රිසව් ඔන් කරන ටැප් එකේ රබර් වොෂර් එක තැම්බිලාලු.ඒක දාන්න ඕනේ කිව්වා. 1450/-![]()

රිසව් ඔන් කරන ටැප් එකේ රබර් වොෂර් එක තැම්බිලාලු.ඒක දාන්න ඕනේ කිව්වා. 1450/-![]()
යකෝ..

ඔව් බන්මගෙ එකට නම් එකක් කපල දැම්ම ලීක් වෙලා.. බබා වගේ තියනව තාම.
අනේ මංද මුන් කියන ගනන්..![]()

විකුනන්න හිතෙන්නෙත් නෑ බන්.පලවෙනි වාහනේනේ.යකෝ..
වෙන මොකුත් තැම්බිලා නැද්ද ඕකෙ
මාමි.. ඔන්න ඕක සර්විස් කරලා පොලිශ් කරලා කොහෙ හරි ඉන්න එකෙක්ට දීලා...
වෙන එක්ක ගත්තා නං හරි වගේ නෙහ්.. ජපං රටෙං ආපු සූං සූං සූඌඌඌං ගාන එකක්![]()
ඔව් බන්
විකුනන්න හිතෙන්නෙත් නෑ බන්.පලවෙනි වාහනේනේ.
සූඌඌඌං ගාන ඒවා නඩත්තු කරන්න අමරුයිනේ බන් අපි වගේ අයට.
ගන්නවානම් එහෙම සෙට් වෙයි කියලා හිතන්න පුළුවන් "ඥ" එකක් තමා.
හප්පේ පදිනකොට තියෙන සනීපෙ. ඉන්දියන් කැලේ..

GN එකක් ගන්නවා නං හොදා තමා. හැබැයි ජපං එකක්..හප්පේ පදිනකොට තියෙන සනීපෙ. ඉන්දියන් කැලේ..
බ්රේක් එහෙමත් පට්ට. හොදට පාරට බදලා යනවා. ඉතිං ඒක එහෙම නං අනිත් ලොකු ජපං බයික් කොහොම ඇත්ද කියලා හිතා ගන්න පුලුවං නෙහ්
GN ගැන ඉතිං අපි කියන්න ඕන යෑ.. අර ටෝනි හරිදු ඉන්නෙ![]()
ලොවෙත් එල.
මගෙ එකේනම් රිසව් වැටුනහම ෆුවල් ගේජ් එකේ එකේ ඒ කට්ට බ්ලින්ක් වෙනවතිතට පෙන්නන්නේ නෑ වෙන්න පුළුවන්
අද කම්පැනි දැම්මා.ඔය සිද්දිය කිව්වා.උන් කියනවා එක වෙන්න බෑලු.කට්ට පහලටම ආවාමලු රිසව් වැටෙන්නේ.මෙන්න මෙහෙම

කරල ඒවෙලාවෙම ඇපල් ඇප් එකකින් ලගම ෆුවල් ස්ටේශන් එක පෙන්නනව 
අනිවා මචන් ඥ එක පට්ට.හරිඳුගේ ඥ එක පැද්ද ගමන් මට හිතට ඇල්ලුවා.
කසිප්පු ඇද්ද කියලා කියන්නවත් බෑලොවෙත් එල.
ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ නිසා ඥ එකක් තමා මට හරියන්නේ![]()

මගෙ එකේනම් රිසව් වැටුනහම ෆුවල් ගේජ් එකේ එකේ ඒ කට්ට බ්ලින්ක් වෙනවකරල ඒවෙලාවෙම ඇපල් ඇප් එකකින් ලගම ෆුවල් ස්ටේශන් එක පෙන්නනව
![]()

සොරි බ්රෝ ඇප් ඔන්ලි සපොර්ට්ස් IOSඑක්ස්පීරියා ටිපෝ ඇප් එකකින් කියපන්.![]()

අනිවා මචන් ඥ එක පට්ට.හරිඳුගේ ඥ එක පැද්ද ගමන් මට හිතට ඇල්ලුවා.
කසිප්පු ඇද්ද කියලා කියන්නවත් බෑලොවෙත් එල.
ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ නිසා ඥ එකක් තමා මට හරියන්නේ![]()

ඔව් බන්
විකුනන්න හිතෙන්නෙත් නෑ බන්.පලවෙනි වාහනේනේ.
සූඌඌඌං ගාන ඒවා නඩත්තු කරන්න අමරුයිනේ බන් අපි වගේ අයට.
ගන්නවානම් එහෙම සෙට් වෙයි කියලා හිතන්න පුළුවන් "ඥ" එකක් තමා.

රිසව් ඔන් කරන ටැප් එකේ රබර් වොෂර් එක තැම්බිලාලු.ඒක දාන්න ඕනේ කිව්වා. 1450/-![]()
ඈ එතකොට ඒ ටැප් එක හින්දා තමා මීටරේ හරියට පෙන්වන්නේ නැත්තේ ද......??

ඈ එතකොට ඒ ටැප් එක හින්දා තමා මීටරේ හරියට පෙන්වන්නේ නැත්තේ ද......??
![]()
යකෝ අර බෝමිරියේ රබර් කෑලි හදන තැනට කියලා හදාගත්තත් ඔච්චර යන එකක් නෑ.......![]()

ඈ එතකොට ඒ ටැප් එක හින්දා තමා මීටරේ හරියට පෙන්වන්නේ නැත්තේ ද......??
![]()
යකෝ අර බෝමිරියේ රබර් කෑලි හදන තැනට කියලා හදාගත්තත් ඔච්චර යන එකක් නෑ.......![]()
එක්කෙනක් ගෙන් මම vga price එකක් ඇහුවා ගන්න කෝ තාම answer එකක් නැ

මාමා VGA කරන්නේ නෑ හරි ඒජන්ට් කෙනෙක් නැති නිසා.. මාත් අහ අහ හිටියේ..![]()

ow pasanayak na
mage board eka asus b75m ekak

එතකොට පරණ RAM එකේ Speed එක කීයද?![]()