2ta aduwen thiyanawa thama bung ax1 issara idan hodama 120 ekak nam 2-2.5+ wath kiyanawa habayi![]()
පහුගිය ටිකේ හැම එකට 2න් උඩ නේ බං..
2ta aduwen thiyanawa thama bung ax1 issara idan hodama 120 ekak nam 2-2.5+ wath kiyanawa habayi![]()
ආ කුකුලණි
දැන් අපිට ලයිසන් ඉන්සුරන්ස් හෙල්මට් මුකුත් ඕනි නෑ
අපි අපිට ඕනි විදිහට පාරේ යනවා පොලිසියෙන් ඔහේ බලං ඉන්නවා
mokakda ban meke teruma?ආ කුකුලණි
දැන් අපිට ලයිසන් ඉන්සුරන්ස් හෙල්මට් මුකුත් ඕනි නෑ
අපි අපිට ඕනි විදිහට පාරේ යනවා පොලිසියෙන් ඔහේ බලං ඉන්නවා

ආ කුකුලණි
දැන් අපිට ලයිසන් ඉන්සුරන්ස් හෙල්මට් මුකුත් ඕනි නෑ
අපි අපිට ඕනි විදිහට පාරේ යනවා පොලිසියෙන් ඔහේ බලං ඉන්නවා
තම්බි ප්‍රදේශයක ඉන්න සිංහලවරයෙක් වගේ....... 
වෙනස්කම් ටිකක් තියෙනව මචෝ බැලූ බැල්මටත් .AX1 එක NX250 එකමයි බට් ජපන උන්ගෙ ඩොමෙස්ටික් මාකට එක ඒම් කරන් ගහපු එකක්.ජපන මාලු ගේන්න පොලට යන්න ගහපු එකක්කුකුලණි Ax 1 මාර්කට් බැහැලා මොකෝ.. ඒක නෙමේ Ax1 = Nx 250 ද ?? නම විතරය වෙනස් ??
මටත් NX650 හම්බුන දවස් වල ඔය ගැන හොයල බැලුව එතකොටයි දැන ගත්තෙ 
ඕව නීති විරෝදී වැඩ මන් පොලිසියට ඔත්තුවක් දෙන්න කියල ඉන්නෙසුභ උදෑසනක් වේවා...... තව ටිකයි කරකවගන්න තියෙන්නේ....... 13,000Km ගානක් දැන්......![]()

කෝ සොන්නයෝ ග්‍රීන් ටෙස්ට් එකබොරු නෙවි බං
මෙහෙ දැන් නන්දිකඩාල් වගේ හමුදාවෙන් හැමතැනම
නැවත්තුවම අයිඩි එක විතරක් බලනවා
පොලිස් කාරයෝ ඔහේ ඉන්නව බං![]()

මචන්ල කාර් වල එන්ජින් කන්ඩිශන් එක බලද්දි සමහරු අර ඔයිල් ලෙවල් එක චෙක් කරන කූර එලියට අරන්,කාර් එක රේස් කරන ගමන ඒ අර කූර ගත්ත තැන හෝල් එකට ඇගිල්ල තියල බලන්නෙ ඇයි ? පිස්ටන් රින්ග්ස් කෙලවෙලාද කියලද ?දන්න කෙනෙක් මේක පැහැදිලි කරල දෙන්ඩෝ
![]()

කුකුලනි 4gb 1600mhz රැම් එකක් ගත්තා.
කෝ මාමා ගාව ඇහුවට මේවා නැ නේ, games දුවනවා බටර් වගේ,
![]()
![]()

එන්ජිම ගෙවිල කිව්වෙ මචෝ පිස්ටන් රින්ග්ස් නේදඑන්ජිම ගෙවිලද කියල බලන්න පුලුවන් ඔයිල් කූරෙන් දුම ගහනව නම්.ඒත් දැන් විකුණන්න තියන ඒවා එහෙම බලන්න බෑ.. අපේ අයියල ඔයිල් වලට රටේ නැති ඒව දාල වැඩේ ෂේප් කරනවා..
ගෙදර ගෙනල්ල ඔයිල් එහෙම මාරු කරල දුවන්න ගත්තම ඉතින් ඔයිල් එහෙම අඩුවෙන්න අරන් වැඩ පටන් ගන්නවා....![]()
එහෙනම් මන් හිතපු එක හරි
තෑන්ක් මචෝ එන්ජිම ගෙවිල කිව්වෙ මචෝ පිස්ටන් රින්ග්ස් නේදඑහෙනම් මන් හිතපු එක හරි
තෑන්ක් මචෝ

රිංග්ස් විතරක් නෙමේ බන්.. බෝර් වලට කෙලවෙලා, වෑලි වලින් ගහනව වෙන්නත් පුලුවන්..
ගෙවිල නැතුව හෙඩ් එකේ අවුල් වෙන්නත් පුලුවන් මං දන්න තරමින්.
කූරෙන් දුම් දැම්මෙ නෑ කියල එන්ජින් ගෙවිල නෑ කියල නම් හිතන්න එපා..![]()

හරි හරි තෑන්ක්ස් මචෝ 

doors 2 bahala, start karala kora gaththama thel gahanawa shel eke hilen 
වෙනස්කම් ටිකක් තියෙනව මචෝ බැලූ බැල්මටත් .AX1 එක NX250 එකමයි බට් ජපන උන්ගෙ ඩොමෙස්ටික් මාකට එක ඒම් කරන් ගහපු එකක්.ජපන මාලු ගේන්න පොලට යන්න ගහපු එකක්මටත් NX650 හම්බුන දවස් වල ඔය ගැන හොයල බැලුව එතකොටයි දැන ගත්තෙ
![]()