ඇත්තටම මේක සුවිශේෂී තරඟයක්.. පලවෙනි දින දෙක ඉවර වෙද්දි ලංකාව පරදින විදියක් තමයි තිබ්බේ.. ලංකාව කල්පනා කලේ කොහොමද බේරෙන්නේ කියලා.. තුන්වෙනි දිනය ඉවර වෙද්දි දෙපැත්ත්ටම තරඟය විවෘත උනා.. නමුත් එංගලන්තයට තමයි වැඩි වාසි තිබ්බේ.. ඒක නිසා හතරවෙනි දවසේ උදේ ගොඩක් වැදගත් උනා දෙපැත්තටම.. එංගලන්තයට පුළුවන් උනා විකට් 3ක් ලඟ ලඟම ගන්න.. ඒත් මැතිව්ස් සහ රංගන ලංකාවට වාසි වෙන විදියට තරඟය හැරෙව්වා.. ප්රසාද් තවත් වාසිදායක විදියට දවස ඉවර කලා.. අද ඉන්නේ අලි, ප්රයර් සහ රූට්.. රූට් නම් ගොඩක් වෙලා විකට් එකේ ඉන්න පුළුවන් කෙනෙක්.. ඒත් ප්රයර් නම් තමන්ගේ පහරවල් වලට යන කෙනෙක්.. එයා අද උදේ ඉදලම පහරවල් වලට යයි.. මොයින් අලි ගැන ගොඩක් දන්නේ නැහැ.. ඒත් එයා විකට් එකේ ඉන්න පුළුවන් ඉවසීමක් තියෙන කෙනෙක් නෙමෙයි වගේ.. එංගලන්තය මේ තරඟය ජයගන්න නම් හිතන්නේ නැතුව ඇති.. නමුත් ජය පරාජයෙන් බේර ගන්න හිතනවා ඇති.. පිච් එක ස්පින් වෙනවා.. ඒත් ඒක භයානක ස්පින් 1ක් නෙමෙයි.. කැපෙන්නේ හෙමින්.. අද කොහොම වෙයිද දන්නේ නැහැ.. මොනවා උනත් ඉක්මනටම ඉතුරු විකට් 5ත් අරගෙන එංගලන්තයේදි ලබන පලවෙනි තරඟාවලි ජය ලබන්න වරම් ලැබේ වායි පතනවා!


flat කරන්න නම් ආය ඔය පිච් එක මුල ඉදන් හදන්න ඕනා 




අනගතයෙදී ලංකාවේ පට්ට බැටෙක් වෙයි 

