.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    186269.jpg
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නේ යයි ඕස්ටේ‍්‍රලියානුවන් චෝදනා කළ අවස්ථාවේදී තම සගයාට එල්ලවූ චෝදනාවට පිළිතුරු දීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිත් දැඩිකරගත්තේ යම් සේද, ජොස් බට්ලර්ට අවවාද කිරීමෙන් පසුව දුවද්දී දවාගැනීම සම්බන්ධයෙන් සචිත‍්‍ර සේනානායකට එල්ලවූ අසාධාරණ චෝදනා මෙන්ම පන්දුව දමාගසන්නේ යයි ඔහුට කළ චෝදනා හමුවේදීත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් එකාවන්ව දැඩි බැම්මකින් බැඳෙන බව වට්මෝර් මහතා කල්තබාම කියා සිටියේය.

    ඒ ශී‍්‍ර ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් වට්මෝර් මහතා තුළ තිබූ ගැඹුරු වැටහීමයි. සැබවින්ම සිදුවූයේත් ඒ දේමය.

    වසර 19 කට පෙර, ඕස්ටේ‍්‍රලියාවේදී මුත්තයියා මුරලිදරන්ට එල්ලවූ චෝදනාව හමුවේ ළදැඩි කරගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 1996 දී ලෝක කුසලන අවසන් තරගයේදී ඕස්ටේ‍්‍රලියානුවන් පරදවා ලෝක කුසලානය දිනාගත්හ. එලෙසින්ම එංගලන්ත පිලේ හිටපු නායකයකු වූ, මේ වන විට කි‍්‍රකට් විස්තර විචාරයකු මෙන්ම පුවත්පත් තීරු ලිපි රචකයකුද වන මයිකල් වෝන්ට පිළිතුරු දීමටත් ශී‍්‍ර ලංකා පිලට උවමනාව තිබිණ.

    ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීමේ අංශය ”ප‍්‍රාන්ත කණ්ඩායමක පුම්බන ලද පන්දු යවන්නන් පිරිසක් වගේ” යයි මයිකල් වෝන් පසුගියදා පුවත් පතකට ලියා තිබිණ.
    ”මා හිතන්නේ මගේ පන්දු යැවීමේ අංශය ප‍්‍රාන්තයක පන්දු යැවීමේ අංශයට වඩා හොඳයි කියලයි. ඒ ගැන පොඩි පොඩි මතවාද තියෙනවා තමයි..සමහරවිට මගේ කොල්ලන් ප‍්‍රාන්ත තරගයක පන්දු යවන්නත් හොඳ නැතිව ඇති. ඒත් අපි අපේ තරම පෙන්නුවා. මට ඒ ගැන සතුටුයි” යයි තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

    1982 දී ටෙස්ට් වරම් ලබාගත් නමුත් 1984 ශී‍්‍ර ලංකා ටේස්ට් පිලේ මුල්ම එංගලන්ත සංචාරයේ සිට 1998 ඕවල් ටෙස්ට් තරගය (ශී‍්‍ර ලංකා පිල එංගලන්තයේදී ජයගත් පළමු ටෙස්ට් තරගය) දක්වා සෑම එංගලන්ත සංචාරයකදීම ශී‍්‍ර ලංකා පිලට ලැබුණේ තනි ටෙස්ට් තරගයක් පමණි. ශී‍්‍ර ලංකා පිලේ ඊළග එංගලන්ත සංචාරය වන 2002 සිට ටෙස්ට් තරග 3 ක් බැගින් ලැබුණද ශී‍්‍ර ලංකා කණ්ඩායමක් එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබාගත්තේ පළමු වතාවටය.

    ”මේ කණ්ඩායමේ චමින්ද වාස් හෝ මුත්තයියා මුරලිදරන් නෑ. ඒත් බර කරට අරන් එන දේට මුහුණ දෙන්න පුළුවන් කොල්ලො ටිකක් අපට ඉන්නවා. ඔවුන් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා පමණක් නෙමෙයි ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව තුළින් විශාල වින්දනයකුත් ලබනවා” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

    ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේ තිබූ ජීවයකින් තොර තණතීරුව මත පැවැති ටෙස්ට් තරගය නැරඹූ බොහෝ දෙනා වෝන්ගේ ප‍්‍රකාශය පිළිබඳ වරදක් දකින්නට නැතුවා වන්නට පිළිවන. එහෙත් එවන් කතාවක් ප‍්‍රසිද්ධියේ කීම එංගලන්තයේ නරකට හිටියේය.

    ශී‍්‍ර ලංකාව ජයගත් දෙවැනි ටෙස්ට් තරගයේ වඩාත්ම තීරණාත්මක සාධකය වූයේ ධම්මික ප‍්‍රසාද්ගේ අරුම පුදුම පන්දු යැවීමයි.

