ජපන් යන්න

~pc ranga~

Member
Oct 31, 2011
41
2
0
මචන්ලා මගේ පොඩිකාලේ ඉදන් තිබුන හීනයක් තමා ජපන් වල ජොබ් එකක් කරන එක. ඉතින් ඒක ටිකක් වැඩි වෙලා. :(:(

මම අහන්නේ එළකිරි යාලුවන්ගෙන් ලීගල් විදියට ජපන් යන්නේ කොහොමද?
කීයක් විතර යනවද යන්න?
අපිට තියෙන්න ඕනා සුදුසුකම් මොනවද?
මම ඉගෙන ගත්තේ ටෙක්නිකල් සයිඩ් එක. මේ සයිඩ් එකේ ජොබ් තියෙනවද?
පඩිය කීයක් විතර ගන්න පුලුවන්ද?
ඔය ටික තමා තියෙන ප්‍රශ්න. දන්න යාලුවෙක් ඉන්නවනම් උදව් කරන්න.. :yes::yes:

බම්ප් එකක්වත් දාල යන්න.. :(:(
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    machan uba japan yanne job ekakatamada ? ubata Language eka aulak nadda ??? JLPT , NAT exams mehe SASAKAWA institute eke karala Japanese igena ganna ehe college ekakata yanna puluwan e athara japan wala part time job ekak karannath puluwan...
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    2iwav0o.jpg
     

    ~pc ranga~

    Member
    Oct 31, 2011
    41
    2
    0
    machan uba japan yanne job ekakatamada ? ubata Language eka aulak nadda ??? JLPT , NAT exams mehe SASAKAWA institute eke karala Japanese igena ganna ehe college ekakata yanna puluwan e athara japan wala part time job ekak karannath puluwan...

    මට ජපන් ටිකක් පුළුවන් බන්. මට ඕන ජොබ් එකක් කරන්න ජපන් යන්න. :yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙහෙමයි කොල්ලො
    ජොබ් වලට එක පාර යන්නනම් බෑ
    එහෙම අවස්තා තියෙන්නෙ 1%කටත් අඩුවෙන්
    අනික IT කියන්නෙ උන්ට මහ දෙයක් නෙමෙයිනෙ, ඒ නිසා මෙහෙන් ගෙන්නන්න ඕන නෑනෙ
    ඒ නිසා එහෙ ගිහින් පොඩ්ඩක් ඉගෙන ගෙන තමයි ජොබකට පනින්න ඕන
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan Japan language eka igena ganna one. Tokyo walanam job ekak hoyaganna puluwan wei mokada racially diverse nisa.
    english one wenawa Engineering side ekatanam (mage friend kenek giya Lankawen enga wela. dan awurudu 3k withara).

    Kadda hodatama puluwannam English teaching job ekak ganna puluwan habai ekata walk-in interviews wage thiyenne. Teaching qualifications thiyenne one.