බින්දු;16825494 said:එල එල. මම නම් මුගේ වැඩ වලට කැමතියි. කොපි ගහලා හරි උස්සලා හරි මූ වෙනස් විදියේ සින්දු හදනවා![]()
mata loku kamathak na mugema kiyala habai mu hadana awa tikak wenas a wagema mu sindu kiyanne na thama producer kenek widiyatanne mu inne,
Dr: Dre sindu kiyanne na ne ban oya ahen mehen rap part akak karoth arenne a unata Dre talanted na kiyanne nane popular best wage inne hip hop producer kenek.uge sinduth godak awa u kiyanne na...![]()
aken man kiwwe mu Dre wage kiyalanam nemei ahhhh![]()

මගේ අදහසත් මේකම තමයි. පොරගෙ සිංදු ඔක්කොටම නම් කැමති නෑ.

ඔක්කොම සින්දු වලට මමත් කැමති නැත. 

mata loku kamathak na mugema kiyala habai mu hadana awa tikak wenas a wagema mu sindu kiyanne na thama producer kenek widiyatanne mu inne,
Dr: Dre sindu kiyanne na ne ban oya ahen mehen rap part akak karoth arenne a unata Dre talanted na kiyanne nane popular best wage inne hip hop producer kenek.uge sinduth godak awa u kiyanne na...![]()
aken man kiwwe mu Dre wage kiyalanam nemei ahhhh![]()

බොරු කියන්න ඔන නැහැ මමනම් ඉදලා හිටලා එකක් ඇහුවොත් තම්යි නැත්නම් ඉතින් පරන සිංදු තම්යි ගොඩාක් අහන්නෙ අනික ඉරාජ පොන්නයෙක් කියන්න තරම් උගෙ මොකක්ද වරද? ඌ උට හිතෙන වෙනස කරා අහන උන් අහපල්ලා අහන්නෙ නැති උන් වෙන උන්ගෙ එවා අහපල්ලා වියරනේ
ඔය ඉරාජ් ලාට කැමති නැහැ කියන උන් මුල් කාලෙ පොර කකා ඉරාජ් ලාගෙ සිංදු ඇහුවෙ මෙකෙත් මොනතරම් ත්‍රෙඩ් ගියාද පට්ට පට්ට කිය කියාබොරු කියන්න ඔන නැහැ මමනම් ඉදලා හිටලා එකක් ඇහුවොත් තම්යි නැත්නම් ඉතින් පරන සිංදු තම්යි ගොඩාක් අහන්නෙ අනික ඉරාජ පොන්නයෙක් කියන්න තරම් උගෙ මොකක්ද වරද? ඌ උට හිතෙන වෙනස කරා අහන උන් අහපල්ලා අහන්නෙ නැති උන් වෙන උන්ගෙ එවා අහපල්ලා වියරනේ
![]()