IRAJගේ Officail Android Appඑකක්

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    VH6Tr-S0xGYTpV5whbFFeX2IAReswhI-OzMurIleH55EvN39j61TCcIjhQeltSWjkboX=w300-rw

    1526482_10153619851120134_970545268_n.jpg

    පාසල් යන කුඩා දරුවාගේ ඉදන් වැඩිමල් වයසේ අය තෙක්ම ඉරාජ් කියන නම හදුනනවා. ඒ විතරක් නෙමේ ඉරාජ්ගෙ සංගිතයට වයස් භේදයකින් තොරව ගොඩක් දෙනෙක් ආදරය කරනවා. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ ඉරාජ් ගැන හදුන්වලා දෙන්න නෙමේ. ඔයාලා හැමෝම දන්න ඉරාජ්ගේ වැඩිපුර දන්නේ නැති දෙයක් කියන්නයි සූදානම.

    රාජ් විරරත්න කියන්නේ ලංකාව තුල වගේම ජාත්‍යන්තර සංගීතයටත් අලුත් අත්දැකීමක් එක්කරන තරුණයෙක්. ඉරාජ් විසින් ඔහුගේ රසිකයින් සදහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මේ වනවිටත් නිකුත් කර තියෙනවා.

    ඉරාජ්ගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගැන මුලින්ම review එකක් ලියවෙන අවස්ථාවත් මේකයි. මේ ඇප් එක ඔස්සේ ඉරාජ්ගේ නවතම ගීත , ඡායාරූප බලන්නත් පුලුවන්. ඒ විතරක් නෙමේ ඉරාජ් පිළිබදව විස්තරත් මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක තුල අඩංගුයි. ශ්‍රී ලාංකික තරුණ සංගීතවේදින් අතරින් මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මුලින්ම නිකුත් කළේ ඉරාජ් කියලයි අපි නම් හිතන්නේ.

    kGfqqJqrRaiVEiph5MKzHYIbqmGm2maZ_vwyW08F5Q0sGQloYttuQFBJkdmMsm1gGIfP=h310-rw
    RQKk0tVzKaX8WLEGqz-fvq_XkYxcuRnTiSrrM-Bj4t-yjTp3AJzHclm1mE3gflyWGGix=h310-rw
    kB66ej1MahMfXhqxFgVuSRKCyuX_bE4vGH4VdlVehc3PuZg45EyeXCUQqqYYAJOVTW0=h310-rw
    bxNOSAduma-jY1-BHJZjZG1RSmwTiwFQXAMPW40aBqJVoarCXoNLkSVuLa1IL2MA2QY=h310-rw

    ඔබට මෙම ඉරාජ්ගේ ඇප් එක Download කරගන්න පුලුවන් පහතින්.

    Google Play

    Download Link
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    muge sindu hoda kalu sweety manikelatai,posh wenna hadana mal kollontai thamai
    :)
    එහෙම්මම කියන්නත් එපා බන් මුගේ fist albam එකේ සිංදු ඔක්කෝම වගේ හොදයි
    මේ මම ආසම සිංදු දෙකක්.

    ලගදි ගහපු සිංදු නම් ගොඩාක් චාටර් ,,,
    ඒත් මේ සින්දුව මාරම ලස්සනයි ....

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :)
    එහෙම්මම කියන්නත් එපා බන් මුගේ fist albam එකේ සිංදු ඔක්කෝම වගේ හොදයි
    මේ මම ආසම සිංදු දෙකක්.

    ලගදි ගහපු සිංදු නම් ගොඩාක් චාටර් ,,,
    ඒත් මේ සින්දුව මාරම ලස්සනයි ....

    mewai music kohen ussapuwada danna ban :lol: mu loka horek :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)
    එහෙම්මම කියන්නත් එපා බන් මුගේ fist albam එකේ සිංදු ඔක්කෝම වගේ හොදයි
    මේ මම ආසම සිංදු දෙකක්.
    නින්ද නොයන හැන්දෑවේ සිංදුව කියන්නෙ රනිඳු නේහ්.. ඌ හිටිය කාලෙ හොඳයි.. ඉරාජ් තමයි ඌටත් කැරි වැඩේ කලේ..:growl:

    දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා සිංදුව නම් ලස්සනයි..:yes:

    තව හංසියේ කියලා සිංදුවකුත් තියෙනවා.. ඒකත් මරු..:)

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    නින්ද නොයන හැන්දෑවේ සිංදුව කියන්නෙ රනිඳු නේහ්.. ඌ හිටිය කාලෙ හොඳයි.. ඉරාජ් තමයි ඌටත් කැරි වැඩේ කලේ..:growl:

    දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා සිංදුව නම් ලස්සනයි..:yes:

    තව හංසියේ කියලා සිංදුවකුත් තියෙනවා.. ඒකත් මරු..:)

    raniduth ekka gahapu sindu thamai hoda.katha dekak naa ranidu num muta wada godak talented dial ekak.
    anika iraj maha kapati dial ekak ban.uu karanne wena unwa yodagena sindu gahala miniha popular wela anith ewunwa kapala danawa.eka nisath mata mekage sindu ahanna hithenne naa.

    borunum balapan muge mula idan hitapu ewun innawada kiyala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    raniduth ekka gahapu sindu thamai hoda.katha dekak naa ranidu num muta wada godak talented dial ekak.
    anika iraj maha kapati dial ekak ban.uu karanne wena unwa yodagena sindu gahala miniha popular wela anith ewunwa kapala danawa.eka nisath mata mekage sindu ahanna hithenne naa.

    borunum balapan muge mula idan hitapu ewun innawada kiyala
    :yes::yes:
    සිරාවටම මචං..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    mewai music kohen ussapuwada danna ban :lol: mu loka horek :D

    :)
    එහෙම්මම කියන්නත් එපා බන් මුගේ fist albam එකේ සිංදු ඔක්කෝම වගේ හොදයි
    මේ මම ආසම සිංදු දෙකක්.

