ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ මාර සීන් එකනේ ඊයේ ඉදන් ෆුවල් මීටර් එකේ කට්ට අන්තිමටම වගේ ගිහිල්ලත් රිසව් වැටෙන්නේ නෑනේ?
    හෙට සර්විස් දානවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මාර සීන් එකනේ ඊයේ ඉදන් ෆුවල් මීටර් එකේ කට්ට අන්තිමටම වගේ ගිහිල්ලත් රිසව් වැටෙන්නේ නෑනේ?
    හෙට සර්විස් දානවා

    ඔය තෙල් මීටර් කොහොමත් තිතට හරි නෑ..

    සර්විස් එකට කියන්න තෙල් මීටරේ හරිය්ට පෙන්නන්නෑ කියල. උන් ගලෝල සුද්ද කරයි.

    ටැන්කියෙ ඇතුලෙ තියන ෆ්ලෝටර් එක ගැලෙව්වම හරියට හයි කරනවද කියල බලන් ඉන්න.

    සොකට් ටික ෆ්ලෝටර් එක සුද්ද කරල ගත්තම හරියයි..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    ඔය තෙල් මීටර් කොහොමත් තිතට හරි නෑ..

    සර්විස් එකට කියන්න තෙල් මීටරේ හරිය්ට පෙන්නන්නෑ කියල. උන් ගලෝල සුද්ද කරයි.

    ටැන්කියෙ ඇතුලෙ තියන ෆ්ලෝටර් එක ගැලෙව්වම හරියට හයි කරනවද කියල බලන් ඉන්න.

    සොකට් ටික ෆ්ලෝටර් එක සුද්ද කරල ගත්තම හරියයි..:yes::yes:

    කුකුළා ගූඩ් මොර්නින්ග්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ මාර සීන් එකනේ ඊයේ ඉදන් ෆුවල් මීටර් එකේ කට්ට අන්තිමටම වගේ ගිහිල්ලත් රිසව් වැටෙන්නේ නෑනේ?
    හෙට සර්විස් දානවා

    :dull: මගේ එකත් එහෙමයි...... මේ ලගදි ඉදන්...... ෆුල් ටෑංක් ගහලත්, ටිකකින් මේන් ටැංකි භාගයයි පෙන්වන්නේ....... :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය තෙල් මීටර් කොහොමත් තිතට හරි නෑ..

    සර්විස් එකට කියන්න තෙල් මීටරේ හරිය්ට පෙන්නන්නෑ කියල. උන් ගලෝල සුද්ද කරයි.

    ටැන්කියෙ ඇතුලෙ තියන ෆ්ලෝටර් එක ගැලෙව්වම හරියට හයි කරනවද කියල බලන් ඉන්න.

    සොකට් ටික ෆ්ලෝටර් එක සුද්ද කරල ගත්තම හරියයි..:yes::yes:
    තිතට පෙන්නන්නේ නෑ වෙන්න පුළුවන්
    අද කම්පැනි දැම්මා.ඔය සිද්දිය කිව්වා.උන් කියනවා එක වෙන්න බෑලු.කට්ට පහලටම ආවාමලු රිසව් වැටෙන්නේ.මෙන්න මෙහෙම
    DSC_9323.JPG

    මම කිව්වා අවුරුද්දකට වැඩි කාලයක් රිසව් වැටුනේ රතු පාටට මාක් කරලා තියෙන තැනදීනේ කියලා.
    1358243003B6273.jpg

    පෙරේදා රිසව් වැටුනේ මේ හරියේදී.මෙච්චර කාලෙකට එහෙම වෙලා නෑ.
    6.jpg

    පස්සේ මම ඊයේ හවස 300ක පෙට්‍රල් ගහලා ඔන් කලා.අද කට්ට පහලටම වැටිලා තියෙනවා පලවෙනි රූපෙ වගේ.ඒත් තාම රිසව් වැටිලා නෑ.
    ඒ මදිවට මම ලෙඩ ටික කිව්වම කියනවා එහෙම වෙන්න බෑලු වෙන්නේ නැති දේවල්නේ වෙලා තියෙන්නේ කියලා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :angry: බජාජ් එකේ උන්ගේ....... :frown:
    මටත් ඔය ටිකම තමා මතක් උනේ.ඉතින් කොහෙද තව වොරන්ටි ගැන කතා :growl:
    bajak eke unta sukaganna epa kiyanna.kick 1 bahina 1 pennuwada?

    ඔව් බන් කිව්වා.කියන ටික කියල එන්නනේ තියෙන්නේ.එතන ඉන්න බෑනේ.කාර්බ් එක ගැනත් කිව්වා.ගලවලාම බලන්නම් කිව්වා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :dull: මගේ එකත් එහෙමයි...... මේ ලගදි ඉදන්...... ෆුල් ටෑංක් ගහලත්, ටිකකින් මේන් ටැංකි භාගයයි පෙන්වන්නේ....... :growl:

    මගෙත් එහෙමයි බන්.. බයික් එක දෙපැත්තට හෙලෙව්වහම හරියන්නෙ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙත් එහෙමයි බන්.. බයික් එක දෙපැත්තට හෙලෙව්වහම හරියන්නෙ :sorry:

    :shocked: ඒකත් එහෙමද....?? හිටු මම අද බලන්නම්කෝ දෙපැත්තට හොල්ලලා බයික් එක..... :D
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැන් 150 එක කීයද බං?
    ගෙවන්න ගන්න දෙනවද?
    එහෙම ගන්නවනම් කීයක් ගෙවන්න ඕනිද ඉස්සෙල්ලම?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් 150 එක කීයද බං?
    ගෙවන්න ගන්න දෙනවද?
    එහෙම ගන්නවනම් කීයක් ගෙවන්න ඕනිද ඉස්සෙල්ලම?

    272000 man hithanne... mulin 60k wath denna wei
     
    Status
    Not open for further replies.