.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16815336 said:
    :growl::growl::growl: මල ජම්ප්ස් වෙනවා.



    ඇයි එක කාලෙම අයි ඩී දෙකකින් ලොග් වෙන්න බැරිද :frown::frown::no::no:
    :lol::lol: ඉස්සර මම කේ පුතා කියල කිවුවා උබලට සැකයකුත් තිබුනා නෙද?:(:lol:
    හොඩට හොයලා බැලුවොත් මොකාද කියලා දැන ගන්න පුලුවන්:yes:
    ගඟුල;16815332 said:

    • කොහෙද අර පාකින්සන් හැදිච්ච අම්පයර් කාරය ආතල් දීල කුඩු කරලා දානවනේ
    • ලන්කට්ගේ edge එකනම් මම හිතුවෙම අවුට් කියල :(

    ඔව් බන් කොර බෝල් ටිකක් නෙ වැටුනෙ අම්පයාර් කොර වෙනවා කොහොමත් එ වෙලාවෙ
    අපිට වාසි විදියට තම්යි තිරණය වෙන්නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇන්ජි මැත කාලෙ මැච් කියක් ගොඩ දැම්මද බලපන් ටෙස්ට්ම නොවුනාට :) උ මලාට හැදිලා එනවා අනික කැප්ටන් av අසු ගානක් බන් :):) ඔව් ඔයි දැන්ම විකට් එකක් යන්න ඔන කියලා හිතෙනකොට මෙන්න අවුට් :lol:

    හෙටත් බලපන් එහෙනම්..

    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: ඉස්සර මම කේ පුතා කියල කිවුවා උබලට සැකයකුත් තිබුනා නෙද?:(:lol:
    හොඩට හොයලා බැලුවොත් මොකාද කියලා දැන ගන්න පුලුවන්:yes:

    mama dannawa oka mokada kiyala :S but ai mehema id maru karanne kiyana ekai therenne naththe :S

    ගඟුල;16815354 said:

    :growl::growl::growl:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :lol::lol: ඉස්සර මම කේ පුතා කියල කිවුවා උබලට සැකයකුත් තිබුනා නෙද?:(:lol:
    හොඩට හොයලා බැලුවොත් මොකාද කියලා දැන ගන්න පුලුවන්:yes:
    • ඇයි සුදූ මට ඔහොම කරන්නේ :(
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    බින්දු;16815369 said:
    mama dannawa oka mokada kiyala :S but ai mehema id maru karanne kiyana ekai therenne naththe :S
    :growl::growl::growl:

    • උඹ ඔච්චර වද වෙන නිසා කියන්නම් :)
    • ඔය එකෙක්වත් නෙමෙයි බං :yes:
    • fake නෙමෙයි
    • පිළිගන්න එකක් නම් නෑ :sorry:
    • ඒක ඉතින් උඹේ වැඩක් ;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: ඉස්සර මම කේ පුතා කියල කිවුවා උබලට සැකයකුත් තිබුනා නෙද?:(:lol:
    හොඩට හොයලා බැලුවොත් මොකාද කියලා දැන ගන්න පුලුවන්:yes:


    ඔව් බන් කොර බෝල් ටිකක් නෙ වැටුනෙ අම්පයාර් කොර වෙනවා කොහොමත් එ වෙලාවෙ
    අපිට වාසි විදියට තම්යි තිරණය වෙන්නෙ

    ‍තෝ තමයි කේපුතා සහ පූටින් සහ ගඟුල කියන්නේ. :lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙටත් බලපන් එහෙනම්..

    :lol::lol::lol:

    රෙන්නවත් එක බෝලයක් මිස් කරන්නෙ නැහැ:lol::lol::lol:
    බින්දු;16815369 said:
    mama dannawa oka mokada kiyala :S but ai mehema id maru karanne kiyana ekai therenne naththe :S



    :growl::growl::growl:
    ;) කියන්න එපා දන්නවානම් :cool:
    ගඟුල;16815371 said:

    • ඇයි සුදූ මට ඔහොම කරන්නේ :(
    මම කියන්නෙ නැ බන් උන් අහන එවාට උත්තර දෙනවා විතරයි ෆිට් එක එහෙමමයි ගගුල මමත් යනවා බන් ගුඩ් නයිට් ගගුල
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගඟුල;16815384 said:

    • උඹ ඔච්චර වද වෙන නිසා කියන්නම් :)
    • ඔය එකෙක්වත් නෙමෙයි බං :yes:
    • fake නෙමෙයි
    • පිළිගන්න එකක් නම් නෑ :sorry:
    • ඒක ඉතින් උඹේ වැඩක් ;)

    :no::no: loweth meke inna waahela kiyana ewa piliganne nae :growl::growl:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මම හදවපු එක දැක්කේ නෑ. පට්ට යකෝ. :D:D:D

    • commentry වලත් කිව්වා
    • හේරත්ගේ එකේ ලෙග් ස්ලිප් දැම්මේ ලාස්ට් බෝලෙකට ඌ කියලා
    • ප්‍රසාද්ගේ ඕවර වලනම් පෙන්නුවත් එක්ක
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Test witharak gahana unta ape rate salanawa madi ban... t20, odi unta witharai ihala salkili.. /munwa hari haman widihata maintain karawa nam mechchara datha kanna on na api test match gahanna
    Eka thma jarama scene eka....:(
    Heratha hambakarala ne cricket walin....
    Prasadaya nan ada karapu tika maaarai shaggo...
    Un gana thama balanta oone...:yes::yes:
    Ape ethics hadenta oone test walata niyama thana denta....:yes::yes:
    dinnoth hari nan ara T20 WC,Asia cup diala awahama kara wage open bus eke geniyanta oone....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඔව් පෙශර් එක උපරිමය එන්න උදෙම උව කඩා ගන්න ඔන ඌත් මහ ලොකු වැඩෙක් නෙමෙ අපිම ෆොම් කරපු නිසා තමයි අවුල (නරකමත් නැ):cool:

    ජෝ රූට් කාරය තමයි බන් ඕකෙ ඉන්න පට්ටම බැටා ලසියට එහෙමත් කෙලිනව හෝ ගාල ඕකා..

    :sorry::sorry:
     
    • Like
    Reactions: kmc madushan

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ‍තෝ තමයි කේපුතා සහ පූටින් සහ ගඟුල කියන්නේ. :lol::lol::lol:

    උබ හිතුවාද මම කතරගම දෙවියො කියලා:lol::lol: අත දෙකයි හුත්තො තියෙන්නෙ මට
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ හිතුවාද මම කතරගම දෙවියො කියලා:lol::lol: අත දෙකයි හුත්තො තියෙන්නෙ මට

    ඉතින් පකෝ වෙලේකට දෙකකින් විතරනේ ‍තෝ ලොග් වෙන්නේ. අර ඇමසියට අනුවනම් මම = උඹ = දත් කිඹුලා = GT = අරුන47