◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හිටවන කවියෙක් වගේනේ ක්‍රේසි බඩී. නරකද පුන්චි කවි පොතක් ගැහුවොත්?
    ඔය සිංදුවක්.. අහලා නැද්ද..? :)

    :cool::cool: එල අහන්න අහන්න අපි දෙන්නම් නෙක්ස්ට් වික් සින්දු දෙන්නම් කැමති
    අපේ රේඩියෝ වෙන් :cool: මොකෝ කියන්නේ
    මං ගිය අප්‍රේල් වලින් පස්සෙ රේඩියෝ එක පැත්තෙ ගියේම නෑ බං.. පොඩි ප්‍රශ්නයක් නිසා.. ට්‍රයි එකක් දෙන්නම් එන්න..:)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බොහො දේ දැනගත්තේ
    හොද මිතුරන් හමුවූයේ
    හතුරන්ද අඩු නැත්තේ
    මේ කොතැනදැයි කියන් මිතුරේ
    හ්ම්ම් එක ටමා මචෝ ඉතින් එන්න එන්න ගොඩ දවසකින් කොහොමද ඉතින් ඉතින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක් වී නම් රිඳවන්න එපා..
    රිඳවූවත් හැරයන්න එපා..
    ආදරේ නම් හඬවන්න එපා..
    හැඬවූවත් ඔබෙ ආදරෙ අඩුකරලන්න එපා..

    ඔබ මැව් හීනේ අද මා තනි වී යාදෝ..
    ඔබ නාවොත් මා මැවු හීනේ බොඳ වී යාදෝ..
    ඔබ නැති ලෝකේ මට සැනසී ඉන්නට හැකිදෝ..
    එක්වූයේ අප මේ ලෙස වෙන්වී යන්නටදෝ..
    ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්..

    හීනෙන් වත් ඔබහට වරදක් මා නොකරෙම්දෝ..
    යළි මාගේ ජීවිතයට ඔබ පැමිණේවීදෝ..
    හිරු බැසයන මේ ඝණ අඳුරේ මා තනි වේදෝ..
    ඔබගේ ආදරෙ අද බැසයන හිරු වාගේදෝ..
    ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්..

     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එක් වී නම් රිඳවන්න එපා..
    රිඳවූවත් හැරයන්න එපා..
    ආදරේ නම් හඬවන්න එපා..
    හැඬවූවත් ඔබෙ ආදරෙ අඩුකරලන්න එපා..

    ඔබ මැව් හීනේ අද මා තනි වී යාදෝ..
    ඔබ නාවොත් මා මැවු හීනේ බොඳ වී යාදෝ..
    ඔබ නැති ලෝකේ මට සැනසී ඉන්නට හැකිදෝ..
    එක්වූයේ අප මේ ලෙස වෙන්වී යන්නටදෝ..
    ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්..

    හීනෙන් වත් ඔබහට වරදක් මා නොකරෙම්දෝ..
    යළි මාගේ ජීවිතයට ඔබ පැමිණේවීදෝ..
    හිරු බැසයන මේ ඝණ අඳුරේ මා තනි වේදෝ..
    ඔබගේ ආදරෙ අද බැසයන හිරු වාගේදෝ..
    ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්..

    :cool::cool::cool:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උඹ හිටවන කවියෙක් වගේනේ ක්‍රේසි බඩී. නරකද පුන්චි කවි පොතක් ගැහුවොත්?​

    වෙන කොහෙද ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢ තමා
    අනිවරෙන් ඉතින් මචන්ලා වාදී වෙන්න
    කොහොමද ජිවිතේ ගොඩ කාලෙකින්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩේ ඕක හිටුවන කවියක් නෙවෙයි සිංදුවක්

    ඔය සිංදුවක්.. අහලා නැද්ද..? :)

    ඔය සිංදුවක්? අම්ම ගහයිද බැට් එකෙන් කිව්වලු අහලා නෑ නොවැ.
    කොහෙද බන්z සින්දුවක් අහන්න වත් වෙලාවක් නෑ. හයියෝ සoසාරේ.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනිවරෙන් ඉතින් මචන්ලා වාදී වෙන්න
    කොහොමද ජිවිතේ ගොඩ කාලෙකින්

    තැන්කූ තැන්කූ. :)

    මේ දවස් වල පට්ට රස්නෙයි නේද?
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එක් වී නම් රිඳවන්න එපා..
    රිඳවූවත් හැරයන්න එපා..
    ආදරේ නම් හඬවන්න එපා..
    හැඬවූවත් ඔබෙ ආදරෙ අඩුකරලන්න එපා..

    ඔබ මැව් හීනේ අද මා තනි වී යාදෝ..
    ඔබ නාවොත් මා මැවු හීනේ බොඳ වී යාදෝ..
    ඔබ නැති ලෝකේ මට සැනසී ඉන්නට හැකිදෝ..
    එක්වූයේ අප මේ ලෙස වෙන්වී යන්නටදෝ..
    ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්..

    හීනෙන් වත් ඔබහට වරදක් මා නොකරෙම්දෝ..
    යළි මාගේ ජීවිතයට ඔබ පැමිණේවීදෝ..
    හිරු බැසයන මේ ඝණ අඳුරේ මා තනි වේදෝ..
    ඔබගේ ආදරෙ අද බැසයන හිරු වාගේදෝ..
    ඔබෙ ජීවිතේ මගෙ නම් ඇයි විරහ සරඳම්..

    මචන් මේක උබමද ලිව්වේ :eek: මරුවට ලියලා ටියේ එල ;)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    z_p09-Ceylon-tea2.jpg


    ප්ලේන්ටියක් බීලම ඉමු :)
     
    Status
    Not open for further replies.