උඹ හිටවන කවියෙක් වගේනේ ක්‍රේසි බඩී. නරකද පුන්චි කවි පොතක් ගැහුවොත්?
ඔය සිංදුවක්.. අහලා නැද්ද..? 

එල අහන්න අහන්න අපි දෙන්නම් නෙක්ස්ට් වික් සින්දු දෙන්නම් කැමති
අපේ රේඩියෝ වෙන්මොකෝ කියන්නේ
මං ගිය අප්‍රේල් වලින් පස්සෙ රේඩියෝ එක පැත්තෙ ගියේම නෑ බං.. පොඩි ප්‍රශ්නයක් නිසා.. ට්‍රයි එකක් දෙන්නම් එන්න..






මරුවට ලියලා ටියේ එල