කැළල් බරි නම් කොච්චරක් අපතේ යන්ට ඇත්ද. අපරාදේ පූස් පැටව් ටික.![]()

දැන් උබට ලොක්කා වර්න් කරා කිව්වා නේද

කැළල් බරි නම් කොච්චරක් අපතේ යන්ට ඇත්ද. අපරාදේ පූස් පැටව් ටික.![]()


ක්‍රිස් ඇඩම්ස් කාරයත් ඔලුව ඔබාගෙන තියෙනවා හැම ෆොටෝ එකකම කප් තුනේම දෙයියනේ කියලා. ඔය ඉන්නේ අපේ අනාගත කෝච් ඕයි. ලීමන් කාරයා මලාට එන්නේ නෑ.
බින්දු;16819756 said:okunta lajjawak nae sachiyo.ara cup eka, me cup eka dinna kiyala history channel eka daagea indiwi
![]()



එළ එළ බං අවුලක් නෑ. මම මේ සෑඩ් ෆේස් එකක් දාලා නිකන් ඉන්නේ මට ලොක්කා වෝර්න් කලා බං කුණුහරුප ගහන්න එපා කියලා. නැත්නම් ඔය පොස්ට් එකට එන්නේ වෙන රිප්ලයි එකක් බොටයි ඔටුවටයි.


හොද වැඩෙ උබට
උබ කියන එවාට අපි බය වෙයි

බින්දු;16819749 said:checkaa da bosaa da??![]()


අපෝ පැනි අබුඩයෙක් ඇවිත් බිස්නස් එකක් හොයාගන්න
මම යනව දොයිය ගන්න

ඉන්නවා
ඊලග Thread එක හෙට දානවා Sri Lanka Cricket Super 4's Twenty20 Tournament 2014 ඒක නම් නැගලා යන්නේ නැති වෙයි එච්චර පොඩි Tournament එකක් නේ ගිය පාර Thread එකත් එහෙමයි CSN ,Ten Cricket ඔක්කොම match live broadcast කරනවා![]()
බින්දු;16819765 said:aanandaya (amasin) report karanna athi
After few discussions between Darren Lehmann and Sanath Jayasuriya, he was considering to be appoint as SLC Head Coach.
But still it's not sure.
Already Chris Adams,Tim Nielsen,Mickey Arthur interested about this position and they waiting for SLC response..
Mavan Athapatthu was appointed as the Head Coach till the South Africa series only.

දැන් උබට ලොක්කා වර්න් කරා කිව්වා නේද![]()


හුත්තො විහිලු කරෙ හොදේඌ වෙන්නත් පුලුවන් උගේ අකවුන්ට් 15ක් විතර රිපෝර්ට් කරලා ඔක්කොම බෑන් කෙරෙව්වනේ මූගේ ඇමසින් බෑන් වෙලා තිබ්බ දවස් වල බං. හෙට ඉඳන් ආයේ ඇක්ටිව් වෙන එක අඩු වේවි බං. අපි යනෝ හැමෝටම බුදු සරණයි. ගුඩ් නයිට් මචංලා...
ගුඩ් නයිට් බන් ෆන් එකකට සෙට් වෙමු ආයෙ එන දවසට

කොච්චර කිව්වත් උන්ට දැන් හොදටම රිදිල බන් ඉන්නෙ.. t20 කයි කියල මාර කන්ෆිඩන්ස් එකකින් හිටියෙ අපි ෆයිනල් කනව කියල දන්නා නිසා දැන් රිද්ද ගත්ත නෙ.. හොදම වැඩේ පකිස්තාන් කාරයො අපිත් එක්ක සාම ගිවිසුමක් ගහල උන්ට හොදටම රිද්දන එක.. අපේ උනුත් උන්ට බටර් ගගා අරුන්ට අරිනව.. පට්ට බන්
sirawata crickinfo eke patta drama yanne.. ape un diya redden bella kapala galuth kapana gal ankurayo inne.After few discussions between Darren Lehmann and Sanath Jayasuriya, he was considering to be appoint as SLC Head Coach.
But still it's not sure.
Already Chris Adams,Tim Nielsen,Mickey Arthur interested about this position and they waiting for SLC response..
Mavan Athapatthu was appointed as the Head Coach till the South Africa series only.
ගඟුල;16819775 said:
- මම දන්නා තරමින් නම් පටන් ගන්න දවසේ csn එකෙන් දෙන්නේ නෑ
- දෙවැනි දවසේ ඉඳන් තමා දෙනවා කිව්වේ
උන් තමා product කරන්න තරගාලිය broadcast ඉන්නේ ආරංචි හැටියට ඔය තරගාවලිය ගැන හදුන්වා දෙන්න තිබ්බ මාධ්‍ය හමුවේ නම් කිවේ හැම තරගයක්ම broadcast කරනවා කියලා CSN & Ten Cricketරිප්ලයි එක වැරදිලා වැටුනේ බං පෑඩ් බුවෝ. ඒක ඩිරෙක්ට් කුණු හරුපයක් නෙමෙයි නේ බං. මම පහු ගිය දවස් වල අම්බානෙට කුණු හරුප ගැහුවා කෙලින්ම අමු අමුවේ.![]()

මාකටින් කෙසේවෙතත් අරූ දන්නේම නැතුව බෑන් වෙලා ඉදීගඟුල;16819780 said:
- මාකටින්

ඒ මොකෝ බන් මොකක් හරි තියනවද?? රග්බ් මැච් එකක් වගේ දෙයක්උන් තමා product කරන්න තරගාලිය broadcast ඉන්නේ ආරංචි හැටියට ඔය තරගාවලිය ගැන හදුන්වා දෙන්න තිබ්බ මාධ්‍ය හමුවේ නම් කිවේ හැම තරගයක්ම broadcast කරනවා කියලා CSN & Ten Cricket
ගඟුල;16819784 said:
- මම යනවා බන් නිදා ගන්න. Good night ගඟුල...

ඩෝ ලීමන් කාරයා එහෙනම් ඒවි බං කැමැත්ත දීලා නම්. කොහොමත් ක්‍රිස් ඇඩම්ස් කාරයට පාඩුවක් වෙන්නේ නෑ. පෝල් ෆැබ්රේගේ පුකට පයින් දෙකක් ගහලා එලවලා ඌව කෝච් කරන්නත් බැරි නෑ එංගලන්තේ උන් ටික. ලීමන් ආවොත් නම් අපේ සෙට් එකට පට්ට බං. ඌ හදවලා ගනියි අලුත් උන් ටිකව නියමෙට. කුසල්ගේ එහෙමත් කුලප්පුව අඩු කරවලා, චන්දි තිරීලව පොසිටිව් ගහන්න හදවයි අනිවා.



බැරි උනොත් අනිවා ඇඩම්ස් තමා 