.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16819719 said:
    ade fun ekata ban :eek::eek:

    sirawata :D:D:yes::yes: kunu katha ahagena, randu wevi, nidi maragena, le puchchagena, heart attack hadagena :lol::lol: team eka tharamatama apith mahansi wuna

    එළ එළ බං අවුලක් නෑ. මම මේ සෑඩ් ෆේස් එකක් දාලා නිකන් ඉන්නේ මට ලොක්කා වෝර්න් කලා බං කුණුහරුප ගහන්න එපා කියලා. නැත්නම් ඔය පොස්ට් එකට එන්නේ වෙන රිප්ලයි එකක් බොටයි ඔ‍ටුවටයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12b9ce7ba8a50318580f6a70670027eb.jpg

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :D:D:lol::lol: ඒත් බං මම නම් කියන්නේ ඉන්දියන් උන් 5-0 වෙන්න කන්න ඕනේ බං. එංගලන්තේ කොච්චර තුප්පහි වැඩ කලත් අපිට ඉන්දියන් උන් එක්ක බලද්දි බං උන් ටිකක් හොඳයි බං.

    lundians™

    :lol::lol::lol::lol:

    පාරම්පරික හතුරො ඔවුන්..
    බලමු කො මොනා වෙයිද කියල..

    එහෙම මේ සැරේ කෑවොත් නම් ට්‍රෝල් පේජ් වල වසල හමාරයි ඉන්දියන් හැතිකරේ

    :lol::lol::lol:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ක්‍රිස් ඇඩම්ස් කාරයත් ඔලුව ඔබාගෙන තියෙනවා හැම ෆොටෝ එකකම කප් තුනේම දෙයියනේ කියලා. ඔය ඉන්නේ අපේ අනාගත කෝච් ඕයි. ලීමන් කාරයා මලාට එන්නේ නෑ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එළ එළ බං අවුලක් නෑ. මම මේ සෑඩ් ෆේස් එකක් දාලා නිකන් ඉන්නේ මට ලොක්කා වෝර්න් කලා බං කුණුහරුප ගහන්න එපා කියලා. නැත්නම් ඔය පොස්ට් එකට එන්නේ වෙන රිප්ලයි එකක් බොටයි ඔ‍ටුවටයි.

    checkaa da bosaa da?? :confused::confused:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ko kmc madushan
    stuthi kathawak karapan thread eke siyallata thanks karala, puka iran match goda dammata :P
    aluth ekak patan ganin SA series ekata ;) (link pm, karapn)

    ඉන්නවා :D

    ඊලග Thread එක හෙට දානවා Sri Lanka Cricket Super 4's Twenty20 Tournament 2014 ඒක නම් නැගලා යන්නේ නැති වෙයි එච්චර පොඩි Tournament එකක් නේ ගිය පාර Thread එකත් එහෙමයි CSN ,Ten Cricket ඔක්කොම match live broadcast කරනවා :D

    10329197_769243296440213_6208740792748496934_n.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0

    lundians™

    :lol::lol::lol::lol:

    පාරම්පරික හතුරො ඔවුන්..
    බලමු කො මොනා වෙයිද කියල..

    එහෙම මේ සැරේ කෑවොත් නම් ට්‍රෝල් පේජ් වල වසල හමාරයි ඉන්දියන් හැතිකරේ

    :lol::lol::lol:

    okunta lajjawak nae sachiyo. :P ara cup eka, me cup eka dinna kiyala history channel eka daagea indiwi :yes::yes::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ක්‍රිස් ඇඩම්ස් කාරයත් ඔලුව ඔබාගෙන තියෙනවා හැම ෆොටෝ එකකම කප් තුනේම දෙයියනේ කියලා. ඔය ඉන්නේ අපේ අනාගත කෝච් ඕයි. ලීමන් කාරයා මලාට එන්නේ නෑ.
    :lol:
    මමත් දැක්කේ උබ කිව්වාට පස්සේ
    සිරාවට බන් ........
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බොසා බං. :D:D

    :eek::eek::eek: aanandaya (amasin) report karanna athi

    ඉන්නවා :D

    ඊලග Thread එක හෙට දානවා Sri Lanka Cricket Super 4's Twenty20 Tournament 2014 ඒක නම් නැගලා යන්නේ නැති වෙයි එච්චර පොඩි Tournament එකක් නේ ගිය පාර Thread එකත් එහෙමයි CSN ,Ten Cricket ඔක්කොම match live broadcast කරනවා :D

    10329197_769243296440213_6208740792748496934_n.jpg

    dapan dapan. mama nam emi