Thank you soooOOooo much Baby...!!! Mmmmuah....!!!ane manda 36 yrs thisse fail wechcha luv passe oya monata giyada kiyala therenne na
anyway I wish u luck atleast to ur marriage![]()



Thank you soooOOooo much Baby...!!! Mmmmuah....!!!ane manda 36 yrs thisse fail wechcha luv passe oya monata giyada kiyala therenne na
anyway I wish u luck atleast to ur marriage![]()



Public Forum wala kunu harupa liyanna epa banzzzz.....ලියු කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතවුනු
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනව මං...

ආ උයත් දැක්කද ඒක![]()
dakkada newei penunamarry karala campus yana wayase lamain inna one kale mei chopps unclege kolam
![]()


හා බොරුද???වැඩිය ඕනේ නෑ.. මම මේ හතර වටේම සම්පත් බැංකු වලට ගොඩ වෙලා තියෙනවා.යන හැම එකේම ඉන්නවා නිකන් චීස් කෑල්ල වගේ සුදුම සුදු ලස්සන කෙල්ලෝ...
පට්ටම අහිංසක පාටයි.
කථාවක් තියෙනවනේ ඕනේම කෙල්ලෙක් සාරියට හැඩයි කියලා.
ඉතින් අර හා පැටවු වගේ කෙල්ලෝ සාරියක් ඇඳලා හිටියම උන් හිටි තැනුත් අමතක වෙනවා... ආදරෙත් හිතෙනවා.... 




මේකයි අර නැති උන මැලේසියන් ප්ලේන් එක හොයාගන්න හෙල්ප් කරන්න කියලා මට FBI එකෙන් කිව්වා
ගෙදරටම ඇවිල්ලා උදව්වක් ඉල්ලුවහම බෑ කියන්න බැරි නිසා මම හා කිව්වා



ඕකා හෝමාගම නෙමෙ අංගොඩ



එහෙනම් යාලුවට වෙන්න ඇති කන්ට්රැක්ට් එක දෙන්නෙපරයා තෝව කපනවා මාළු මන්නෙන් මෙහෙන් චුත වෙන්න කලින්...![]()
පරයා තෝව කපනවා මාළු මන්නෙන් මෙහෙන් චුත වෙන්න කලින්...![]()
එහෙනම් යාලුවට වෙන්න ඇති කන්ට්රැක්ට් එක දෙන්නෙ