◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ooohhhh wattakka :cool:
    one of my favourite shapes in the world :rofl:

    :yes::yes::yes: එකනේ අපේ අක්කා අපි දාලා යන්නේ නැ
    අපි ඔක්කොගෙම අක්කා වත්ටක්කා :eek:

    අක්කා ඉන්නවා..... අද බින්දු ඉන්දු බිස්කට් කන්න යන්න ඇති.....:lol::lol:

    000203FB.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ මේ ට්‍රේඅඩ් එකේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලන දෙයක් ඔයාලා
    මොනවහරි ට්‍රේඅඩ් එකක් එලකිරියට දැම්මොත් එකේ ලින්ක් එක පල කරන්න
    මම අද හැමෝගෙම අකවුන්ට් වලට ගිහින් දැන් ඔන්ලයින් ඉන්න අයගේ හොද ට්‍රේඅඩ් බම්ප් කලා
    තරහකට ලිදේ දාන්න නෙවේ අනිත් අයටත් බලාගන්න හොදේ;);)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    000204AE.gif

    ඒ වුනාට බින්දු ළිදේ...ජබුක්!!!!!!:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ මේ ට්‍රේඅඩ් එකේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලන දෙයක් ඔයාලා
    මොනවහරි ට්‍රේඅඩ් එකක් එලකිරියට දැම්මොත් එකේ ලින්ක් එක පල කරන්න
    මම අද හැමෝගෙම අකවුන්ට් වලට ගිහින් දැන් ඔන්ලයින් ඉන්න අයගේ හොද ට්‍රේඅඩ් බම්ප් කලා
    තරහකට ලිදේ දාන්න නෙවේ අනිත් අයටත් බලාගන්න හොදේ;);)

    :(:(:eek::eek: E thread wala mage kadawuna porondu thiyenawa :growl::growl::no::no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;16818930 said:
    :growl::growl::growl: parana threads bump karanna epa bolaw :growl::growl::growl:

    ඔහ්හ්හ් තරහා ගිහිල්ලා...ඔයා හොදට ඒවා ලියලා තියෙනවා නෙහ්..:yes::yes::yes:.අනික ඒවා ගොඩක් වැදගත්..මේ ජරා ඒවානේ දැන් bump වෙලා තියෙන්නේ...:growl::growl::growl:
    .පරණ වුනත් වැඩකට ඇති දෙයක් bump කිරීමේ වැරද්දක් මන් දකින්නේ නෑ....:no::no:

    එත් ඔයා අකමැති නම් ඒකත් ප්‍රශ්නයක් තමයි......:(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16818947 said:

    :(:(:eek::eek: E thread wala mage kadawuna porondu thiyenawa :growl::growl::no::no:
    ආහ ඒවා මතක් කොරන්න තමා කොරේ ;)
    උබලගේ ට්‍රේඅඩ් උඩ තියනවා දකිද්දී සිරා බන් මට පුදුම සතුටක් තියනවා
    මම කැමති බන් උබලා රේප් ගන්නවට නැතුව තරහකට නෙවේ
    ලුසියගේ මම එකක් බම්ප් කරලා ඇති එක කොමෙන්ට් එකක් වත් තිබුනේ නැ එකට
    එක යට යන්න ඇති දාපු ගමන් :(
    එත් දැන් බලන්නකෝ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔහ්හ්හ් තරහා ගිහිල්ලා...ඔයා හොදට ඒවා ලියලා තියෙනවා නෙහ්..:yes::yes::yes:.අනික ඒවා ගොඩක් වැදගත්..මේ ජරා ඒවානේ දැන් bump වෙලා තියෙන්නේ...:growl::growl::growl:
    .පරණ වුනත් වැඩකට ඇති දෙයක් bump කිරීමේ වැරද්දක් මන් දකින්නේ නෑ....:no::no:

    එත් ඔයා අකමැති නම් ඒකත් ප්‍රශ්නයක් තමයි......:(:(
    එයා කැමති අකමැති උනාට අපිට කරන්න දෙයක් නැ
    අක්කේ හොද දේවල් කිරියේ අයට බැලීමට සැලැස්වීම අපේ යුතුකම :yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    00020458.gif

    ඇයි දැක්කේ නැධ්ද්ද ලියලා තියනවා මෙය බම්ප් කිරීමක් නොවේ කියලා සේද්ද :frown::frown:

    :sorry::sorry::sorry:

