.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තටම මේක සුවිශේෂී තරඟයක්.. පලවෙනි දින දෙක ඉවර වෙද්දි ලංකාව පරදින විදියක් තමයි තිබ්බේ.. ලංකාව කල්පනා කලේ කොහොමද බේරෙන්නේ කියලා.. තුන්වෙනි දිනය ඉවර වෙද්දි දෙපැත්ත්ටම තරඟය විවෘත උනා.. නමුත් එංගලන්තයට තමයි වැඩි වාසි තිබ්බේ.. ඒක නිසා හතරවෙනි දවසේ උදේ ගොඩක් වැදගත් උනා දෙපැත්තටම.. එංගලන්තයට පුළුවන් උනා විකට් 3ක් ලඟ ලඟම ගන්න.. ඒත් මැතිව්ස් සහ රංගන ලංකාවට වාසි වෙන විදියට තරඟය හැරෙව්වා.. ප්‍රසාද් තවත් වාසිදායක විදියට දවස ඉවර කලා.. අද ඉන්නේ අලි, ප්‍රයර් සහ රූට්.. රූට් නම් ගොඩක් වෙලා විකට් එකේ ඉන්න පුළුවන් කෙනෙක්.. ඒත් ප්‍රයර් නම් තමන්ගේ පහරවල් වලට යන කෙනෙක්.. එයා අද උදේ ඉදලම පහරවල් වලට යයි.. මොයින් අලි ගැන ගොඩක් දන්නේ නැහැ.. ඒත් එයා විකට් එකේ ඉන්න පුළුවන් ඉවසීමක් තියෙන කෙනෙක් නෙමෙයි වගේ.. එංගලන්තය මේ තරඟය ජයගන්න නම් හිතන්නේ නැතුව ඇති.. නමුත් ජය පරාජයෙන් බේර ගන්න හිතනවා ඇති.. පිච් එක ස්පින් වෙනවා.. ඒත් ඒක භයානක ස්පින් 1ක් නෙමෙයි.. කැපෙන්නේ හෙමින්.. අද කොහොම වෙයිද දන්නේ නැහැ.. මොනවා උනත් ඉක්මනටම ඉතුරු විකට් 5ත් අරගෙන එංගලන්තයේදි ලබන පලවෙනි තරඟාවලි ජය ලබන්න වරම් ලැබේ වායි පතනවා!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    අද ඔය පිච් එක සෙල්ලම් කරන්න අමාරුයි මචං හේරා කඩනවා උන්ව :D:yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63

    ehemama kiyannath ba bn . Ada england porawalla Hard roller eka use karala pitch eka thawath flat karai . hawas wenakota tikak spin wewi . ude palaweni paya 2ka thama wadagath
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ehemama kiyannath ba bn . Ada england porawalla Hard roller eka use karala pitch eka thawath flat karai . hawas wenakota tikak spin wewi . ude palaweni paya 2ka thama wadagath

    hard roller eka danne na ban. 5th day hard roller eka dapuwama pitch eke cracks thawath kadenawa. normally danne soft roller eka. mokak dammath 5 wickets walin dawasak adinna ba. Ian Bell parajaya bara aragenath iwarai.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ehemama kiyannath ba bn . Ada england porawalla Hard roller eka use karala pitch eka thawath flat karai . hawas wenakota tikak spin wewi . ude palaweni paya 2ka thama wadagath

    මොන roller එකක් යුස් කරත් මචං දවස් 5 පිච් එක කැරැක් පැච් තියනවා ඩැමේජ් වෙලා තියෙන්නේ අමුතු අමුතු බෝල එන්නේ‍ෙ:yes:rolle එක යුස් කරත් මුල් ඕවර් ටික වාසියක් තියෙයි ඉට පස්සේ ආයෙත් තිබ්බ තත්වෙට එනවා ඒ නිසා ඕක මොන roller එකක් වත් පාව්ච් කරලා දවස් 5 පිච් එක flat කරන්න අමාරුයි :no: flat කරන්න නම් ආය ඔය පිච් එක මුල ඉදන් හදන්න ඕනා ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Thirimannaya beranna ona nathi wei ban,oka SA test wala aniwa 2-3 half century gahanawa :rolleyes:

    me ada weather eka kohomada ban england wala ?

