.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අපෝ යකෝ ඔය ගඟුල එකෙන් ලොග් වෙන්න ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා ගන්න එපා පකෝ. මෙලෝ රහක් නෑ :lol::lol:. ක්‍රෝම් දාගනින්. විහිලුවක් හුත්තෝ කලේ. :growl::growl:

    • උඹ කියපු නිසා දාගත්ත බං ;)
    Untitled.png
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අපි ඉතින් බාබා පාර්ට් නෙහ් දාන්නෙ ගමෙහ් බයියොනේ:lol:


    කුහක නැහැ බන් විහිලුවට කියන්නෙ අපෙ ටි20 දිනපු කොච් නෙ:)

    :lol:

    • මං යනවා බං හිතුනොත් මැච් එක බලන්න හෙට කලින් එනවා
    • ඔය වගේ ඒවා මිස් කරගන්න බෑ
    • සෙට් වෙමු
    • ගුඩ් නයිට්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16815527 said:

    • මං යනවා බං හිතුනොත් මැච් එක බලන්න හෙට කලින් එනවා
    • ඔය වගේ ඒවා මිස් කරගන්න බෑ
    • සෙට් වෙමු
    • ගුඩ් නයිට්

    එල බන් ගුඩ් නයිට් සෙට් වෙමු :)
    :eek:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    minissuntath Test wala raha aththatama danenta oone...
    Nikan boruwata test thama hodama kiyala wadakne...
    eka danenta oone...
    Test balanta oone...

    හෙට මැච් එක දිනුවට පස්සේ අයියා අපිට party යක් දෙන්න යනවා කියන්නේ ඇත්ත ද?? මම නම් අනිවා එනවා :):)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    හෙට මැච් එක දිනුවට පස්සේ අයියා අපිට party යක් දෙන්න යනවා කියන්නේ ඇත්ත ද?? මම නම් අනිවා එනවා :):)
    11.gif
    මම , අනිවා එනවා
    9.gif
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හෙට මැච් එක දිනුවට පස්සේ අයියා අපිට party යක් දෙන්න යනවා කියන්නේ ඇත්ත ද?? මම නම් අනිවා එනවා :):)

    :shocked::shocked: ah... kiwwewath na ne...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි ඉදලා හිටලා කුනු හබ්බයක් කිවුවාට අවුලක් නැහැනේ ත්‍රෙඩ් එකෙ ඉන්න උන්ට:(
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    අපි ඉදලා හිටලා කුනු හබ්බයක් කිවුවාට අවුලක් නැහැනේ ත්‍රෙඩ් එකෙ ඉන්න උන්ට:(
    Mata nam mala penala hitiye....
    5.gif
    :growl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ai warn ekak awada :lol:
    mage katath parissan karaganna one poddak :P
    නැහැ බන් එ උනාට අපිත් එක්ක ඉන්නවානෙ මෙකෙ හොද හැදියාවක් තියෙන අය :cool:
    අපි උබලා නම් පාප මිත්‍රයොනේ:lol: ගානක් නැහැ මෙකෙ අලුතෙන් අදුන ගත්ත අය ඉන්නවා
    කොහොමද කියලා දන්නෙ නැ කාටවත් කරදරයක් නොකර ඉන්න ඔන නිසා ඇහුවෙ අපෙත් ඉතින් කටවල් හොද නැහැ නෙ:(