.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්‍රිස් ඇඩම්ස් කාරයත් ඔලුව ඔබාගෙන තියෙනවා හැම ෆොටෝ එකකම කප් තුනේම දෙයියනේ කියලා. ඔය ඉන්නේ අපේ අනාගත කෝච් ඕයි. ලීමන් කාරයා මලාට එන්නේ නෑ.

    After few discussions between Darren Lehmann and Sanath Jayasuriya, he was considering to be appoint as SLC Head Coach.
    But still it's not sure.
    Already Chris Adams,Tim Nielsen,Mickey Arthur interested about this position and they waiting for SLC response..
    Mavan Athapatthu was appointed as the Head Coach till the South Africa series only.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16819756 said:
    okunta lajjawak nae sachiyo. :P ara cup eka, me cup eka dinna kiyala history channel eka daagea indiwi :yes::yes::lol::lol:

    කොච්චර කිව්වත් උන්ට දැන් හොදටම රිදිල බන් ඉන්නෙ.. t20 කයි කියල මාර කන්ෆිඩන්ස් එකකින් හිටියෙ අපි ෆයිනල් කනව කියල දන්නා නිසා දැන් රිද්ද ගත්ත නෙ.. හොදම වැඩේ පකිස්තාන් කාරයො අපිත් එක්ක සාම ගිවිසුමක් ගහල උන්ට හොදටම රිද්දන එක.. අපේ උනුත් උන්ට බටර් ගගා අරුන්ට අරිනව.. පට්ට බන්

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළ එළ බං අවුලක් නෑ. මම මේ සෑඩ් ෆේස් එකක් දාලා නිකන් ඉන්නේ මට ලොක්කා වෝර්න් කලා බං කුණුහරුප ගහන්න එපා කියලා. නැත්නම් ඔය පොස්ට් එකට එන්නේ වෙන රිප්ලයි එකක් බොටයි ඔ‍ටුවටයි.
    :lol::lol::lol: හොද වැඩෙ උබට:eek:උබ කියන එවාට අපි බය වෙයි:lol::lol:
    බින්දු;16819749 said:
    checkaa da bosaa da?? :confused::confused:
    :lol::lol:
    අපෝ පැනි අබුඩයෙක් ඇවිත් බිස්නස් එකක් හොයාගන්න
    මම යනව දොයිය ගන්න
    :lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඉන්නවා :D

    ඊලග Thread එක හෙට දානවා Sri Lanka Cricket Super 4's Twenty20 Tournament 2014 ඒක නම් නැගලා යන්නේ නැති වෙයි එච්චර පොඩි Tournament එකක් නේ ගිය පාර Thread එකත් එහෙමයි CSN ,Ten Cricket ඔක්කොම match live broadcast කරනවා :D

    • මම දන්නා තරමින් නම් පටන් ගන්න දවසේ csn එකෙන් දෙන්නේ නෑ
    • දෙවැනි දවසේ ඉඳන් තමා දෙනවා කිව්වේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16819765 said:
    :eek::eek::eek: aanandaya (amasin) report karanna athi

    ඌ වෙන්නත් පුලුවන් උගේ අකවුන්ට් 15ක් විතර රිපෝර්ට් කරලා ඔක්කොම බෑන් කෙරෙව්වනේ මූගේ ඇමසින් බෑන් වෙලා තිබ්බ දවස් වල බං. හෙට ඉඳන් ආයේ ඇක්ටිව් වෙන එක අඩු වේවි බං. අපි යනෝ හැමෝටම බුදු සරණයි. ගුඩ් නයිට් මචංලා...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    After few discussions between Darren Lehmann and Sanath Jayasuriya, he was considering to be appoint as SLC Head Coach.
    But still it's not sure.
    Already Chris Adams,Tim Nielsen,Mickey Arthur interested about this position and they waiting for SLC response..
    Mavan Athapatthu was appointed as the Head Coach till the South Africa series only.
    :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    දැන් උබට ලොක්කා වර්න් කරා කිව්වා නේද ;)

    රිප්ලයි එක වැරදිලා වැ‍ටුනේ බං පෑඩ් බුවෝ. ඒක ඩිරෙක්ට් කුණු හරුපයක් නෙමෙයි නේ බං. මම පහු ගිය දවස් වල අම්බානෙට කුණු හරුප ගැහුවා කෙලින්ම අමු අමුවේ. :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ වෙන්නත් පුලුවන් උගේ අකවුන්ට් 15ක් විතර රිපෝර්ට් කරලා ඔක්කොම බෑන් කෙරෙව්වනේ මූගේ ඇමසින් බෑන් වෙලා තිබ්බ දවස් වල බං. හෙට ඉඳන් ආයේ ඇක්ටිව් වෙන එක අඩු වේවි බං. අපි යනෝ හැමෝටම බුදු සරණයි. ගුඩ් නයිට් මචංලා...
    හුත්තො විහිලු කරෙ හොදේ:) ගුඩ් නයිට් බන් ෆන් එකකට සෙට් වෙමු ආයෙ එන දවසට:D;)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    කොච්චර කිව්වත් උන්ට දැන් හොදටම රිදිල බන් ඉන්නෙ.. t20 කයි කියල මාර කන්ෆිඩන්ස් එකකින් හිටියෙ අපි ෆයිනල් කනව කියල දන්නා නිසා දැන් රිද්ද ගත්ත නෙ.. හොදම වැඩේ පකිස්තාන් කාරයො අපිත් එක්ක සාම ගිවිසුමක් ගහල උන්ට හොදටම රිද්දන එක.. අපේ උනුත් උන්ට බටර් ගගා අරුන්ට අරිනව.. පට්ට බන්

