ප්රසන්න දැන් වයසයි නේ ඉතින් එච්චර ඇක්ටිව් නෑචන්දියා හොදයි ඊටත් වඩා සුපිරිම කීපින් තියෙන්නේ කුසල්ගේ මාර ඇක්ටිව් පොර
කුසලව බැටෙක් විදිහට හදන්න ඕනේ. චන්දි කීප් කරන්න ඕනේ. උගේ විකට් කීපර් බැට්ස්මන් ඇවරේජ් එක බං වන්ඩේ වලත් 40+


ගඟුල;16819623 said:
- කටත් එහෙමයි
- මාර awareness එකක් තියෙන්නෙ
- වැඩිපුර හැම රෙද්දටම appeal කරන එක තමයි අවුල
- මට මතකයි එක මැච් එකක අපේ කැප්ටන් බොරුවට කෑ ගහන්න එපා කිව්වා
අනිවා. කෑ ගහගෙන සද්දේ දාගෙන ඉන්නේ. අනික බං මතකද "අල්ල ගනින් හුත්#" කතාව.


චන්දියා හොදයි ඊටත් වඩා සුපිරිම කීපින් තියෙන්නේ කුසල්ගේ මාර ඇක්ටිව් පොර