    කණ්ඩායමේ නිරත්තරව කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් අතරට පිවිසීමටත් අපොහොසත්ව සිටි ධම්මික ප‍්‍රසාද් සංචිතයට ආවේ සුරංග ලක්මාල් තුවාල ලැබීම හේතුවෙනි. සෙසු පන්දු යවන්නන් අතරේ තරමක් වේගවත්ව පන්දු යවන හෙයින් දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමට එක්වූ ධම්මික ප‍්‍රසාද් ඕවර 6 කදී එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් සිවු දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යවමින් කළ වික‍්‍රමය ඇතැමෙකුට ඇදහිය නොහැක්කක් වී තිබිණ.

    එහි වේගය, නියමිත ඉලක්කය, දෝලනය මෙන්ම පිතිකරුවන් තැතිගන්වන සුළු ස්වභාවය ආදී මේ සියල්ලම අන්තරගතව තිබිණ. මහේල ජයවර්ධන පසුව කියා සිටියේ දෙවැනි ඉනිමේදී ධම්මික ප‍්‍රසාද් දැවී ගිය දුර්වල ආකාරය ගැන කී‍්‍රඩක විවේකාගාරයේදී සෙසු කී‍්‍රඩකයන්ගේ සරදමට ලක්වීම නිසා ධම්මික ප‍්‍රසාද් පුපුරා හැළෙමින් සිටි බවයි.

    එයින් නැවත වරක් සනාථ කෙරෙන්නේ සරදම් කිරීම් හමුවේ කී‍්‍රඩකයන් වඩාත් ශක්තිමත් මෙන්ම ධෛර්යසම්පන්න වන බවයි. එංගලන්ත නායක මයික් බි‍්‍රයර්ලි යුගයේදී ඉයන් බොතම්ට පහර වදින විට බොතම් පසෙකට කැඳවාගන්නා රැවුල්කාර නායකයා කියන්නේ ”මොකක්ද ටෙරී උඹේ නැන්දම්මාටත් ඔයිට වඩා හොඳට පන්දු යවන්න පුළුවන් කියාය” 1981 අළු බඳුන තරගාවලියේදී එසේ කියා බොතම් අවුස්සාගත් මයික් බි‍්‍රයර්ලි තම වේග පන්දු යවන්නාගෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත් බවද නොරහසකි.

    කෙසේ වෙතත් මැතිව්ස් තමන්ගේ පන්දු යවන්නන් කෙරේ ඉතාමත් සතුටුව සිටී.
    ”අපි දකුණු ආසියාවේදී තරග විශාල සංඛ්‍යාවකට සහභාගි වෙනවා. ඒවායේදී හොඳින් කී‍්‍රඩා කරනවා. ඒත් ඒ වගේ හොඳින් එංගලන්තයේදී කී‍්‍රඩා කරයි කියලා කවුරුවත් බලාපොරොත්තු වන්නේ නෑ...ඒත් අපි ඉතාමත් විශිෂ්ට තරග කිහිපයකම නිරත වුණා”

    ”කොහොම වුණත් ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේදී එංගලන්ත පිතිකරුවන් තරග කළ ආකාරය ගැනත් ඔවුන්ට හොඳ කියන්න ඕනෑ. මටත් පන්දු යවන්නන් වරින් වර මාරු කරන්න වුණා. ඒත් අපේ වෙහෙසීමෙන් ප‍්‍රතිඵළ ලබාගත්තා” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

    මෙම සංචාරය බොහෝ විට ටෙස්ට් පිතිකරුවන් වශයෙන් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාගේම අවසන් එංගලන්ත සංචාරය විය හැකිය. මෙම සංචාරයේදී ඔවුන් දෙදෙනාම කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළහ.

    ”ඒක ඔවුන්ගේ තීරණයක්. ඒත් මේ වන විට ඔවුන් දෙදෙනාම කී‍්‍රඩා කරමින් සිටින ආකාරය දිහා බැලූවාම ඔවුන් දෙදෙනාටම තව දිගු කලක් කී‍්‍රඩා කරන්න පුළුවන් බව පෙනෙනවා”

    ”මේ තරගාවලියේදීත් එක්දින තරගාවලියේදීත් ඔවුන් දෙදෙනාම ඉතා විශාල මෙහෙවරක් කළා. එය ඔවුන් දෙදෙනටම එංගලන්ත පේ‍්‍රක්ෂකයන් හමුවේ ලස්සන සමුගැනීමක්” යයිද මැතිව්ස් පැවසීය.



    ඬේලි මිරර් පුවත්පතතේ චන්නකද ද සිල්වා එංගලන්තයේ සිට සැපයූ වාර්තාවක් ඇසුරිනි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SA Tour to SL thread eka adawath danna, dan me parana match gana kath akara hodatama athi

    මේක ගැන නම් කොච්චර කතා කරලත් මදි බන් ;) ටිම් එක නම් කරපු ගමන් අනිවා thread එක දාන්නම් :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    බින්දු;16825472 said:
    :P උඹේ ලව් එක උඹව හොය හොය හිටියා :D:lol:

    රෙවිලා කියන කොලුකාරයද..:eek:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    srinivasan--621x414.jpg


    it's official now, N Srinivasan is the new ICC Chairman.


    මෙන්න මූ ICC Chairman වෙලා ඊලග අවුරුදු දෙකේ මූ ක්‍රිකට් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දායි දන්නේ නෑ :eek::eek::eek: