ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රිසව් ඔන් කරන ටැප් එකේ රබර් වොෂර් එක තැම්බිලාලු.ඒක දාන්න ඕනේ කිව්වා. 1450/- :growl::growl:

    Dafuq_meme.jpg

    මගෙ එකට නම් එකක් කපල දැම්ම ලීක් වෙලා.. බබා වගේ තියනව තාම.:yes::yes:

    අනේ මංද මුන් කියන ගනන්..:growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිසව් ඔන් කරන ටැප් එකේ රබර් වොෂර් එක තැම්බිලාලු.ඒක දාන්න ඕනේ කිව්වා. 1450/- :growl::growl:
    :eek: යකෝ..
    වෙන මොකුත් තැම්බිලා නැද්ද ඕකෙ :growl::sorry:
    මාමි.. ඔන්න ඕක සර්විස් කරලා පොලිශ් කරලා කොහෙ හරි ඉන්න එකෙක්ට දීලා...
    වෙන එක්ක ගත්තා නං හරි වගේ නෙහ්.. ජපං රටෙං ආපු සූං සූං සූඌඌඌං ගාන එකක් :cool::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගෙ එකට නම් එකක් කපල දැම්ම ලීක් වෙලා.. බබා වගේ තියනව තාම.:yes::yes:

    අනේ මංද මුන් කියන ගනන්..:growl:
    ඔව් බන් :(
    :eek: යකෝ..
    වෙන මොකුත් තැම්බිලා නැද්ද ඕකෙ :growl::sorry:
    මාමි.. ඔන්න ඕක සර්විස් කරලා පොලිශ් කරලා කොහෙ හරි ඉන්න එකෙක්ට දීලා...
    වෙන එක්ක ගත්තා නං හරි වගේ නෙහ්.. ජපං රටෙං ආපු සූං සූං සූඌඌඌං ගාන එකක් :cool::yes:
    විකුනන්න හිතෙන්නෙත් නෑ බන්.පලවෙනි වාහනේනේ.
    සූඌඌඌං ගාන ඒවා නඩත්තු කරන්න අමරුයිනේ බන් අපි වගේ අයට.
    ගන්නවානම් එහෙම සෙට් වෙයි කියලා හිතන්න පුළුවන් "ඥ" එකක් තමා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් :(

    විකුනන්න හිතෙන්නෙත් නෑ බන්.පලවෙනි වාහනේනේ.
    සූඌඌඌං ගාන ඒවා නඩත්තු කරන්න අමරුයිනේ බන් අපි වගේ අයට.
    ගන්නවානම් එහෙම සෙට් වෙයි කියලා හිතන්න පුළුවන් "ඥ" එකක් තමා.

    GN එකක් ගන්නවා නං හොදා තමා. හැබැයි ජපං එකක්.. :cool: හප්පේ පදිනකොට තියෙන සනීපෙ. ඉන්දියන් කැලේ..
    බ්‍රේක් එහෙමත් පට්ට. හොදට පාරට බදලා යනවා. ඉතිං ඒක එහෙම නං අනිත් ලොකු ජපං බයික් කොහොම ඇත්ද කියලා හිතා ගන්න පුලුවං නෙහ් ;):cool:
    GN ගැන ඉතිං අපි කියන්න ඕන යෑ.. අර ටෝනි හරිදු ඉන්නෙ :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    GN එකක් ගන්නවා නං හොදා තමා. හැබැයි ජපං එකක්.. :cool: හප්පේ පදිනකොට තියෙන සනීපෙ. ඉන්දියන් කැලේ..
    බ්‍රේක් එහෙමත් පට්ට. හොදට පාරට බදලා යනවා. ඉතිං ඒක එහෙම නං අනිත් ලොකු ජපං බයික් කොහොම ඇත්ද කියලා හිතා ගන්න පුලුවං නෙහ් ;):cool:
    GN ගැන ඉතිං අපි කියන්න ඕන යෑ.. අර ටෝනි හරිදු ඉන්නෙ :cool:

    අනිවා මචන් ඥ එක පට්ට.හරිඳුගේ ඥ එක පැද්ද ගමන් මට හිතට ඇල්ලුවා.
    කසිප්පු ඇද්ද කියලා කියන්නවත් බෑ:lol: ලොවෙත් එල.
    ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ නිසා ඥ එකක් තමා මට හරියන්නේ :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තිතට පෙන්නන්නේ නෑ වෙන්න පුළුවන්
    අද කම්පැනි දැම්මා.ඔය සිද්දිය කිව්වා.උන් කියනවා එක වෙන්න බෑලු.කට්ට පහලටම ආවාමලු රිසව් වැටෙන්නේ.මෙන්න මෙහෙම
    මගෙ එකේනම් රිසව් වැටුනහම ෆුවල් ගේජ් එකේ එකේ ඒ කට්ට බ්ලින්ක් වෙනව :cool::cool: කරල ඒවෙලාවෙම ඇපල් ඇප් එකකින් ලගම ෆුවල් ස්ටේශන් එක පෙන්නනව :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා මචන් ඥ එක පට්ට.හරිඳුගේ ඥ එක පැද්ද ගමන් මට හිතට ඇල්ලුවා.
    කසිප්පු ඇද්ද කියලා කියන්නවත් බෑ:lol: ලොවෙත් එල.
    ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ නිසා ඥ එකක් තමා මට හරියන්නේ :D

    එදා පැද්දේ අර ලෙඩේ තියනකොටනේ..

    දැන් හම්බවුනොට් වටයක් දාල බලන්නකෝ..:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එකේනම් රිසව් වැටුනහම ෆුවල් ගේජ් එකේ එකේ ඒ කට්ට බ්ලින්ක් වෙනව :cool::cool: කරල ඒවෙලාවෙම ඇපල් ඇප් එකකින් ලගම ෆුවල් ස්ටේශන් එක පෙන්නනව :yes::yes:

    එක්ස්පීරියා ටිපෝ ඇප් එකකින් කියපන්.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා මචන් ඥ එක පට්ට.හරිඳුගේ ඥ එක පැද්ද ගමන් මට හිතට ඇල්ලුවා.
    කසිප්පු ඇද්ද කියලා කියන්නවත් බෑ:lol: ලොවෙත් එල.
    ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ නිසා ඥ එකක් තමා මට හරියන්නේ :D

    මොකො කියන්නේ නැත්නම් සුපිරි කන්ඩිෂන් CD200 එකක් බස්සමුද?:D

    අන්න බයික්. ඉන්දියන් බයික් තුන හතරක් ඇදගෙන යන්න පුලුවන් තරම් ටෝක් එකක් තියනවා..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් :(

    විකුනන්න හිතෙන්නෙත් නෑ බන්.පලවෙනි වාහනේනේ.
    සූඌඌඌං ගාන ඒවා නඩත්තු කරන්න අමරුයිනේ බන් අපි වගේ අයට.
    ගන්නවානම් එහෙම සෙට් වෙයි කියලා හිතන්න පුළුවන් "ඥ" එකක් තමා.

    මට තේරෙනවා.. මගෙ එකත් අර මහ දහ ජරා ලෙඩක් ආපු පාර මාත් කට්ට කෑවනේ..:sorry:

    හැබැයි ඒකෙන් මාර දෙයක් ඉගෙන ගත්තා..

    තියන GN ගොඩක් ඒවගෙ තේරුනේ නැති වුනාට ඔය අවුල ඇති කියල හිතනව මං නම්... අනීවා එන්ජිම තව සාර්ථකව දුවවන්න පුලුවන් ඉග්නිෂන් ටයිමින් තව එජස්ට් කලා නම්.

    බලමු වැඩේ යනව.. දෙකෙන් එකක් වෙන්නැතෑ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිසව් ඔන් කරන ටැප් එකේ රබර් වොෂර් එක තැම්බිලාලු.ඒක දාන්න ඕනේ කිව්වා. 1450/- :growl::growl:

    :shocked: ඈ එතකොට ඒ ටැප් එක හින්දා තමා මීටරේ හරියට පෙන්වන්නේ නැත්තේ ද......?? :growl:

    යකෝ අර බෝමිරියේ රබර් කෑලි හදන තැනට කියලා හදාගත්තත් ඔච්චර යන එකක් නෑ....... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඈ එතකොට ඒ ටැප් එක හින්දා තමා මීටරේ හරියට පෙන්වන්නේ නැත්තේ ද......?? :growl:

    යකෝ අර බෝමිරියේ රබර් කෑලි හදන තැනට කියලා හදාගත්තත් ඔච්චර යන එකක් නෑ....... :growl:

    ඕකට රබර් ග්‍රීස් පාරක් ගාල දැම්මනම් වැඩේ ගොඩ දාගන්න තිබ්බ සමහර විට. මගෙ එකට එකක් කපල දැම්මා සත පහක්වත් ගියෙ නෑ..:no::no:

    ඔන්න කාබ් එක ආයි ගත්ත නියම ගානට. දැන් ඉතින් ජෙට් වගේ තමයි ඈ.. :P

    චමිතෝ රෝදෙ කොට්ට සෙට් එක දැම්මදෝ...:confused:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    :shocked: ඈ එතකොට ඒ ටැප් එක හින්දා තමා මීටරේ හරියට පෙන්වන්නේ නැත්තේ ද......?? :growl:

    යකෝ අර බෝමිරියේ රබර් කෑලි හදන තැනට කියලා හදාගත්තත් ඔච්චර යන එකක් නෑ....... :growl:

    එක්කෙනක් ගෙන් මම vga price එකක් ඇහුවා ගන්න කෝ තාම answer එකක් නැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක්කෙනක් ගෙන් මම vga price එකක් ඇහුවා ගන්න කෝ තාම answer එකක් නැ

    මාමා VGA කරන්නේ නෑ හරි ඒජන්ට් කෙනෙක් නැති නිසා.. මාත් අහ අහ හිටියේ..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    මාමා VGA කරන්නේ නෑ හරි ඒජන්ට් කෙනෙක් නැති නිසා.. මාත් අහ අහ හිටියේ..:yes::yes:

    මගේ දැන් තියෙන එක power කනවා බන් එක හරි යන්නේ නැ.

    ටිකක් අඩු power ගන්න එකකට යන්න හැදුවේ, red line එකෙන් තමා ගන්න වෙන්නේ දැන්
    :sorry:
    මේ තියෙන්නේ දැන් තියෙන vga එක

    211x7s.jpg

    9iboyv.jpg

    2qao8kp.jpg

    2zoz1qg.jpg
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    එතකොට පරණ RAM එකේ Speed එක කීයද? :eek:

    1600mhz එකක්

    ram mix කර මේ board එකේ ගහන්න පුළුවන් ram controller එකක් වෙනම තියෙනවා board එකේ

    - ASUS DRAM SPD (Serial Presence Detect) information for accessing memory information, detecting faulty DIMMs, and helping with difficult POST situations.
     
    Last edited:

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මචංලා මගේ front shocks හරි නෑ වගේ. ඉස්සරහ මඩ් ගාඩ් එකේ නම්බර් ප්ලේට් එක හයි කරනන තියෙන තහඩුව වදිනව. නම්බර් ප්ලේට් හයි කරාම වත වදින එක වැඩි වෙයි. :(
     
    Status
    Not open for further replies.