|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආ උයත් දැක්කද ඒක :lol:

    dakkada newei penuna :yes: marry karala campus yana wayase lamain inna one kale mei chopps unclege kolam :dull:
    :lol::lol::lol: හා බොරුද???වැඩිය ඕනේ නෑ.. මම මේ හතර වටේම සම්පත් බැංකු වලට ගොඩ වෙලා තියෙනවා.යන හැම එකේම ඉන්නවා නිකන් චීස් කෑල්ල වගේ සුදුම සුදු ලස්සන කෙල්ලෝ... :love:පට්ටම අහිංසක පාටයි.:yes:කථාවක් තියෙනවනේ ඕනේම කෙල්ලෙක් සාරියට හැඩයි කියලා. :Pඉතින් අර හා පැටවු වගේ කෙල්ලෝ සාරියක් ඇඳලා හිටියම උන් හිටි තැනුත් අමතක වෙනවා... ආදරෙත් හිතෙනවා.... :love::love::love:

    දෙයියෝ අපිට ඇස් දෙකක් දීලා තියෙන්නේ මේ ලෝකේ ලස්සන දේවල් බලන්න... එහෙව් එකේ ඔහොම දෙයක් නොබලා කෙසේ නම් ඉවසම්ද????
    :rofl::rofl::rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකයි අර නැති උන මැලේසියන් ප්ලේන් එක හොයාගන්න හෙල්ප් කරන්න කියලා මට FBI එකෙන් කිව්වා
    ගෙදරටම ඇවිල්ලා උදව්වක් ඉල්ලුවහම බෑ කියන්න බැරි නිසා මම හා කිව්වා

    මේහ් උඹ කොයි දීපන්කරේට චුත උනත් කමක් නෑ ලවර්ස් ඇවිනිවු එකට පාර්ටි එකක් දීලා පල... ඈඈ...... :yes::yes::yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පරයා තෝව කපනවා මාළු මන්නෙන් මෙහෙන් චුත වෙන්න කලින්... :growl::growl::growl:
    එහෙනම් යාලුවට වෙන්න ඇති කන්ට්‍රැක්ට් එක දෙන්නෙ
    avatar289780_33.gif