    ඔහ්හ්හ් තරහා ගිහිල්ලා...ඔයා හොදට ඒවා ලියලා තියෙනවා නෙහ්..:yes::yes::yes:.අනික ඒවා ගොඩක් වැදගත්..මේ ජරා ඒවානේ දැන් bump වෙලා තියෙන්නේ...:growl::growl::growl:
    .පරණ වුනත් වැඩකට ඇති දෙයක් bump කිරීමේ වැරද්දක් මන් දකින්නේ නෑ....:no::no:

    එත් ඔයා අකමැති නම් ඒකත් ප්‍රශ්නයක් තමයි......:(:(

    Me elakiri eke inne maha otuwo. mama asa nae nikan kunu katha ahaganna owa dala :S mata epaa wuna kalin threads daala :(:(

    ආහ ඒවා මතක් කොරන්න තමා කොරේ ;)
    උබලගේ ට්‍රේඅඩ් උඩ තියනවා දකිද්දී සිරා බන් මට පුදුම සතුටක් තියනවා
    මම කැමති බන් උබලා රේප් ගන්නවට නැතුව තරහකට නෙවේ
    ලුසියගේ මම එකක් බම්ප් කරලා ඇති එක කොමෙන්ට් එකක් වත් තිබුනේ නැ එකට
    එක යට යන්න ඇති දාපු ගමන් :(
    එත් දැන් බලන්නකෝ

    luciage eka dakke nae. hitu balanna :eek::eek:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එයා කැමති අකමැති උනාට අපිට කරන්න දෙයක් නැ
    අක්කේ හොද දේවල් කිරියේ අයට බැලීමට සැලැස්වීම අපේ යුතුකම :yes::yes::yes:

    ඔව් මෝඩ කොලුවට තේරෙන් නැහැ නෙහ් එය ඒවා හොදට ලියල තියෙනවා ඒ වගේම ඒවා ගොඩක් වැදගත් බව......
    0002041D.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16818991 said:

    :sorry::sorry::sorry:

    Me elakiri eke inne maha otuwo. mama asa nae nikan kunu katha ahaganna owa dala :S mata epaa wuna kalin threads daala :(:(

    luciage eka dakke nae. hitu balanna :eek::eek:

    අනේ මේ මචන් මහින්දයාට කස්ටිය බනින විදිහට උ ජනාධිපතිකම් අතාරියානම් කොහොමද අතල් එක එත් එහෙම වෙන්නේ නැ :(:(:(
    දැන් බලහන් මට අර බින්දුවා කියන එක ට්‍රේඩ් එකක් දාන්න දෙන්නේ නැ මේවා උස්සපුවා කියලා කැ ගහනවා :lol::lol:මම මොකද කරේ ලිව්වා ටනියම එව්වා :cool::cool:

    උබ හොද දෙයක් දීපන් කිරියට රේප් කොමෙන්ට් බලාපොරොත්තු වෙන්න එපා
    කාට හරි දැනුමක් දෙන්න පලුවන් උනා නම් එක තමා අපේ ජයග්‍රහණය :cool::cool:
    අනේ මන්දා මොනවා මේ කියනවද කියලා වර්ධි දෙයක් කිව්වනම් මගේ මෙව්වා එක ;)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    smileys-to-Elakiriඅමතක නොකර අරගන්න. - ElaKiri Community
    බලන්න මොනවහරි බම්ප් වෙලාද කියලා :D

    dakka lokka...eth mama parana ewa bump karanne ne...eka nikan rep hinga kanawa wage :sorry:

    00020458.gif

    වෙන කොහෙන්ද ඔයාගේ තෙඩ් එකෙන් තමයි
    00020458.gif

    obe sepa mage sathutai ;)

    බින්දු;16818991 said:

    Me elakiri eke inne maha otuwo. mama asa nae nikan kunu katha ahaganna owa dala :S mata epaa wuna kalin threads daala :(:(

    ow bn...meke aluth deyak dammahama baninna nam ona tharam un innawa...
    eth umba nam liyana eka nawaththanna epa maye raththarane :cool::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    dakka lokka...eth mama parana ewa bump karanne ne...eka nikan rep hinga kanawa wage :sorry:

    එහෙම නැහැ...පිස්සුද?

    obe sepa mage sathutai ;)
    :D:D:D:D හකෝ හාකෝ...

    ow bn...meke aluth deyak dammahama baninna nam ona tharam un innawa...
    eth umba nam liyana eka nawaththanna epa maye raththarane :cool::yes:

    ඔව් මයේත් රත්තරනේ දිගටම ලියන්න....අනික ඔයාගේ ඒවා කියවන්න කම්මැලි නැහැ කොච්චර දිග වුනත්
     
    Status
    Not open for further replies.