Android & C# Technical Questions
ලඟදි ඉන්ටවිව් එහෙම යන්න ඉන්නවද?
Technical Interview යන්න ඉන්න අයට මේ ටික වැදගත් වෙයි. මටත් මුලදී ඔය ප්රශ්නෙම තිබබා. පස්සේ මං Technical Questions නෙට් එකෙන් හොයල තමයි බලාගෙන ගියේ. මට තවම ලොකු අත්දැකීමක් නෑ
දැනට 5කට විතර ගියා
ඒවා වල මගෙන් අහපු ප්රශ්නත් එක්ක ගලපලා ඔන්න මම PDF 2ක් හැදුවා උඹලට දෙන්න.
ඒත් කියන්න ඕනි මේ ප්රශ්න සහ උත්තර වල නොගැලපීම් තියෙන්න පුළුවන්. මොකද මේවා මම නෙට් එකෙන් නෙ ගත්තේ. අනිත් එක ගොඩක් දේවල් කෙටියෙන් දාල තියෙන්නේ. ඒක නිසා අපි ඉගෙනගෙන තියෙන දේවලුත් පොඩ්ඩක් මතකේ තියාගෙන මේවත් බලාගෙන යන්න
බම්ප් එකක් හරි දාගෙන යන්න

Android PDF Link
C# PDF Link
ඒ වගේමයි මගේ පවර් එක 5ක් කරපු එකටත් ස්තුතියි
දැන් ඉතින් මමත් පහේ එව්වයින් තමා සලකන්නේ 



