ඔකා යනවා දැන්ලන්කට් කාරයා ඔහොම ඉඳිද්දි රූටා අවුත් වෙන්න කියලා පොස්ට් එකක් දාපන් මගේ අම්මේ.![]()
ඔන්න දුන්නා
ඔකා යනවා දැන්ලන්කට් කාරයා ඔහොම ඉඳිද්දි රූටා අවුත් වෙන්න කියලා පොස්ට් එකක් දාපන් මගේ අම්මේ.![]()
ඔන්න දුන්නා
ශික් එකත් අවුට් නැ

Borden karayaa athaussanna balaagenada koheda inne 
Borden karayaa athaussanna balaagenada koheda inne
![]()
හරි නැවත්තුවා 5ක් උනා![]()

Best day of Test cricket for SL since the second day of Durban Test 2012...!
Well Done SL....
Proud of You..!

හරි නැවත්තුවා 5ක් උනා![]()

මයිකල් වෝගන් අඬනවා ඇති බං. අඩෝ ඕක දැන් අනිවා දිනනවා අපේ උන් ලොකු ගොන් වැඩක් නොකරන්ට. අඩේ කොහොමද ටෙස්ට් සීරීස් එක දිනලා එද්දි සුද්දට කණට ගහලා ආවා වගේ. අර ටුවෙන්ටියයි, වන්ඩේ එකයි නෙමෙයි බං මේක දින්නම තමයි උන්ට අම්බානෙට රිදෙන්නේ. 

මගෙ නෙමෙ අපි ඔක්කොගෙමube wish eka sapala wenawa ehenam heta otuwo![]()

ජය වෙවා හෙට උදෙ පැයට විකට් දෙකක් දා ගන්න ඔන කොහොමත් ටි එකෙන් පස්සෙ කොර වෙනවා ටි එක වෙනකම්වත් යන එකක් නැහැWell Done Prasadayo...!
Best Spell I've seen from a SL fast bowler...!
මයිකල් වෝගන් අඬනවා ඇති බං. අඩෝ ඕක දැන් අනිවා දිනනවා අපේ උන් ලොකු ගොන් වැඩක් නොකරන්ට. අඩේ කොහොමද ටෙස්ට් සීරීස් එක දිනලා එද්දි සුද්දට කණට ගහලා ආවා වගේ. අර ටුවෙන්ටියයි, වන්ඩේ එකයි නෙමෙයි බං මේක දින්නම තමයි උන්ට අම්බානෙට රිදෙන්නේ.
![]()
අනිවා ටෙස්ට් තම්යි උන් බලන්නෙ රුට් කාරයවයි මැට් කාරයවයි උදෙ පැයෙදිම ගන්න ඔනYup they played really well today and all are wont and up for itBest day of Test cricket for SL since the second day of Durban Test 2012...!
Well Done SL....
Proud of You..!

ඔව් බන්57/5
ඉතුරු බෝල හතර දාන්න දුන්නා නම් තව විකට් එකක් ගන්න තිබ්බා
![]()