EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නං වාහන ගන්න එක අතෑරියා බං...........:(

    :shocked: අන්න ඈක්වා එකක් තියෙනවා මාළඹේ..... G Grade එකක්...... 38ක් කියනවා.... ඊයේ ක්ලියර් කරන් සේල් එකට ගෙනාවේ...... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ කාර් එක විකුණනවා වෑන් එකක් ගන්න... කාර් එකක් අඩු ගානට හොයන කෙනෙක් ඉන්නවා නං කියන්න
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ කාර් එක විකුණනවා වෑන් එකක් ගන්න... කාර් එකක් අඩු ගානට හොයන කෙනෙක් ඉන්නවා නං කියන්න

    ෆොටෝ එකක් දාහන් බලන්න........ ඇක්මන් අයියට කිව්වේ නැද්ද විකුණලා දෙන්න කියල එහෙම..........?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජූලි 04 වෙනිදා
    රේඩියෝ අහන්න
    ගෙදර ඉන්න............

    attachment.php


    ගෙදර ඉන්නෙ නැති උන්
    ඇනරොයිඩ්:P ෆෝන් එකකින් හරි
    සෙට් වෙන්න........

     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර ඉන්නෙ නැති උන්
    ඇනරොයිඩ්:P ෆෝන් එකකින් හරි
    සෙට් වෙන්න........


    නිරීක්ෂණ සහ නිගමන වලින් හැඟී යන්නේ මෙය කාට හෝ ගැසූ මඩක් බවකි...... ඈම් ඇයි කරෙක්ට් ලොක්කයියා........?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිරීක්ෂණ සහ නිගමන වලින් හැඟී යන්නේ මෙය කාට හෝ ගැසූ මඩක් බවකි...... ඈම් ඇයි කරෙක්ට් ලොක්කයියා........?
    මවිසින් මට ම ගසා ගන්නා ලදී.......
    වෙන උන් ගහනවට වඩා මම ම ගහගන්න එක ආතල්.........:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ජූලි 04 වෙනිදා
    රේඩියෝ අහන්න
    ගෙදර ඉන්න............



    ගෙදර ඉන්නෙ නැති උන්
    ඇනරොයිඩ්:P ෆෝන් එකකින් හරි
    සෙට් වෙන්න........

    mama nam kohomath 4n eken thama set wenna wenne..office eke indala....:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆොටෝ එකක් දාහන් බලන්න........ ඇක්මන් අයියට කිව්වේ නැද්ද විකුණලා දෙන්න කියල එහෙම..........?
    පොටෝ අප්ලෝඩ් කරනවෝ. අළුත් එක්ක නෙවෙයි නෙ අයියෙ. නිසාන් B211 එකක්. දෙකයි හැත්තෑ පහක් වගේ තමා කියන්නෙ. මේ දවස් දෙක අතුලත දෙනවා