කැබ් හිමියා කලබලේට දාපු ලීස් එක සහ ඉන්ෂුවරන්ස් එක ගැන කවුරුවත් අහන්න එපා.......![]()

කැබ් හිමියා කලබලේට දාපු ලීස් එක සහ ඉන්ෂුවරන්ස් එක ගැන කවුරුවත් අහන්න එපා.......![]()

JAYA wewa!!!!
මේල් ඇඩ්රස්තිබුන උන්ට ඊයෙම මේල් කලා. උඹේ නොතිබුන නිසා යුරාට කියුවා උඹට ෆෝවඩ් කරන්න කියල.
පබ්ලික් කරන්න නොවේ.![]()

මේල් ඇඩ්රස්තිබුන උන්ට ඊයෙම මේල් කලා. උඹේ නොතිබුන නිසා යුරාට කියුවා උඹට ෆෝවඩ් කරන්න කියල.
පබ්ලික් කරන්න නොවේ.![]()

Api ithin mail address nathi anathayone![]()
ඈයි මම එකක් එව්වේ ...... 
Api ithin mail address nathi anathayone![]()

Jaya wewaa miniyo ... siyalu katayuthu sarwaprakarayen saarthaka wewa (include thuna set willa)![]()

අමාරුවෙන් එකෙක්ගේ ඇඟේ ගහගත්තා මලයෝ, දෙන්න බෑ කුනු කොල්ලෙට ඉල්ලන්නේ. පරන වාහන මාකට් එක අම්බානට බැහැලා. 11.5/= වලට දුන්නේ...හප්ප්ට මිනිපුර මාමා..
කාර් කට්ට දුන්නැයි?![]()

අමාරුවෙන් එකෙක්ගේ ඇඟේ ගහගත්තා මලයෝ, දෙන්න බෑ කුනු කොල්ලෙට ඉල්ලන්නේ. පරන වාහන මාකට් එක අම්බානට බැහැලා. 11.5/= වලට දුන්නේ...![]()

උබව ඕක විකුනන්න උත්තේජනය කලාට මට ගානක් දීපියඅමාරුවෙන් එකෙක්ගේ ඇඟේ ගහගත්තා මලයෝ, දෙන්න බෑ කුනු කොල්ලෙට ඉල්ලන්නේ. පරන වාහන මාකට් එක අම්බානට බැහැලා. 11.5/= වලට දුන්නේ...![]()