.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ප්‍රසන්න දැන් වයසයි නේ ඉතින් එච්චර ඇක්ටිව් නෑ :no: චන්දියා හොදයි ඊටත් වඩා සුපිරිම කීපින් තියෙන්නේ කුසල්ගේ මාර ඇක්ටිව් පොර

    කුසලව බැටෙක් විදිහට හදන්න ඕනේ. චන්දි කීප් කරන්න ඕනේ. උගේ විකට් කීපර් බැට්ස්මන් ඇවරේජ් එක බං වන්ඩේ වලත් 40+ :D:D

    ගඟුල;16819623 said:
    • කටත් එහෙමයි
    • මාර awareness එකක් තියෙන්නෙ
    • වැඩිපුර හැම රෙද්දටම appeal කරන එක තමයි අවුල
    • මට මතකයි එක මැච් එකක අපේ කැප්ටන් බොරුවට කෑ ගහන්න එපා කිව්වා

    අනිවා. කෑ ගහගෙන සද්දේ දාගෙන ඉන්නේ. අනික බං මතකද "අල්ල ගනින් හුත්#" කතාව. :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිරාවට බං ප්‍රසන්නයා ලංකාවේ හොඳම කීපර් කිව්වට බං චන්දිමාල්ගේ කීපින්ග් ඌට වඩා හොඳයි කියලා මට හිතුනා බං. ඌ මාර ඇක්ටිව් බං. :D:D

    චන්දිමාල් ෆොරෙවර්
    9.gif

    බින්දුවට තව ඉනින්ග්ස් දහයක අවුට් උනත්

    චන්දිමාල් ෆොරෙවර්™

    :yes::yes::lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    england team එක මෙච්චර ඔලුවෙන් හිටියෙ කියල මම දැන ගත්තෙ මේ සීරීස් එකෙන් බන්.. මම හිතුවෙ හොදටම සෙල්ලම් කරන්නෙ මහත්මා ගුණයද මොකද්ද එක තියන එකම ටීම් එක කියල මෙච්චර දවස්.. හුට්ට තමයි ඉන්දියාවෙ උන් හොදයි ඔයිට වඩා..

    අනුකම්පා විරහිතව අවුරුද්දක් විතර මතක් කර කර අඩන්න ඇරිය.. සුපිරිම තමයි..

    වැඩියෙන්ම රිද්දුව රට විදියට අපිව ඉතිහාස ගත වෙනව ඒ කාන්තයි..
    ජිමී ඇන්ඩ් කොච් වේ@ ට්‍රෝල්ඩ් ෆොඑවර්

    :lol::lol::lol:

    • රූට් කාරයට තමයි නියම ටොපිය දුන්නෙ
    • ලතා වගේ ඉඳගෙන sledge කරන්න ආව මැතිව්ස්ට
    • පුකේ ඉඳන් හම ගැහුවා මැතිව්ස් :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    It would be nice, too, if England simply stopped talking about the spirit of cricket. It is not relevant when their batsmen decline to walk. It is not relevant when their batsmen, in fighting for a draw, change their gloves and ask for drinks in order to use up time. It is not relevant when their bowlers sledge or try to persuade the umpire to change a ball that is not swinging. And it is not relevant when they lure coaches from opposition teams weeks before they face them in a series.
    - George Dobell, Cricinfo
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අනිවා. කෑ ගහගෙන සද්දේ දාගෙන ඉන්නේ. අනික බං මතකද "අල්ල ගනින් හුත්#" කතාව. :lol::lol:
    • මාලිංගගේ සීන් එකක්ද?
    • මට යාලුවෙක් කිව්වා ඔහොම කතාවක් මේ ලඟදි
    • මම දන්නේ නෑ ඇත්තට මොකක්ද වුනේ කියල
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ගඟුල;16819635 said:

    • රූට් කාරයට තමයි නියම ටොපිය දුන්නෙ
    • ලතා වගේ ඉඳගෙන sledge කරන්න ආව මැතිව්ස්ට
    • පුකේ ඉඳන් හම ගැහුවා මැතිව්ස් :lol::lol:

    root karayata mokada une bun?matath penna be okawa:frown:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    It would be nice, too, if England simply stopped talking about the spirit of cricket. It is not relevant when their batsmen decline to walk. It is not relevant when their batsmen, in fighting for a draw, change their gloves and ask for drinks in order to use up time. It is not relevant when their bowlers sledge or try to persuade the umpire to change a ball that is not swinging. And it is not relevant when they lure coaches from opposition teams weeks before they face them in a series.
    - George Dobell, Cricinfo

    patta kathawa
     
    • ඉංග්‍රීසි නමක් තිබ්බට අපේ එකෙක් ලියපු එකක් වගේ :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    england team එක මෙච්චර ඔලුවෙන් හිටියෙ කියල මම දැන ගත්තෙ මේ සීරීස් එකෙන් බන්.. මම හිතුවෙ හොදටම සෙල්ලම් කරන්නෙ මහත්මා ගුණයද මොකද්ද එක තියන එකම ටීම් එක කියල මෙච්චර දවස්.. හුට්ට තමයි ඉන්දියාවෙ උන් හොදයි ඔයිට වඩා..

    අනුකම්පා විරහිතව අවුරුද්දක් විතර මතක් කර කර අඩන්න ඇරිය.. සුපිරිම තමයි..

    වැඩියෙන්ම රිද්දුව රට විදියට අපිව ඉතිහාස ගත වෙනව ඒ කාන්තයි..
    ජිමී ඇන්ඩ් කොච් වේ@ ට්‍රෝල්ඩ් ෆොඑවර්

    :lol::lol::lol:

    නෑ බං ලෝකේ හොඳම මහත්මා ගති ගුණ තියෙන්නේ නවසීලන්තේ ටීම් එකේ උන්ට. අපේ උන්ගෙවත් නෑ උන්ගේ තරම් මහත්මා ගති ගුණ. එංගලන්තේ උන්ව මට එපා උනේ අර ඈෂස් දිනලා ග්‍රවුන්ඩ් එකට හුජ්ජ කරලා ගිය දවසේ බං. මම පොතක් පතක් තියෙන මේසයක් උඩ මගේ පස්ස පැත්ත තියලාවත් වාඩි වෙන්නේ නෑ බං. මියුසික් කරද්දි හැමදාම වයලින් එක ප්ලේ කලේ වැඳලා අරගෙන, කරාටේ කරද්දි බෙල්ට් එක බැඳේ වැඳලා බෙල්ට් එකට. පොතක් වැ‍ටුනොත් ඒක ඇහිඳලා පොත ඉම්බිනවා පිහලා අරගෙන. තව එකක් තියෙනවා මේ දවස් වල කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගන්න ඒකත් සති අන්තයේ පෙට්ටියට දාන්නේ ආයේ ගන්නේ වැඳලා ඒකට. සමහරු ශතක ගත්තම ඉඹින ග්‍රවුන්ඩ් එක මැච් සීරීස් එකක් දින්නම හුජ්ජ කරනවා කියන්නේ සක්කිලි කමක් බං. ඒ වගේ සක්කිලි වගයකින් මීට වඩා දෙයක් මහත්මා ගතිගුණ බලාපොරොත්තු වෙන්ට බෑ බං.
     
    Aug 18, 2011
    6,147
    788
    0

    wediya pacha karanna honda nae. :lol::lol: dan api unge moral up karanna ona indiawata nelanna. :D enemy of our enemy is our friend :D :D

    මු puka hodanawalu උබ බය නොවි පස්සෙන් පල :lol:

    aththa kiyapan uba horen horen uuwa hambenna yanawa neda :lol::lol:

    ගඟුල;16819635 said:

    • රූට් කාරයට තමයි නියම ටොපිය දුන්නෙ
    • ලතා වගේ ඉඳගෙන sledge කරන්න ආව මැතිව්ස්ට
    • පුකේ ඉඳන් හම ගැහුවා මැතිව්ස් :lol::lol:

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගඟුල;16819635 said:

    • රූට් කාරයට තමයි නියම ටොපිය දුන්නෙ
    • ලතා වගේ ඉඳගෙන sledge කරන්න ආව මැතිව්ස්ට
    • පුකේ ඉඳන් හම ගැහුවා මැතිව්ස් :lol::lol:

    අඩෝ ඔව් බන් මම මේ කියන්න හිටියෙ..
    හොදටම රිද්දල බෝලෙනුත් ගහල ගහල
    දුප් කියල එලෙව්ව පව් බන්

    ඌ හිතන්න ඇති කුක්ක වගේ ඔලුව නමන් යයි කියල
    ඔලුව නමන් හිටියෙ මීට අවුරුදු පහලවකට විතර ඉස්සෙල්ල බන් දැන් බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ ඔවුන්ව..

    :lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ බං ලෝකේ හොඳම මහත්මා ගති ගුණ තියෙන්නේ නවසීලන්තේ ටීම් එකේ උන්ට. අපේ උන්ගෙවත් නෑ උන්ගේ තරම් මහත්මා ගති ගුණ. එංගලන්තේ උන්ව මට එපා උනේ අර ඈෂස් දිනලා ග්‍රවුන්ඩ් එකට හුජ්ජ කරලා ගිය දවසේ බං. මම පොතක් පතක් තියෙන මේසයක් උඩ මගේ පස්ස පැත්ත තියලාවත් වාඩි වෙන්නේ නෑ බං. මියුසික් කරද්දි හැමදාම වයලින් එක ප්ලේ කලේ වැඳලා අරගෙන, කරාටේ කරද්දි බෙල්ට් එක බැඳේ වැඳලා බෙල්ට් එකට. පොතක් වැ‍ටුනොත් ඒක ඇහිඳලා පොත ඉම්බිනවා පිහලා අරගෙන. තව එකක් තියෙනවා මේ දවස් වල කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගන්න ඒකත් සති අන්තයේ පෙට්ටියට දාන්නේ ආයේ ගන්නේ වැඳලා ඒකට. සමහරු ශතක ගත්තම ඉඹින ග්‍රවුන්ඩ් එක මැච් සීරීස් එකක් දින්නම හුජ්ජ කරනවා කියන්නේ සක්කිලි කමක් බං. ඒ වගේ සක්කිලි වගයකින් මීට වඩා දෙයක් මහත්මා ගතිගුණ බලාපොරොත්තු වෙන්ට බෑ බං.
    :lol:
    ඇත්ත කතා කලාම රිදෙන්න ඔයා ප්‍රසන්නගේ පාශාණ බෘංගරාජ කොලු ගැටයාද සහෝ? :nerd::nerd::nerd:
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16819640 said:
    • මාලිංගගේ සීන් එකක්ද?
    • මට යාලුවෙක් කිව්වා ඔහොම කතාවක් මේ ලඟදි
    • මම දන්නේ නෑ ඇත්තට මොකක්ද වුනේ කියල

    17 වෙනි ඕවරේ ඇලෙක්ස් හේල් කාරයට දාන දෙවනි බෝලේද කොහෙද බං හතර අතේ යනවා චන්දියා බෝලේ අල්ල ගන්න බැරුව. ඌනේ කීප් කලේ. මාලිංගයට මල පැනලා බෝලේ අල්ල ගනින් හුත්# කියලා කෑගහනවා.:lol::lol: