Derane Dell Studio balanawada kattiya ???
Sunil Perera supiri bn...ojaye play kara supiri![]()
![]()


නැ බලලා නැ මචන්Derane Dell Studio balanawada kattiya ???
Sunil Perera supiri bn...ojaye play kara supiri![]()
![]()


නැ බලලා නැ මචන්ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි
මරුවා ළඟා වෙනවා..
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
ලෝදම් කැරකෙනවා..
![]()


ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි
මරුවා ළඟා වෙනවා..
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
ලෝදම් කැරකෙනවා..
![]()
match නිවුස් එක ඇරුනම tv බලන්නේ නැ බන්dan derane yanawa bn...
maxxxaaa![]()


හලෝහලෝ![]()
match නිවුස් එක ඇරුනම tv බලන්නේ නැ බන්
අසයි බලන්න එත් කෝ ච්න්ස් එකක් කිරියෙනේ අපි![]()

මගෙ දෑසම පියවී ඉන්නේ
ඔබෙ රූපයමයි දිස්වන්නේ
මා කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ
මා සෑදුව කූඩුව කැඩුණා
මල් මාලය පරවී වැටුණා
සෝ සුසුම් හෙලා දෑතම හොවලා
කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ
අද ගංතලයේ දිය සිඳුණා
වැළිකතරට ඒ ගඟ කිඳුණා
මඟ මරු වැදුනා පහනද නිවුණා
කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ

ම ඉතින් ඉතින් කොහොමද ජිවිතේ ?
ම ඉතින් ඉතින් කොහොමද ජිවිතේ ?
![]()


සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා
නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා
අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා
සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා
පේම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මා
අම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මා
සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා
ටික ටික වතුර අරගෙන පොල් කටුවකට
නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මත
අම්මේ ඔබේ පා පියුමන් සිඹින කොට
වැටෙනවා කඳුලු මගේ දෑසින් ඔබෙ නමට
උයලා බත බිමට බෑ සැටියෙම වාගේ
බෙදලා පිගානට ගෙන රන්තැටිය මගේ
වෙනදා වගේ නොවෙයි අම්මේ බත රස්නේ
කියපු ගමන් මට ගැහුවා අම්මා මගේ
ලේ ටික කිරට හරවා මා හට පෙව්ව
දිවරෑ නොබල මා වෙනුවෙන් වෙහෙසෙව්ව
මැදියම් රුයේ දෝතට ගෙන නලවව්ව
අම්මේ ඔබයි කප්රුක මගේ සැමදාම
ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා
කුසට අහර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මා
කයට නියම සැප නොගෙනලු මා වැඩුවේ අම්මා
බුදුන් දැක නිවන් දැක නිවන් දැකපන් ආදර මගේ අම්මා
ගියා ඈත පිටිසර ගම් වලට පියා
සොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියා
මෙයාකාර සැපතක් මට දුන්නු පියා
සම්මා සම්බුදු සරණයි මගේ පියා
අල්ලා සෙමින් සුරතල් උනු මගේ අත
මිඳුලේ වටේ සෙල්ලම් කරනවා ඇත
සිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අත
වාවාගන්න කොහොමද මගෙ බොලඳ හිත
අවුලක් නෑ මචං ෆන් එකේ ඉන්නවා..
මං මේ සිංදු අහන ගමන්..

එල අහන්න අහන්න අපි දෙන්නම් නෙක්ස්ට් වික් සින්දු දෙන්නම් කැමති
මොකෝ කියන්නේබොහො දේ දැනගත්තේ
හොද මිතුරන් හමුවූයේ
හතුරන්ද අඩු නැත්තේ
මේ කොතැනදැයි කියන් මිතුරේ
උඹ හිටවන කවියෙක් වගේනේ ක්රේසි බඩී. නරකද පුන්චි කවි පොතක් ගැහුවොත්?