    ලගදි ගහපු සිංදු නම් ගොඩාක් චාටර් ,,,
    ඒත් මේ සින්දුව මාරම ලස්සනයි ....

    :lol::lol::lol::lol:

    ඇත්ත මුගේ ලස්සන සින්දු තියෙනවා මනමාලි
    දෙනුවන් පුරා වගේ ඒවා

    මු මොන සොන්න පාල කෙනෙක් ද

    අර ලදී ගහපු ලබ්බ දැක්කේ නැද්ද

    උම්මා උම්මා ගගා
    අනේ උකේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙ මන් ආසම සින්දු ටික.. එත් මුගෙ නම් තියෙන්නෙ..කියන්නෙ වෙන උන් හැබයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    apoo mamanam muta asama na :growl:
    video ekak baluwoth muge car ekai phone ekai lap ekai :P:P
    owa hodai owa dakala nati unta
    habai muge 1st album eke sindu tama ahanna puluwan
    aluth ewagen manamali song eka hara hoda ewa ekakwath na matanam :cool::cool:

    BUMP
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඊයේ මු පොඩ්ඩයි බයිට් උනේ. පවු බන්. මනමාලි play කරන්න හදනකොට අපේ උන් එපා කියලා කෑගැහුවා. ලොල්
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නින්ද නොයන හැන්දෑවේ සිංදුව කියන්නෙ රනිඳු නේහ්.. ඌ හිටිය කාලෙ හොඳයි.. ඉරාජ් තමයි ඌටත් කැරි වැඩේ කලේ..:growl:

    දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා සිංදුව නම් ලස්සනයි..:yes:

    තව හංසියේ කියලා සිංදුවකුත් තියෙනවා.. ඒකත් මරු..:)
    Iraj ge 1st album 1ke Mageth Asama sindu 2kak thamai Ninda Ninda Noyana Handawe & Dadu Watata Kota adda ali atthu nasana song 1ka:yes:Wadi denek athare populer une nathi unata pattama song 1kak Dadu Watata song 1ka:love:

    Anith 1ka thamai Pana Senehasa:cool:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Iraj ge 1st album 1ke Mageth Asama sindu 2kak thamai Ninda Ninda Noyana Handawe & Dadu Watata Kota adda ali atthu nasana song 1ka:yes:Wadi denek athare populer une nathi unata pattama song 1kak Dadu Watata song 1ka:love:

    Anith 1ka thamai Pana Senehasa:cool:

    mewa okkoma wage Ranidu, Infaas, Killer B wage kattiya kiyapu sindu ne. Iraj karala thiyenne lyrics and/or music composing.

    Ranidu ta hoda talent ekak thiyenawa, e wagema eken eyata hoda thanak labila thiyenawa ada. Aluthin field ekata ena artist la nisa thamai Iraj inne adatath field eke. Manamali song eke wunath lassanata kiyanne eke female voice eka thiyena kena ne.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    11.gif
    එල එල. මම නම් මුගේ වැඩ වලට කැමතියි. කොපි ගහලා හරි උස්සලා හරි මූ වෙනස් විදියේ සින්දු හදනවා :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    මුගේ මම මුල්ම ඇල්බම් එකට තමා ආස. ඒ ඇල්බම් එක අහනකොට අම ඉස්කොලේ 7 වසරේ වගේ .ඒත් පස්සේ පස්සේ මියුසික් වීඩියෝස් වගේම සිංදුත් චොර උනා .දැන් කාලේ එන එවුන්ගේ වීඩියෝස් වල ඉතින් තියෙන්නේ සිංදුවට වඩා ,ඇපල් ලැප්ටොප් එකයි ,අයිෆෝන් එකයි ,ටැබ් එකයි ,කොත්තු මී එකයි ,ක්‍රීම් සෝඩා එකයි නේ ,එහෙන් මෙහෙන් මල් පොන්ටිය්පෝ වගේ කොන්ඩේ වවාගෙන පාට කරගත්ත උන් කීප දෙනෙක් කොල්ලෝ විදියට ඉන්නවා .උන්ටම හරියන වෙන්ඩ පොෂ් සිරියාවතීලා ,ඇසිලින්ලා ටිකක් එහෙන් මෙහෙන් ඉන්නවා .වැඩේ කියන්නේ මේ ගොබ්බ වීඩියෝස් බලලා උන්ව අනුකරනය කරන වෙන්ඩපොෂ් ෆේස්බුක් ගබරගොයාලත් ඉන්නවානේ
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    :yes::lol::lol::lol: