වරෙන් යන්න දෙන්න හේනක් කොටමු ......සිරාවටමOw banmata epa wela den nam

වරෙන් යන්න දෙන්න හේනක් කොටමු ......සිරාවටමOw banmata epa wela den nam

ow ban gannath baa, dennath baaමම නං වාහන ගන්න එක අතෑරියා බං...........![]()

eka sure naha , ayi gannada![]()


uba kiyana pot eke ehema ekak thibbe naha bolaගන්න තමා
තොපිට වාහනයක් හොයල දෙන්න කියල කොයි කාලේද ?![]()

හහූ..හූ.........
http://www.elakiri.com/forum/showpost.php?p=16830355&postcount=77
යුරා ළිදේ.........


uba kiyana pot eke ehema ekak thibbe naha bola
aye uba kiwweth nahane ., oya kopi kaale kiyapu ekane![]()

අම්බානකට වැඩ මචන්. ඉයේ රැ, අද උදේ ඩියුටි. හවස මග ඇරුනු සයිට් වගයක් කවර් කලා.dan umba budiyanneth Cab ekeda? penne naththe![]()
හතක අටක ඉතර![]()

කොලේ කැපෙනවා නම් ආයේ මොකෝ![]()
අනේ ද කියන්නේ....
මූ හිතන්නේ ෆුක පුටුව මත තබා පුටුව රත් කලා ම අර මොකෙන් ද වගේ සල්ලි එයි කියල.........
තොපි දෙන්නගේ මොලේ කුරුවල් වෙලාද බොලව්......
වැඩ කරන එක මට අවුලක් නෑ.... අවුල තියෙන්නේ, තුවාලත් එක්ක, තැම්බි තැම්බි බයික් එකේ එහේ මෙහේ යන එකයි..... අද නම් එපාම උනා..... පට්ට ට්රැෆික්...... 