    :lol::lol::lol:

    :lol: sirawata crickinfo eke patta drama yanne.. ape un diya redden bella kapala galuth kapana gal ankurayo inne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    After few discussions between Darren Lehmann and Sanath Jayasuriya, he was considering to be appoint as SLC Head Coach.
    But still it's not sure.
    Already Chris Adams,Tim Nielsen,Mickey Arthur interested about this position and they waiting for SLC response..
    Mavan Athapatthu was appointed as the Head Coach till the South Africa series only.

    ඩෝ ලීමන් කාරයා එහෙනම් ඒවි බං කැමැත්ත දීලා නම්. කොහොමත් ක්‍රිස් ඇඩම්ස් කාරයට පාඩුවක් වෙන්නේ නෑ. පෝල් ෆැබ්‍රේගේ පුකට පයින් දෙකක් ගහලා එලවලා ඌව කෝච් කරන්නත් බැරි නෑ එංගලන්තේ උන් ටික. ලීමන් ආවොත් නම් අපේ සෙට් එකට පට්ට බං. ඌ හදවලා ගනියි අලුත් උන් ටිකව නියමෙට. කුසල්ගේ එහෙමත් කුලප්පුව අඩු කරවලා, චන්දි තිරීලව පොසිටිව් ගහන්න හදවයි අනිවා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගඟුල;16819775 said:
    • මම දන්නා තරමින් නම් පටන් ගන්න දවසේ csn එකෙන් දෙන්නේ නෑ
    • දෙවැනි දවසේ ඉඳන් තමා දෙනවා කිව්වේ

    ඒ මොකෝ බන් මොකක් හරි තියනවද?? රග්බ් මැච් එකක් වගේ දෙයක් :eek: උන් තමා product කරන්න තරගාලිය broadcast ඉන්නේ ආරංචි හැටියට ඔය තරගාවලිය ගැන හදුන්වා දෙන්න තිබ්බ මාධ්‍ය හමුවේ නම් කිවේ හැම තරගයක්ම broadcast කරනවා කියලා CSN & Ten Cricket
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රිප්ලයි එක වැරදිලා වැ‍ටුනේ බං පෑඩ් බුවෝ. ඒක ඩිරෙක්ට් කුණු හරුපයක් නෙමෙයි නේ බං. මම පහු ගිය දවස් වල අම්බානෙට කුණු හරුප ගැහුවා කෙලින්ම අමු අමුවේ. :lol::lol:
    :eek:
    මොකද බන් එච්චරක් මල පනින්න හේතුව ..
    ගඟුල;16819780 said:

    • මාකටින් :yes::yes:
    මාකටින් කෙසේවෙතත් අරූ දන්නේම නැතුව බෑන් වෙලා ඉදී :(
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඒ මොකෝ බන් මොකක් හරි තියනවද?? රග්බ් මැච් එකක් වගේ දෙයක් :eek: උන් තමා product කරන්න තරගාලිය broadcast ඉන්නේ ආරංචි හැටියට ඔය තරගාවලිය ගැන හදුන්වා දෙන්න තිබ්බ මාධ්‍ය හමුවේ නම් කිවේ හැම තරගයක්ම broadcast කරනවා කියලා CSN & Ten Cricket

    • ප්‍රී මැච් ඩිස්කෂන්වල එහෙම එකක් කියනවා ඇහුන සේන
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඩෝ ලීමන් කාරයා එහෙනම් ඒවි බං කැමැත්ත දීලා නම්. කොහොමත් ක්‍රිස් ඇඩම්ස් කාරයට පාඩුවක් වෙන්නේ නෑ. පෝල් ෆැබ්‍රේගේ පුකට පයින් දෙකක් ගහලා එලවලා ඌව කෝච් කරන්නත් බැරි නෑ එංගලන්තේ උන් ටික. ලීමන් ආවොත් නම් අපේ සෙට් එකට පට්ට බං. ඌ හදවලා ගනියි අලුත් උන් ටිකව නියමෙට. කුසල්ගේ එහෙමත් කුලප්පුව අඩු කරවලා, චන්දි තිරීලව පොසිටිව් ගහන්න හදවයි අනිවා.

    :yes::yes::yes:

    ලීමන් ගන්න full try එකක් දෙනවා ලු SLC එක:) බැරි උනොත් අනිවා ඇඩම්ස් තමා :)