.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16815277 said:

    • ඉනිම පටන් ගන්න කලින් මන් හිතුවේ හේරත්ටයි මතිව්ස්ටයි අද උපන්න එකාටයි විකට් ගියානම් හොඳයි කියල
    • හේරත්ටයි ප්‍රසාද්ටයි විකට් ගියානම් හොඳයි ඉතුරු ටික

    මහෙලට හරි කමක් නැ විකට් යනවානම් :lol::lol:
    :yes:මූ අපේ කොල්ලන්ගෙ පිහිටෙන් මාර්ක්ස් දාගෙන, එන්ගලන්ඩ් ටීම් එකට පෑන ගත්ත, දෑන් ඇපත් නෑ,
    :( කැත සින් එක බන් :lol::lol: ටුවර් එක පටන් ගද්දි අපෙ පැලන් ටිකත් අරන් පැන්නා බලනකොට ලිදකට නෙහ් පැනලා තියෙන්නෙ ආයෙ ගොඩ එමක් නැහැ බුවාට අනික නැශනල් ටිම් එකකට චාන්ස් එකකුත් නැති වෙයිද දන්නෙ නැ:lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ආතල් එකට වෙන්න ඔන අනික වැඩි කල් ඉන්න කැමති නැති උන් තවකාලිකව එකවුන්ට් හදා ගන්නවා කිහිප දෙනෙක්ම එහෙම කරනවා හැබයි ලොකු අවුලක් නැහැ අර අමසින්ලා වගෙ

    • අන්න එහෙම මාව defend කරපන්
      9.gif
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Pissu kora shagiiye...Nikan Maicom Marshall wage.....Sirawata...
    Fitness ne test 2k ekadigata gahanta...
    Eth marenta hari full dum eka denawa dail eka hama welawema....
    Maru pora...!
    Aparade 5.....

    Test witharak gahana unta ape rate salanawa madi ban... t20, odi unta witharai ihala salkili.. /munwa hari haman widihata maintain karawa nam mechchara datha kanna on na api test match gahanna
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :yes:මූ අපේ කොල්ලන්ගෙ පිහිටෙන් මාර්ක්ස් දාගෙන, එන්ගලන්ඩ් ටීම් එකට පෑන ගත්ත, දෑන් ඇපත් නෑ,

    • වැඩි පඩිය සමග නොමිලේ ගූ නෑම
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බන් අවුලක් නැහැ එක හෙරාට අවානම් චාන්ස් එක අරන් 50ක් විතර ගැහුවානම් තම්යි අවුල ඔව් පැන්න නිසා තම්යි අත හැරුනේ:yes:

    හෙට බලමු ටේල් ජෝ රූට් කාරය තමයි අවුල.. රංගි බෝයි කඩයි වගේ පොරව..

    :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම දොයිය බබා වෙලා හිටියෙ ප්‍රසාදය විකට් එක ගත්ත විතරයි මෙන්න ආයෙ පියවි සිහියට ආව.. ආයෙ දොයිය බබා උනා මෙන්න බොලේ ආයෙ හුරේ ගානව.. එතන ඉදන් තමයි බලන්න ගත්තෙ..

    අර මැතිව්ස් කාරය අලි බිත්තර කාලද බන් ඔහොම ගහන්නෙ..

    a legend in making

    :eek::eek::eek:

    ඇන්ජි මැත කාලෙ මැච් කියක් ගොඩ දැම්මද බලපන් ටෙස්ට්ම නොවුනාට :) උ මලාට හැදිලා එනවා අනික කැප්ටන් av අසු ගානක් බන් :):) ඔව් ඔයි දැන්ම විකට් එකක් යන්න ඔන කියලා හිතෙනකොට මෙන්න අවුට් :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මහෙලට හරි කමක් නැ විකට් යනවානම් :lol::lol:

    :( කැත සින් එක බන් :lol::lol: ටුවර් එක පටන් ගද්දි අපෙ පැලන් ටිකත් අරන් පැන්නා බලනකොට ලිදකට නෙහ් පැනලා තියෙන්නෙ ආයෙ ගොඩ එමක් නැහැ බුවාට අනික නැශනල් ටිම් එකකට චාන්ස් එකකුත් නැති වෙයිද දන්නෙ නැ:lol:
    අනිව බ්න්.. ඕකම තමා මටත් හිතුනෙ:lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ade oka match eka yaddi block karanawa BBC eken...oya dan yan ADD ekama yanawa....:(:(:(
    Rigths nethi hinda un block karanawa wge..
    Tunein gihillawath ahanta ba....:(:(
    Man Podcast witharai ahawwe digatama....
    Shaga ahuwada....:eek::eek:

    Ow bam man ada hawasa office eke innakam radio commentary thama ahuwwe..
    ehema awlak nam un na. block karanne mona reason eka nisa da.. region restrictions nam tor browser eken try karahan..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ බෝලර්ස්ලා ටිකනම් එල. අපරාදේ හාල් බැට්ස්මන්ලා තුන් හතර දෙනා හලලා ගියානම් ඉවරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙට බලමු ටේල් ජෝ රූට් කාරය තමයි අවුල.. රංගි බෝයි කඩයි වගේ පොරව..

    :D
    ඔව් ඔව් පෙශර් එක උපරිමය එන්න උදෙම උව කඩා ගන්න ඔන ඌත් මහ ලොකු වැඩෙක් නෙමෙ අපිම ෆොම් කරපු නිසා තමයි අවුල (නරකමත් නැ):cool:
    ගඟුල;16815307 said:

    • අන්න එහෙම මාව defend කරපන්
      9.gif
    :lol::lol: අපි එහෙමයි එකට ඉන්නවානම් ;)
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඇන්ජි මැත කාලෙ මැච් කියක් ගොඩ දැම්මද බලපන් ටෙස්ට්ම නොවුනාට :) උ මලාට හැදිලා එනවා අනික කැප්ටන් av අසු ගානක් බන් :):) ඔව් ඔයි දැන්ම විකට් එකක් යන්න ඔන කියලා හිතෙනකොට මෙන්න අවුට් :lol:

    • කොහෙද අර පාකින්සන් හැදිච්ච අම්පයර් කාරය ආතල් දීල කුඩු කරලා දානවනේ
    • ලන්කට්ගේ edge එකනම් මම හිතුවෙම අවුට් කියල :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ආතල් එකට වෙන්න ඔන අනික වැඩි කල් ඉන්න කැමති නැති උන් තවකාලිකව එකවුන්ට් හදා ගන්නවා කිහිප දෙනෙක්ම එහෙම කරනවා හැබයි ලොකු අවුලක් නැහැ අර අමසින්ලා වගෙ

    :growl::growl::growl: මල ජම්ප්ස් වෙනවා.

    ගඟුල;16815296 said:

    • putin නම් මම ඉදිද්දීත් හිටියනේ යකෝ
    • kputha ගැනනම් නොදනිමි

    ඇයි එක කාලෙම අයි ඩී දෙකකින් ලොග් වෙන්න බැරිද :frown::frown::no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිව බ්න්.. ඕකම තමා මටත් හිතුනෙ:lol:
    :lol::lol:
    අපේ බෝලර්ස්ලා ටිකනම් එල. අපරාදේ හාල් බැට්ස්මන්ලා තුන් හතර දෙනා හලලා ගියානම් ඉවරයි
    පල් වෙසි යන්න:lol: කෙවින්ට පුක දිපන් මෙතන කියවන්නෙ නැතිව බැල්ලි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය මැතිවස් හිතලා හැදුවද නැත්නම් මයියා, සංගා හැදෙව්වද? මැතිව්ස් නම් හැදුවේ ඌ දැන් සෑහෙන්න දියුණු වෙලා බං. නැත්නම් ඔය ඕකා මළටමයි ඕක කරන්නේ අර බට්ලර්ගේ සීන් එකෙන් පස්සේ.

    මහේලය හැදෙව්වෙ බන්..
    මැතිව්ස් කාරය දැන් නම් සුපිරිම තමයි ඈ

    :yes::yes:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අපේ බෝලර්ස්ලා ටිකනම් එල. අපරාදේ හාල් බැට්ස්මන්ලා තුන් හතර දෙනා හලලා ගියානම් ඉවරයි

    • කවුද ලන්කට් ඇන්ඩර්සන් එහෙමද?ඔව් ඔව් උන් හොඳයි
    • කුක්ව හලන්න ඕනේ උඹ කියන එක හරි
    • හාල්ම තමා
    • ඒක නෙමෙයි මොකෝ අර විකට් පහේ අනාවැකිය
    • තාම වලංගුද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගඟුල;16815332 said:

    • කොහෙද අර පාකින්සන් හැදිච්ච අම්පයර් කාරය ආතල් දීල කුඩු කරලා දානවනේ
    • ලන්කට්ගේ edge එකනම් මම හිතුවෙම අවුට් කියල :(

    Arthritis ;);)