.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි නැවත්තුවා 5ක් උනා:lol::lol::lol:

    :lol::lol::lol: මයිකල් වෝගන් අඬනවා ඇති බං. අඩෝ ඕක දැන් අනිවා දිනනවා අපේ උන් ලොකු ගොන් වැඩක් නොකරන්ට. අඩේ කොහොමද ටෙස්ට් සීරීස් එක දිනලා එද්දි සුද්දට කණට ගහලා ආවා වගේ. අර ‍ටුවෙන්ටියයි, වන්ඩේ එකයි නෙමෙයි බං මේක දින්නම තමයි උන්ට අම්බානෙට රිදෙන්නේ. :lol::lol::lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    57/5
    ඉතුරු බෝල හතර දාන්න දුන්නා නම් තව විකට් එකක් ගන්න තිබ්බා
    :lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ube wish eka sapala wenawa ehenam heta otuwo :D
    මගෙ නෙමෙ අපි ඔක්කොගෙම:lol::):):):) ජය වෙවා හෙට උදෙ පැයට විකට් දෙකක් දා ගන්න ඔන කොහොමත් ටි එකෙන් පස්සෙ කොර වෙනවා ටි එක වෙනකම්වත් යන එකක් නැහැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol: මයිකල් වෝගන් අඬනවා ඇති බං. අඩෝ ඕක දැන් අනිවා දිනනවා අපේ උන් ලොකු ගොන් වැඩක් නොකරන්ට. අඩේ කොහොමද ටෙස්ට් සීරීස් එක දිනලා එද්දි සුද්දට කණට ගහලා ආවා වගේ. අර ‍ටුවෙන්ටියයි, වන්ඩේ එකයි නෙමෙයි බං මේක දින්නම තමයි උන්ට අම්බානෙට රිදෙන්නේ. :lol::lol::lol:

    ඔව් ඔව් ඔකා 3 වෙනි දවසෙ මැච් එක වියර වෙනවා කියලා පම්පොරි ගැහුවා දැන් උන්ට ඇඩිලා ඇත්තෙ:lol: අනිවා ටෙස්ට් තම්යි උන් බලන්නෙ රුට් කාරයවයි මැට් කාරයවයි උදෙ පැයෙදිම ගන්න ඔන
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අද නම් හොදටම රිදෙන්න ඇති පව් පව් පව්

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මෙහෙම නවනින්ගිරාවක් නම් හතුරෙකුට වත් වෙන්න එපා


    ප්‍රසාදයගෙ සකන්ඩ් විකට් එකේ සෙලිබ්රේෂන් ෆේස් එක රාමු කරල බිත්තියෙ ගහගන්න වටිනව..

    :lol::lol: