.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16817729 said:
    අඩේ සිරාවට ස්පින් වුනේ නෑ. ස්විං වුනෙත් නෑම වගේ. අර සමහරු කිව්වා වගේ මුන් පිච් එක ඊයේ රෑ තලලද :eek::eek:
    අපේ ජයනන්ද වර්ණවීරයා ගාල්ලේ පිච් එක මැනිපියුලේට් කරන එකේ මුන්ටත් ඕක කොරන්න බැරි වෙන්න විදියක් නෑ නේ :(:(

    ඔව් බන් භූමියේ වාසිය කියන්නෙ ඕක තමයි..

    කුක්ක වේ@ වරකො බලන්න ලංකාවට ඊලග සීරීස් එක ගහන්න තොපිට දෙන්නම් බොග පෙරාන දුවන්න..

    :rofl::rofl:

    කුක්ක කැප්ටන්සිය කෙලව ගන්නෙ එන ලංකාව එක්ක ගහන සීරීස් එකේ තමයි.. මේ පොස්ට් එක save කරල තියාගනින් මම කිව්ව කියල..

    :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16817729 said:
    අඩේ සිරාවට ස්පින් වුනේ නෑ. ස්විං වුනෙත් නෑම වගේ. අර සමහරු කිව්වා වගේ මුන් පිච් එක ඊයේ රෑ තලලද :eek::eek:
    අපේ ජයනන්ද වර්ණවීරයා ගාල්ලේ පිච් එක මැනිපියුලේට් කරන එකේ මුන්ටත් ඕක කොරන්න බැරි වෙන්න විදියක් නෑ නේ :(:(

    ඊයේ රැ මොනවා හරි කරන්න ඇති බන් කවුද බලන් ඉන්නේ ඕවා හැමදෙයක්ම උන්ගේ නේ :no:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16817710 said:
    ගිගියෝ අපිට අද දිනන්න පුලුවන් වෙයිද කියලා තුලනාත්මක විග්‍රහයක් දීපන් බලන්න

    cutters tikak danna wei seam wenne nathnam pitch eka slow nisa defensive shots etin kohomath lesi .herath batawa set karala kadanna one turn ewa daa dala straight eka dala uge straight eks flat danawa wadi etakota aduranna puluwan:yes: its headingly it looks flat for a while n suddenly it starts swinging n seaming pitch comes alive turn n bounce als will occur:D at headingly u never give up. it takes 5 balls to get 5 wickets sometimes it looks you might root ta turn ewa dala dala carrom e have to bowl 100 overs get that 5 balls done. but when it start happening it only takes two overs:D . there z a saying one wicket brings anthor remember after all its headingly
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16817724 said:
    :D:D lol. මේ අර මම උඩින් දාපු එකට රිප්ලයි එකක් දාපන්කෝ. මැච් එක ගැන එකට

    u ta banna ekata mata mata -rep dila:lol: giye sathiye athi wenna minus rep awa:D mata ohoma dawa gane minus hr positive hari rep awamai kalin masetama eka rep ekai:lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    චන්දිමාල්ට බෝල් කරන්න දුන්නා නම් අපිට මැච් එක ඉක්මට දිනන්න පුලුවන් :)

    අනිවා. මුන් කලකිරිලා විකට් එක ඉඳා තියාගනින් කියලා යනවා :shocked::shocked:

    ඔව් බන් භූමියේ වාසිය කියන්නෙ ඕක තමයි..

    කුක්ක වේ@ වරකො බලන්න ලංකාවට ඊලග සීරීස් එක ගහන්න තොපිට දෙන්නම් බොග පෙරාන දුවන්න..

    :rofl::rofl:

    කුක්ක කැප්ටන්සිය කෙලව ගන්නෙ එන ලංකාව එක්ක ගහන සීරීස් එකේ තමයි.. මේ පොස්ට් එක save කරල තියාගනින් මම කිව්ව කියල..

    :lol::lol::lol::lol:

    :lol::lol::lol:

    ස්ක්රීන් ශොට් ටේකන්. අප්ලෝඩඩ් ටු ඩ්‍රොප් බොක්ස්. උඹට බයිට දෙන්න පුලුවන් වැඩේ අල වුනොත්. :lol::lol:

    ඊයේ රැ මොනවා හරි කරන්න ඇති බන් කවුද බලන් ඉන්නේ ඕවා හැමදෙයක්ම උන්ගේ නේ :no:

    :yes::yes:

    ආ ජංගිය වැඩකාරය බෝලෙ දායි ඕ...ම කරල..

    :yes::yes::sorry:

    දායි සෙද්දක් :lol::lol:

    cutters tikak danna wei seam wenne nathnam pitch eka slow nisa defensive shots etin kohomath lesi .herath batawa set karala kadanna one turn ewa daa dala straight eka dala uge straight eks flat danawa wadi etakota aduranna puluwan:yes: its headingly it looks flat for a while n suddenly it starts swinging n seaming pitch comes alive turn n bounce als will occur:D at headingly u never give up. it takes 5 balls to get 5 wickets sometimes it looks you might root ta turn ewa dala dala carrom e have to bowl 100 overs get that 5 balls done. but when it start happening it only takes two overs:D . there z a saying one wicket brings anthor remember after all its headingly

    කටර්ස් දාන්න නම් මැතිව්සා ඕන. බන් හේරගේ බෝල ටර්න් වුනේ නෑ නේ :S :S
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16817768 said:
    කටර්ස් දාන්න නම් මැතිව්සා ඕන. බන් හේරගේ බෝල ටර්න් වුනේ නෑ නේ :S :S

    dhammikata nuwantai puluwan . erangaya danna giyoth nam chucking wage penei:yes: herath rip karanawa madi okkoma yellow and green ne:(rep eka dila slow dana one mu hithanawa athi batat time wadi kiyla slow dammoth wicket eka slow nisa ath bounce wela short catcher kenekta catch eka yana chance wadi . off eke thiyanawata wada middle leg dala dream ball danna try eka denne eka nisath turn 1 adui:D
     
    :eek::eek: balamu :eek::eek: