ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... තව ටිකයි කරකවගන්න තියෙන්නේ....... 13,000Km ගානක් දැන්...... :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    ආ කුකුලණි
    දැන් අපිට ලයිසන් ඉන්සුරන්ස් හෙල්මට් මුකුත් ඕනි නෑ
    අපි අපිට ඕනි විදිහට පාරේ යනවා පොලිසියෙන් ඔහේ බලං ඉන්නවා
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආ කුකුලණි
    දැන් අපිට ලයිසන් ඉන්සුරන්ස් හෙල්මට් මුකුත් ඕනි නෑ
    අපි අපිට ඕනි විදිහට පාරේ යනවා පොලිසියෙන් ඔහේ බලං ඉන්නවා

    :confused:mokakda ban meke teruma?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    ආ කුකුලණි
    දැන් අපිට ලයිසන් ඉන්සුරන්ස් හෙල්මට් මුකුත් ඕනි නෑ
    අපි අපිට ඕනි විදිහට පාරේ යනවා පොලිසියෙන් ඔහේ බලං ඉන්නවා

    :no::no::no::no::no::eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland

    බොරු නෙවි බං
    මෙහෙ දැන් නන්දිකඩාල් වගේ හමුදාවෙන් හැමතැනම
    නැවත්තුවම අයිඩි එක විතරක් බලනවා
    පොලිස් කාරයෝ ඔහේ ඉන්නව බං :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුලණි
    දැන් අපිට ලයිසන් ඉන්සුරන්ස් හෙල්මට් මුකුත් ඕනි නෑ
    අපි අපිට ඕනි විදිහට පාරේ යනවා පොලිසියෙන් ඔහේ බලං ඉන්නවා

    :shocked: තම්බි ප්‍රදේශයක ඉන්න සිංහලවරයෙක් වගේ....... :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලණි Ax 1 මාර්කට් බැහැලා මොකෝ.. ඒක නෙමේ Ax1 = Nx 250 ද ?? නම විතරය ‍වෙනස් ??
    වෙනස්කම් ටිකක් තියෙනව මචෝ බැලූ බැල්මටත් .AX1 එක NX250 එකමයි බට් ජපන උන්ගෙ ඩොමෙස්ටික් මාකට එක ඒම් කරන් ගහපු එකක්.ජපන මාලු ගේන්න පොලට යන්න ගහපු එකක් :shocked: මටත් NX650 හම්බුන දවස් වල ඔය ගැන හොයල බැලුව එතකොටයි දැන ගත්තෙ :)

    සුභ උදෑසනක් වේවා...... තව ටිකයි කරකවගන්න තියෙන්නේ....... 13,000Km ගානක් දැන්...... :D
    ඕව නීති විරෝදී වැඩ මන් පොලිසියට ඔත්තුවක් දෙන්න කියල ඉන්නෙ :nerd:

    බොරු නෙවි බං
    මෙහෙ දැන් නන්දිකඩාල් වගේ හමුදාවෙන් හැමතැනම
    නැවත්තුවම අයිඩි එක විතරක් බලනවා
    පොලිස් කාරයෝ ඔහේ ඉන්නව බං :lol:
    කෝ සොන්නයෝ ග්‍රීන් ටෙස්ට් එක :eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,212
    4,376
    113
    ඇයි එන්නද
    කුකුලනි 4gb 1600mhz රැම් එකක් ගත්තා.

    කෝ මාමා ගාව ඇහුවට මේවා නැ නේ, games දුවනවා බටර් වගේ,

    2lkv338.jpg

    35k3hwo.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල කාර් වල එන්ජින් කන්ඩිශන් එක බලද්දි සමහරු අර ඔයිල් ලෙවල් එක චෙක් කරන කූර එලියට අරන්,කාර් එක රේස් කරන ගමන ඒ අර කූර ගත්ත තැන හෝල් එකට ඇගිල්ල තියල බලන්නෙ ඇයි ? පිස්ටන් රින්ග්ස් කෙලවෙලාද කියලද ? :eek: දන්න කෙනෙක් මේක පැහැදිලි කරල දෙන්ඩෝ :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    එන්ජිම ගෙවිලද කියල බලන්න පුලුවන් ඔයිල් කූරෙන් දුම ගහනව නම්.

    ඒත් දැන් විකුණන්න තියන ඒවා එහෙම බලන්න බෑ.. අපේ අයියල ඔයිල් වලට රටේ නැති ඒව දාල වැඩේ ෂේප් කරනවා..

    ගෙදර ගෙනල්ල ඔයිල් එහෙම මාරු කරල දුවන්න ගත්තම ඉතින් ඔයිල් එහෙම අඩුවෙන්න අරන් වැඩ පටන් ගන්නවා....:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුලනි 4gb 1600mhz රැම් එකක් ගත්තා.

    කෝ මාමා ගාව ඇහුවට මේවා නැ නේ, games දුවනවා බටර් වගේ,

    2lkv338.jpg

    35k3hwo.jpg

    කොහොමත් DDR3 වල standard speed එක 1600mhz නේ?:eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජිම ගෙවිලද කියල බලන්න පුලුවන් ඔයිල් කූරෙන් දුම ගහනව නම්.ඒත් දැන් විකුණන්න තියන ඒවා එහෙම බලන්න බෑ.. අපේ අයියල ඔයිල් වලට රටේ නැති ඒව දාල වැඩේ ෂේප් කරනවා..
    ගෙදර ගෙනල්ල ඔයිල් එහෙම මාරු කරල දුවන්න ගත්තම ඉතින් ඔයිල් එහෙම අඩුවෙන්න අරන් වැඩ පටන් ගන්නවා....:lol:
    එන්ජිම ගෙවිල කිව්වෙ මචෝ පිස්ටන් රින්ග්ස් නේද :rolleyes: එහෙනම් මන් හිතපු එක හරි :) තෑන්ක් මචෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්ජිම ගෙවිල කිව්වෙ මචෝ පිස්ටන් රින්ග්ස් නේද :rolleyes: එහෙනම් මන් හිතපු එක හරි :) තෑන්ක් මචෝ

    රිංග්ස් විතරක් නෙමේ බන්.. බෝර් වලට කෙලවෙලා, වෑලි වලින් ගහනව වෙන්නත් පුලුවන්..

    ගෙවිල නැතුව හෙඩ් එකේ අවුල් වෙන්නත් පුලුවන් මං දන්න තරමින්.

    කූරෙන් දුම් දැම්මෙ නෑ කියල එන්ජින් ගෙවිල නෑ කියල නම් හිතන්න එපා..:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රිංග්ස් විතරක් නෙමේ බන්.. බෝර් වලට කෙලවෙලා, වෑලි වලින් ගහනව වෙන්නත් පුලුවන්..

    ගෙවිල නැතුව හෙඩ් එකේ අවුල් වෙන්නත් පුලුවන් මං දන්න තරමින්.

    කූරෙන් දුම් දැම්මෙ නෑ කියල එන්ජින් ගෙවිල නෑ කියල නම් හිතන්න එපා..:no::no:
    :shocked::shocked: හරි හරි තෑන්ක්ස් මචෝ :shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    රිංග්ස් විතරක් නෙමේ බන්.. බෝර් වලට කෙලවෙලා, වෑලි වලින් ගහනව වෙන්නත් පුලුවන්..

    ගෙවිල නැතුව හෙඩ් එකේ අවුල් වෙන්නත් පුලුවන් මං දන්න තරමින්.

    කූරෙන් දුම් දැම්මෙ නෑ කියල එන්ජින් ගෙවිල නෑ කියල නම් හිතන්න එපා..:no::no:

    duma newe bung thel gahanne :yes:

    mama parana car kattak baluwa, u kiwwe original condition kiyala :D

    gihin balanakota shel ekath na :lol: doors 2 bahala, start karala kora gaththama thel gahanawa shel eke hilen :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    වෙනස්කම් ටිකක් තියෙනව මචෝ බැලූ බැල්මටත් .AX1 එක NX250 එකමයි බට් ජපන උන්ගෙ ඩොමෙස්ටික් මාකට එක ඒම් කරන් ගහපු එකක්.ජපන මාලු ගේන්න පොලට යන්න ගහපු එකක් :shocked: මටත් NX650 හම්බුන දවස් වල ඔය ගැන හොයල බැලුව එතකොටයි දැන ගත්තෙ :)

    honda-nx-250-03.jpg

    meke enne thani headlight ekak, spoke wheels rear drum breaks.. wena nam wenasak na,
     
    Status
    Not open for further replies.