව්වා. මදැයි කට හදාගෙන ආවා අද නම් චන්දියා මැතිව්ස් එක්ක සෙට් වෙලා මැච් එක ගොඩ දානවා කියන්න 
පෝස්ට් එක දාන්නත් කලින් බූතයා අවුට් 

බින්දු;16813863 said:ගෙරි බින්දුවා මගේ රෙද්ද ගැලෙව්වා. මදැයි කට හදාගෙන ආවා අද නම් චන්දියා මැතිව්ස් එක්ක සෙට් වෙලා මැච් එක ගොඩ දානවා කියන්න
පෝස්ට් එක දාන්නත් කලින් බූතයා අවුට්
![]()

මොඩ ගහක් බන්
කොහොම හරි ඇන්ජි 110 ක් වත් ගහ ගත්තොත් 250 ටාගට් එක දෙන්න පුලුවන් නම් ගෙමක් තියෙයි
