.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16815395 said:
    • commentry වලත් කිව්වා
    • හේරත්ගේ එකේ ලෙග් ස්ලිප් දැම්මේ ලාස්ට් බෝලෙකට ඌ කියලා
    • ප්‍රසාද්ගේ ඕවර වලනම් පෙන්නුවත් එක්ක

    :D:D Dakke ne ban samahara than mekata ebenawane comments daanna. :(:(
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ජෝ රූට් කාරය තමයි බන් ඕකෙ ඉන්න පට්ටම බැටා ලසියට එහෙමත් කෙලිනව හෝ ගාල ඕකා..

    :sorry::sorry:
    • :yes::yes:
    • ප්‍රෙෂර් එකක් ගන්නෙ නැතුව කෙල්ල වගේ විරිත්තාගෙන ගහනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයියා මොකක්ද බං උඹේ බ්‍රවුසර් දෙක ක්‍රෝම් සහ ෆයර් ෆොක්ස් ද?
    :shocked::no::no:
    charithe gathanaya karanna epaa sahodhara namayen illanne:eek:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Eka thma jarama scene eka....:(
    Heratha hambakarala ne cricket walin....
    Prasadaya nan ada karapu tika maaarai shaggo...
    Un gana thama balanta oone...:yes::yes:
    Ape ethics hadenta oone test walata niyama thana denta....:yes::yes:
    dinnoth hari nan ara T20 WC,Asia cup diala awahama kara wage open bus eke geniyanta oone....

    Test cricket wala agey danna admistration ekak thibuna nam oka hadanna thibba...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ashampoo_Snap_2014.06.23_23h50m03s_005_.jpg


    :lol::lol::lol::lol:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මම කියන්නෙ නැ බන් උන් අහන එවාට උත්තර දෙනවා විතරයි ෆිට් එක එහෙමමයි ගගුල මමත් යනවා බන් ගුඩ් නයිට් ගගුල

    • උඹ යනවනම් මාත් යන්න එපැයි පොතේ හැටියට
    • ගුඩ් නයිට් ගඟුල :cool:
    • ගුඩ් නයිට් ඔක්කොටම
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජෝ රූට් කාරය තමයි බන් ඕකෙ ඉන්න පට්ටම බැටා ලසියට එහෙමත් කෙලිනව හෝ ගාල ඕකා..

    :sorry::sorry:

    okaa උදෙම අවුට් වෙනවා බන්:lol: බය නොවි ඉමු
    :lol: නැද්ද මමන්ම් එහෙමයි බන් බෝලයක් මිස් කරන්න හිතෙන්නෙ නැ
    ඉතින් පකෝ වෙලේකට දෙකකින් විතරනේ ‍තෝ ලොග් වෙන්නේ. අර ඇමසියට අනුවනම් මම = උඹ = දත් කිඹුලා = GT = අරුන47
    :lol::lol::lol: පල ඇති රුකට ගහල් ගහනවා හැමොම
    හොර පුසාගෙද දන්නෙ නැහැ:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16815434 said:

    • උඹ යනවනම් මාත් යන්න එපැයි පොතේ හැටියට
    • ගුඩ් නයිට් ගඟුල :cool:
    • ගුඩ් නයිට් ඔක්කොටම
    යන්න එපා හිටපන්
    XP neda uba use karanne. malli athithe inna porak ne :cool:

    අපි දුප්පත් මිනිස්සු බන් :(:( රම් එකත් 512:lol::lol: දෙකකින් ලොග් වෙන්න ගියොත් කොපි බිලා රෙන්න ගියා වගෙ වෙයි:lol::lol:
     

    Kalana_65

    Well-known member
  • මහෙලට හරි කමක් නැ විකට් යනවානම් :lol::lol:

    :( කැත සින් එක බන් :lol::lol: ටුවර් එක පටන් ගද්දි අපෙ පැලන් ටිකත් අරන් පැන්නා බලනකොට ලිදකට නෙහ් පැනලා තියෙන්නෙ ආයෙ ගොඩ එමක් නැහැ බුවාට අනික නැශනල් ටිම් එකකට චාන්ස් එකකුත් නැති වෙයිද දන්නෙ නැ:lol:

    LOL.. ochchara kuhaka wenna epa ban.. u giye uge rata wenuwen.. eka asadaranai kiyanna ba.. :no::no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    okaa උදෙම අවුට් වෙනවා බන්:lol: බය නොවි ඉමු

    :lol: නැද්ද මමන්ම් එහෙමයි බන් බෝලයක් මිස් කරන්න හිතෙන්නෙ නැ

    :lol::lol::lol: පල ඇති රුකට ගහල් ගහනවා හැමොම

    හොර පුසාගෙද දන්නෙ නැහැ:lol:

    :lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ යකෝ ඔය ගඟුල එකෙන් ලොග් වෙන්න ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා ගන්න එපා පකෝ. මෙලෝ රහක් නෑ :lol::lol:. ක්‍රෝම් දාගනින්. විහිලුවක් හුත්තෝ කලේ. :growl::growl:
    පිස්සුද බන් එකෙන් එලකිරි යන්නම බැහැ:lol::lol: අපි හොද වැදගත් මිනිස්සු බන් :)බලු කතා
    අහන්න උනාට උබලා කියන
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ගඟුල;16815456 said:
    • කෝ මම ලොග් වෙන chrome එක?close කලාද?
    • තෝ නිදිමතයි කියල යන්න හදන්නේ උදේ එකොලහටද?
    • මොකෝ ඔය බබා වගේ paint එක open කරගෙන?

    gaiya linde da manda :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16815456 said:

    • කෝ මම ලොග් වෙන chrome එක?close කලාද?
    • තෝ නිදිමතයි කියල යන්න හදන්නේ උදේ එකොලහටද?
    • මොකෝ ඔය බබා වගේ paint එක open කරගෙන?

    අපි ඉතින් බාබා පාර්ට් නෙහ් දාන්නෙ ගමෙහ් බයියොනේ:lol:
    LOL.. ochchara kuhaka wenna epa ban.. u giye uge rata wenuwen.. eka asadaranai kiyanna ba.. :no::no:

    කුහක නැහැ බන් විහිලුවට කියන්නෙ අපෙ ටි20 දිනපු කොච් නෙ:)
    :lol: