හෙඩින්ග්ලේ වල මම හිතුවේ දවස් තුනෙන් කාවි කියලා. දින්නා යකෝ.![]()
dan umba nida ganna yanawa kiuwa neda?


හෙඩින්ග්ලේ වල මම හිතුවේ දවස් තුනෙන් කාවි කියලා. දින්නා යකෝ.![]()


පට්ට මැච් දෙක බන් කාලෙකින් බලපු සුපිරි ටෙස්ට් මැච් දෙකක්
![]()



Pissu hadei yako...!

අතේ තිබ්බ දේ කටට දමා ගැනීමට පින නැතිවිය අපට. ගුඩ් නයිට් ගඟුල.![]()

dan umba nida ganna yanawa kiuwa neda?![]()


mata pissu wage ridilo...!![]()


මම ජීවීතේ බලපු සුපිරිම සුපිරි ටෙස්ට් මැච් දෙක බං මේක. 


අනිවා. අන්තිම ඕවරේ උන්ට කරගන්ට බැරි උන දේ අපේ උන් කලා. අඩෝ අද දවසේ පළවෙනි පැයේ කඩලා දිනන දිනුමක් තිබ්බනම් ඒ දිනුමට වඩා පට්ට යකෝ මේක. එංගලන්තේ උන්ව අන්තිම බෝල දෙක වෙනකන්ම ට්‍රොල් උනා අම්බානෙට. කුකා අඬනවා ඇති.![]()

ඔන්න ඔහොම මැච් තියෙනවානම් ගොඩාක් උන බලයි ටෙස්ට් මැච් ඇහට කහුලු අවා යකොව් සතුටට ඇන්ජි තරගාවලියෙ විරයා හා තරගයෙ විරයා වෙයි
pissuda ban
me wage match ekak balannath pina thiyenna ona ban![]()














Mata dan pissu shago...!Me... den ara denawai kiwwa party eka kawadda dan na ne...![]()





මම ජීවීතේ බලපු සුපිරිම සුපිරි ටෙස්ට් මැච් දෙක බං මේක.
![]()