    30.png
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    hard roller eka danne na ban. 5th day hard roller eka dapuwama pitch eke cracks thawath kadenawa. normally danne soft roller eka. mokak dammath 5 wickets walin dawasak adinna ba. Ian Bell parajaya bara aragenath iwarai.

    Hmmm eka nam aththa thama

    මොන roller එකක් යුස් කරත් මචං දවස් 5 පිච් එක කැරැක් පැච් තියනවා ඩැමේජ් වෙලා තියෙන්නේ අමුතු අමුතු බෝල එන්නේ‍ෙ:yes:rolle එක යුස් කරත් මුල් ඕවර් ටික වාසියක් තියෙයි ඉට පස්සේ ආයෙත් තිබ්බ තත්වෙට එනවා ඒ නිසා ඕක මොන roller එකක් වත් පාව්ච් කරලා දවස් 5 පිච් එක flat කරන්න අමාරුයි :no: flat කරන්න නම් ආය ඔය පිච් එක මුල ඉදන් හදන්න ඕනා ;)

    Uba hari

    :yes::yes::yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,709
    2,178
    113
    Nugegoda
    මැතිව්ස්ගෙ තියරි එක නං මරු. අවසාන පිතිකරුවන් ආරක්ෂා කරන්න ඕවරයේ මුල් පන්දු වලින් අනික් පිතිකරුවා ආරක්ෂා කරගෙන වැඩිපුර ලකුණු ගන්නෙ නැතුව 4 වෙනි හා 5 වෙනි පන්දු වල 4 පහරවල් ගැහුව. මට මතක විදියට මැතිවුස් පනහ ගැහුවට පස්සෙ ගත්ත ලකුණු වලින් වැඩි හරියක් 4, 5 වෙනි පන්දුවට ගහපු 4 පහරවල්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මැතිව්ස්ගෙ තියරි එක නං මරු. අවසාන පිතිකරුවන් ආරක්ෂා කරන්න ඕවරයේ මුල් පන්දු වලින් අනික් පිතිකරුවා ආරක්ෂා කරගෙන වැඩිපුර ලකුණු ගන්නෙ නැතුව 4 වෙනි හා 5 වෙනි පන්දු වල 4 පහරවල් ගැහුව. මට මතක විදියට මැතිවුස් පනහ ගැහුවට පස්සෙ ගත්ත ලකුණු වලින් වැඩි හරියක් 4, 5 වෙනි පන්දුවට ගහපු 4 පහරවල්.

    ඔව් බන්:yes::yes: පොර මාර විදිහට improve වෙනවා එන්න එන්නම :cool: අනගතයෙදී ලංකාවේ පට්ට බැටෙක් වෙයි :) අර කුකුල්ලු දෙන්නත් ඔහොම improve උනනා නම් මොකද වෙන්නේ :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් බන්:yes::yes: පොර මාර විදිහට improve වෙනවා එන්න එන්නම :cool: අනගතයෙදී ලංකාවේ පට්ට බැටෙක් වෙයි :) අර කුකුල්ලු දෙන්නත් ඔහොම improve උනනා නම් මොකද වෙන්නේ :(
    duckමාන්නය, ජංගිමාල්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් බන්:yes::yes: පොර මාර විදිහට improve වෙනවා එන්න එන්නම :cool: අනගතයෙදී ලංකාවේ පට්ට බැටෙක් වෙයි :) අර කුකුල්ලු දෙන්නත් ඔහොම improve උනනා නම් මොකද වෙන්නේ :(

    :(:(:( mage redda kadapu ekaa. dan thirimannath duck-manna wela :(:(