බින්දු;16817729 said:අඩේ සිරාවට ස්පින් වුනේ නෑ. ස්විං වුනෙත් නෑම වගේ. අර සමහරු කිව්වා වගේ මුන් පිච් එක ඊයේ රෑ තලලද
අපේ ජයනන්ද වර්ණවීරයා ගාල්ලේ පිච් එක මැනිපියුලේට් කරන එකේ මුන්ටත් ඕක කොරන්න බැරි වෙන්න විදියක් නෑ නේ![]()
ඔව් බන් භූමියේ වාසිය කියන්නෙ ඕක තමයි..
කුක්ක වේ@ වරකො බලන්න ලංකාවට ඊලග සීරීස් එක ගහන්න තොපිට දෙන්නම් බොග පෙරාන දුවන්න..

කුක්ක කැප්ටන්සිය කෙලව ගන්නෙ එන ලංකාව එක්ක ගහන සීරීස් එකේ තමයි.. මේ පොස්ට් එක save කරල තියාගනින් මම කිව්ව කියල..

කුක්ක වේ@ වරකො බලන්න ලංකාවට ඊලග සීරීස් එක ගහන්න තොපිට දෙන්නම් බොග පෙරාන දුවන්න..

කුක්ක කැප්ටන්සිය කෙලව ගන්නෙ එන ලංකාව එක්ක ගහන සීරීස් එකේ තමයි.. මේ පොස්ට් එක save කරල තියාගනින් මම කිව්ව කියල..

at headingly u never give up. it takes 5 balls to get 5 wickets sometimes it looks you might root ta turn ewa dala dala carrom e have to bowl 100 overs get that 5 balls done. but when it start happening it only takes two overs